මෙහෙමත් ඇහැකි.. ගෙදරට මස් මාළු ගේන එක උයන එක නවත්තපං..අනිවා මැස්සො නැතිවෙනව.. අත්දුටුවයි ප්රත්යක්ෂයි.. උඹලගෙ ලෙඩත් අඩුවෙනව, මැස්සොත් නැතිවෙනව..
ok.tx Bro !
එළකිරි කොල්ලෙක්;16467852 said:

Tx Bro

පුළුවන් තරම් කෑම කෑලි වැටෙන එක අඩුකරගනින් ..ලයිසෝල් දාල දවසට දෙපාරක් මොප් කරපන් .
ෆෑන් එකක් දාල තියපන් .
මම කලේ ඔන්න ඔය දේවල්![]()


