මැස්සෝ පන්නන විදිහක් !
මචන්ලා ටයිල් වල මැස්සෝ වහන එක නැති කරන විදිහක් කියන්නකෝ දන්න කෙනෙක්.කොච්චර මොබ් කලත් වැඩක් නෑ.


මචන්ලා ටයිල් වල මැස්සෝ වහන එක නැති කරන විදිහක් කියන්නකෝ දන්න කෙනෙක්.කොච්චර මොබ් කලත් වැඩක් නෑ.





:v ඕවට මන්තර තියේ... කාලෙකට කලින් හද්ද පරන මන්තර පොතක තිබිල මැස්සො පන්නන මන්තරයක් පාඩම් කරගත්ත.. බොට එව්ව ගැන විශ්වාසයක් තියේ නං දෙන්නං.
මැස්සන්ට බෙහෙත් තියෙන්නෙ බං ගෙනත් ගහපං..
ටයිල් උඩින් මොනා හරි දාපන් ටය්ල් වැහෙන්නම ලොවෙත් වහන්න බැහැ එතකොට
මැස්සො මරන එක්ක හයි කරපන් මැස්සො වහන කිට්ටුව (මොකක්ද බන් එකට කියන්නෙ?





Tx Bro !BUMP
He he Lankawa yana widihatanam Bottuwen yanna ona..nathnam ithin marila aye ipadenna ona..lankawen pala masso nethi ratakata....![]()



polthel pahanak paththu karala saale medin thiyapan winadi 20k withara,wendata wada aduwei,eken ena eka tikak aduwenawa,mama nam aircraft spary ekak hoya gaththa, aye messa neme nila messek wath ne, okkoma insects merenawa
අනිවා මැස්සො නැතිවෙනව.. අත්දුටුවයි ප්රත්යක්ෂයි.. උඹලගෙ ලෙඩත් අඩුවෙනව, මැස්සොත් නැතිවෙනව..සිරා බොලව් පොඩි එකෙක් ඉන්න ගෙදරකට අහන්නෙ ?

මෙහෙමත් ඇහැකි.. ගෙදරට මස් මාළු ගේන එක උයන එක නවත්තපං..අනිවා මැස්සො නැතිවෙනව.. අත්දුටුවයි ප්රත්යක්ෂයි.. උඹලගෙ ලෙඩත් අඩුවෙනව, මැස්සොත් නැතිවෙනව..