මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක්

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ශාන්ත පීතර කොහෙද බන් වැල්ලවත්තේ? බම්බලපිටියෙනේ . ගිය ඉස්කෝලේ තියන තැනවත් දන්නේ නැද්ද බන්? කවුද ඒ කාලේ හිටිය රෙක්ටර්?

පෘතුවියෙ වැල්ලවත්ත නෙමේ වෙන්න ඇති බං. :P
 

Juscurio

Member
Nov 11, 2010
98
7
0
මතු දින පිටසක්වල ජීවීන්ට යාතිකා කරනා පිරිසක් බිහි විය හැක.


එය එසේද විය හැක. එය එසේ වේ නම් ඊට හවුල් වීම අපරාධයකි. දැන් මන් මොකක්ද කරන්න ඕන?:confused: හරි මේ ත්‍රෙඩ් එක නවත්තල වෙන එකක් දාමු. :Dඑතකොට හරිනේ

ත්‍රෙඩ් එකේ ලබා දී ඇති පිළිතුරු වලින් එක්කෙනෙක් හෝ නොමග යා හැකි නිසා මෙය බම්ප් කිරීමෙන් වලකින්න

Thread Closed - මේ ත්‍රෙඩ් එක නවතා දමා ඇත. බම්ප් කිරීමෙන් වලකින්න. මෙහි ලබා දී ඇති පිළිතුරුවලින් එක්කෙනෙක් හෝ
නොමග යා හැකි බැවින් මෙම තීරණය ගත් බව දැනුම් දෙමි. ඒ වෙනුවට වෙනත් එකක් ඉක්මනින් දමන්නට බලාපොරොත්තු වෙමි:D
 

Juscurio

Member
Nov 11, 2010
98
7
0
මෙම ත්‍රෙඩ් එක නවතා තිබුනද එහි ලබා දී ඇති පිළිතුරුවලින් පසුව කියවන එක්කෙනෙකුගේ හෝ වැරදි වැටහීමක් ඇතිවීම වැලැක්වීම පිණිස පෙර කියන ලද ඔරියන්තුමා ගැන වචනයක් ලියමි.

පහත දැක්වෙන්නේ 20.12.2012 වන දින ඔහු කරන ලද ප්‍රකාශයන්ය.

මම විශේෂ නිවේදනයක් දැන් නිකුත් කරනවා.හෙට ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හවස 3ට කලින් පිටසක්වල ජීවීන් ලෝකය අල්ලනු ඇත.

http://www.elakiri.com/forum/showthread.php?p=14098614#post14098614



හෙට ලංකාවේ මුලු හමුදාවම විතරක් නෙවෙයි ලෝකයේ සියලූම හමුදාවන් මම ඉදිරියේ දන ගහලා පක්ෂපතිත්වය සහ යටත් වීම ප්‍රකාශ කරනවා.

http://www.elakiri.com/forum/showthread.php?p=14098912#post14098912


image.png


නමුත් මෙය ලියන 22.12.2012 වන දින සවස හයටද ඉහත කියන ලද කිසිවක් සිදුවී නැත. මේ වන විට
ඇලස්කාවේ පවා 21.12.2012 වන දින පසු වී පැය ගණනක් ගත වී ඇත. එම නිසා ඔහුගේ අනෙකුත් පිළිතුරු වලින්ද වැරදි වැටහීම් ඇති කර ගැනීම සුදුසු නැත:D

..............................

Thread Closed - මේ ත්‍රෙඩ් එක නවතා දමා ඇත. බම්ප් කිරීමෙන් හා පිළිතුරු සැපයීමෙන් වලකින්න. මෙහි ලබා දී ඇති පිළිතුරුවලින් එක්කෙනෙක් හෝ නොමග යා හැකි බැවින් මෙම තීරණය ගත් බව දැනුම් දෙමි. ඒ වෙනුවට වෙනත් එකක් ඉක්මනින් දමන්නට බලාපොරොත්තු වෙමි:D