මැස්සා_Help

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    වත්තේ වැඩ කරකර ඉන්නකොට කොලපාට තටු තියන මැස්සෙක් කකුලේ වහලා ඉන්නව මූව ගසල දැම්මාම එතනින් ලේ ආවා වගේ මූ මොකෙක්ද මචංලා :baffled:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මැස්සෙක්

    download.png

    download.png

    download.png

    download.png

    download.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,617
    7,952
    113
    Kotahena
    මැස්සාගේ ෆොටෝ එකක් ගත්තේ නැද්ද බං?

    ගුගල් කරලා බලපන් මැස්ස කියල. උබ දැකපු මැස්ස දැක්ක ගමන් ෆොටෝ එක දාපං මේකේ

    කෝකටත් කියලා මොටීන් ටිකක් ගහපන් ලේ ආපු තැනට

    කැරකෙනවා වගේ දැනෙනවනන් ට්‍රමඩොල් කාඩ් එකක් විතර ගහපන්

    චතුර්මාන පේනවා වගේ දැනුනොත් දොස්තර කෙනෙක් ලගට යන්න
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මැස්සාගේ ෆොටෝ එකක් ගත්තේ නැද්ද බං?

    ගුගල් කරලා බලපන් මැස්ස කියල. උබ දැකපු මැස්ස දැක්ක ගමන් ෆොටෝ එක දාපං මේකේ

    කෝකටත් කියලා මොටීන් ටිකක් ගහපන් ලේ ආපු තැනට

    කැරකෙනවා වගේ දැනෙනවනන් ට්‍රමඩොල් කාඩ් එකක් විතර ගහපන්

    චතුර්මාන පේනවා වගේ දැනුනොත් දොස්තර කෙනෙක් ලගට යන්න

    :baffled::baffled::baffled::baffled:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Piksan fly oya massange nama.. In ape age bithra danwa walak harala podi.. Aga wana wenwa mchan eta passe Google ekee photo dakala tiyanwda ara hip wela wage enne panuwoo oya massange wargayak handa..lankawe inna ungen kushtayak athi wenne.kola pata kiwata do!isena patak neda massata tiyanne..doctor kenekta penwapan puthoo bahayanakai..
     
    ඔව් මචං දිලිසෙනවා අමුතු ලස්සන පාටක් තිබුනේ නිසන් ට්‍රාන්ස්පේරන්ට් වගේ :baffled:
    කැri සීන් එක බන් මට නිකමට හිතුනා මූ නිකන් මැස්සෙක් නෙමෙයි කියලා :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ දවස් වල වැලි මැස්සොද මොක්කුන්ගෙන්ද බෝවෙන ලිශ්මේනියාද මොකක්ද මන්ද අමුතු නමක් තියෙන ලෙඩක් තියෙනව උඹට ඒකෙක්ද දන්නෑ විද්දෙ :sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    මෙහෙමයි උඹ කිව්වට හිත කලබල කරගන්නෙපා. ගොඩක් දුරට ඌ මැස්සෙක් වෙන්න පුළුවන්