වත්තේ වැඩ කරකර ඉන්නකොට කොලපාට තටු තියන මැස්සෙක් කකුලේ වහලා ඉන්නව මූව ගසල දැම්මාම එතනින් ලේ ආවා වගේ මූ මොකෙක්ද මචංලා 


මැස්සෙක්

මැස්සෙක් තමයි බන් මූ අර ඇගේ බිත්තර දාන මැස්සෙක්ද දන්නේ නෑ බන්![]()


මැස්සාගේ ෆොටෝ එකක් ගත්තේ නැද්ද බං?
ගුගල් කරලා බලපන් මැස්ස කියල. උබ දැකපු මැස්ස දැක්ක ගමන් ෆොටෝ එක දාපං මේකේ
කෝකටත් කියලා මොටීන් ටිකක් ගහපන් ලේ ආපු තැනට
කැරකෙනවා වගේ දැනෙනවනන් ට්‍රමඩොල් කාඩ් එකක් විතර ගහපන්
චතුර්මාන පේනවා වගේ දැනුනොත් දොස්තර කෙනෙක් ලගට යන්න




මැක්ෂ මැරිලා වැටිලා ඇති කොහේ හරි

Piksan fly oya massange nama.. In ape age bithra danwa walak harala podi.. Aga wana wenwa mchan eta passe Google ekee photo dakala tiyanwda ara hip wela wage enne panuwoo oya massange wargayak handa..lankawe inna ungen kushtayak athi wenne.kola pata kiwata do!isena patak neda massata tiyanne..doctor kenekta penwapan puthoo bahayanakai..

