ශාන්ත පීතර කොහෙද බන් වැල්ලවත්තේ? බම්බලපිටියෙනේ . ගිය ඉස්කෝලේ තියන තැනවත් දන්නේ නැද්ද බන්? කවුද ඒ කාලේ හිටිය රෙක්ටර්? පෘතුවියෙ වැල්ලවත්ත නෙමේ වෙන්න ඇති බං. :P