ඊයෙ රෑ අන්තිමට ඕන් කරල ලස්සට ශට් ඩවුන් කලේ. දැන් ඕන් වෙන්නෙ නෑ. බෝඩ් එකේ පොඩි LED එකත් පත්තු වෙනව. පවර් සප්ලයි එකට කෙල වෙලාවත්ද? නැත්තන් Cmos battery එකේ කේස් එකක්ද? 
නෑ තව details කියන්නබෝඩ් එකේ පොඩි LED එකත් පත්තු වෙනව. පවර් සප්ලයි එකට කෙල වෙලාවත්ද?
තව ඉතින් මොන ඩීටෙල්ස් දනෑ තව details කියන්න
නෑ බන් මුකුත්ම නෑ.boot wenneth nadda?
නෑනෙRAM eka reseat krl baluwad
hard fan wadada wage dewlතව ඉතින් මොන ඩීටෙල්ස් ද
නෑ බන් මුකුත්ම නෑ.
නෑනෙ
power supply අවුලක් වගේ.![]()
asus wala nam. LED eka color eken error eka aduraganna puluwan View attachment 174291
hard fan wadada wage dewl
RAM දෙකම ගලවල ඕන් කලාම ඕන් වෙනව. රැම් තමා බන් වද දෙන්නෙ.රැම් ගලවල ක්ලීන් කරලා එකක් හයි කරලා on කරන්න බැලුවේ නැත්ද?
ram jaathi 2k da gahala tiyenne ?RAM දෙකම ගලවල ඕන් කලාම ඕන් වෙනව. රැම් තමා බන් වද දෙන්නෙ.![]()
කළු+කොළ වයර් දෙකපවර් සප්ලයි කේබල් මදර්බෝඩ් එකෙන් ගහලවලා, ඒකේ මැද හරියට වෙන්න කළුයි කහයිද මන්දා වයර් දෙක පයිල් කට්ටකින් සෝට් කරලා බලපන්. පෑන් එක කැරකෙන්නෙ නැත්නම් ඒක ගිහිල්ලා.
Ram 2ma galewwama ko yako ram ekak on wenna?RAM දෙකම ගලවල ඕන් කලාම ඕන් වෙනව. රැම් තමා බන් වද දෙන්නෙ.![]()