මැසිමේ හාඩ් ටික පෙන්නන්නේ නෑනේ.. 😤

ehazard

Active member
  • May 5, 2006
    256
    86
    28
    1. SATA Cable eka change karala balanna.
    2..Power cable eka galawala wena ekak gahala balanna.

    Oya dekath neththan ekko tho mona hari install karagena neththan windows kelawela.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    වින්ඩෝස් රීසෙට් ක්ලත් හරිගියෙ නෑනෙ. මම දැන් අලුතෙන්ම වින්ඩෝස් ගහනව. 😔
     
    • Sad
    Reactions: Max_r

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    කාඩ් පැක් එක වගේ හාඩ් ගහන් ඉන්න එපා බන්. අනිත් හාඩ් ඕන වෙලාවට යූඑස්බී ඇඩප්ටරයකින් කනෙක්ට් කරගන්න
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,247
    5,088
    113
    Loading...
    Hard Disk Sentinel Pro

    මේක install කරගෙන බලපන්. Hard disk එකේ අවුල් තියෙනව නම් පෙන්නනවා. Health එක බැහැලා නම් අලුත් Hard disk එකක් අරගෙන Files ටික බැකප් කරගනින් පුලුවන් තරම් ඉක්මනට.

    Hard-Disk-Sentinel-Pro-2023-Direct-Link-Free-Download-GetintoPC.com_-768x435.jpg.webp
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙහෙම වෙනවා දිගටම. හාඩ් ටික පෙන්නන්නේ නෑනේ. මැසිම ඔෆ් කරලා ඔන් කරපු ගමන් පෙන්නනවා. ටික වෙලාවකින් පෙන්නන්නේ නැතුව යනවා. ඩෙස්ක්ටොප් එකේ ෆයිල් හොඳට වැඩ. හැබැයි my pc යන්න බෑ. හාඩ් පෙන්නන්නේ නෑ. disk sentinal ඒකෙත් හොඳට පෙන්නනවා හාඩ් ටික. මොකෝ බන් ඒ? 😣


    3iAPFyt.png





    Desktop එකේ තියෙන ෆෝල්ඩරේක තියෙන ඉමේජස් පෙන්නන්නේ නෑ. මේ පෙනන්න විදිහ. හැබැයි ඒ ඉමේජ් එකක් අරගෙන ඩෙස්ක්ටොප් එකට දැම්මම ලස්සනට පෙන්නනවා. ෆෝල්ඩර් එකේ තියෙද්දී තමා අවුල.


    NAWtQxC.png



    Task Manager එකේ තියෙන windows explorer එක restart කලාම ආයේ හරියනවා.



    3BLWT85.png




    මොකක්ද මේකේ ප්‍රශ්නේ?
    මැසිම එක ඔන් වෙලා ටික වෙලාවකින් Heshan Daminda ගේ මැසිමේ න් ඔන් වෙලා කියල දැනගත්තහම උට එපා වෙන්න ඇති
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    thani hard ekatath me awulama enawa ban.




    hard eke awulak nam kohomada ban explorer eka restart kalama hariyanne?


    dan me system hard eken witharai iinne. eketh me ledema enawa.


    3lk0qwL.png

    ------ Post added on Dec 8, 2023 at 4:13 PM
    Ahhh 🧐 එහෙනම් වෙන අවුලක් වෙන්නත් පුළුවන්. මගේ නම් caution තිබ්බේ ඔය ලෙඩ එනකොට
     
    • Sad
    Reactions: Heshan Daminda

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    reset karala software dala reg edit karala ewa okkoma temporary

    windows dannama wenwa,

    puluwannam partition okkoma clean karala ayi aluthen partitiiin hadala format karala windows danna,

    important files aniwaryen cloud danna one, eka api hamoma karana deyakne,

    oya too large file store karanna loku capacity walin HDD 2-3 k thiyaganna, raid karala nam thawath safe,

    samahra welawata virus attack ekak wennath puluwan,

    kohomath windows dala virus guard eka setup karala eeta passe full scan eken passe thama anik hdd tika plug karala balanne, one by one,

    virus attack ekak nowunath e wade karala balanna,
     
    • Wow
    Reactions: Heshan Daminda