මැස්සෝ පන්නන විදිහක් !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මැස්සෝ පන්නන විදිහක් !

    මචන්ලා ටයිල් වල මැස්සෝ වහන එක නැති කරන විදිහක් කියන්නකෝ දන්න කෙනෙක්.කොච්චර මොබ් කලත් වැඩක් නෑ. :frown: :frown: :frown::frown:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :v ඕවට මන්තර තියේ... කාලෙකට කලින් හද්ද පරන මන්තර පොතක තිබිල මැස්සො පන්නන මන්තරයක් පාඩම් කරගත්ත.. බොට එව්ව ගැන විශ්වාසයක් තියේ නං දෙන්නං. :P

    මැස්සන්ට බෙහෙත් තියෙන්නෙ බං ගෙනත් ගහපං..
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ටයිල් උඩින් මොනා හරි දාපන් ටය්ල් වැහෙන්නම ලොවෙත් වහන්න බැහැ එතකොට :rofl:

    මැස්සො මරන එක්ක හයි කරපන් මැස්සො වහන කිට්ටුව (මොකක්ද බන් එකට කියන්නෙ?
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    :v ඕවට මන්තර තියේ... කාලෙකට කලින් හද්ද පරන මන්තර පොතක තිබිල මැස්සො පන්නන මන්තරයක් පාඩම් කරගත්ත.. බොට එව්ව ගැන විශ්වාසයක් තියේ නං දෙන්නං. :P

    මැස්සන්ට බෙහෙත් තියෙන්නෙ බං ගෙනත් ගහපං..

    Manthare ewanna balanna...hari eka ewapan waradi eka ewala panuwoth eida danne ne..Tx Machan ! :-)
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ටයිල් උඩින් මොනා හරි දාපන් ටය්ල් වැහෙන්නම ලොවෙත් වහන්න බැහැ එතකොට :rofl:

    මැස්සො මරන එක්ක හයි කරපන් මැස්සො වහන කිට්ටුව (මොකක්ද බන් එකට කියන්නෙ?

    :lol::lol::lol::lol::lol:
    Maranna Mokada wage ban...
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    සිරා බොලව් පොඩි එකෙක් ඉන්න ගෙදරකට අහන්නෙ ?
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    polthel pahanak paththu karala saale medin thiyapan winadi 20k withara,wendata wada aduwei,eken ena eka tikak aduwenawa,mama nam aircraft spary ekak hoya gaththa, aye messa neme nila messek wath ne, okkoma insects merenawa

    බබෙක්ට හොද nනැති වෙයි නේ ? Air Craft Spray kiyanne ??Kohenda ganne ? Keeyak weida??
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    lysol daala mop karanna

    cleaning_lysoltoiletbowlcleaner.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අප්පා.. උඹ මන්තර විශ්වාස කරනවද... මම නං නෑ.. හිටපං මම පී එම් කරන්නම්... ඔව්ව හරියන්නෑ බං.. බෙහෙතක් ගෙනත් ගහපං..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙහෙමත් ඇහැකි.. ගෙදරට මස් මාළු ගේන එක උයන එක නවත්තපං.. :) අනිවා මැස්සො නැතිවෙනව.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. උඹලගෙ ලෙඩත් අඩුවෙනව, මැස්සොත් නැතිවෙනව..
     

    kingdewi

    Well-known member
  • සිරා බොලව් පොඩි එකෙක් ඉන්න ගෙදරකට අහන්නෙ ?

    පුළුවන් තරම් කෑම කෑලි වැටෙන එක අඩුකරගනින් ..ලයිසෝල් දාල දවසට දෙපාරක් මොප් කරපන් .
    ෆෑන් එකක් දාල තියපන් .
    මම කලේ ඔන්න ඔය දේවල් :)
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මෙහෙමත් ඇහැකි.. ගෙදරට මස් මාළු ගේන එක උයන එක නවත්තපං.. :) අනිවා මැස්සො නැතිවෙනව.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. උඹලගෙ ලෙඩත් අඩුවෙනව, මැස්සොත් නැතිවෙනව..

    man wishwasa karanneth ne,,uba awul yai kiyala kiwwe..anyway tx..man balannam...