මැස්සෝ පන්නන විදිහක් !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මෙහෙමත් ඇහැකි.. ගෙදරට මස් මාළු ගේන එක උයන එක නවත්තපං.. :) අනිවා මැස්සො නැතිවෙනව.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. උඹලගෙ ලෙඩත් අඩුවෙනව, මැස්සොත් නැතිවෙනව..

    ok.tx Bro !

    එළකිරි කොල්ලෙක්;16467852 said:
    :)

    Tx Bro :)

    පුළුවන් තරම් කෑම කෑලි වැටෙන එක අඩුකරගනින් ..ලයිසෝල් දාල දවසට දෙපාරක් මොප් කරපන් .
    ෆෑන් එකක් දාල තියපන් .
    මම කලේ ඔන්න ඔය දේවල් :)
    :yes::yes: