මොකක් කිව්වා? රැම් නැතුව ඔන් වෙනවා?RAM දෙකම ගලවල ඕන් කලාම ඕන් වෙනව. රැම් තමා බන් වද දෙන්නෙ.![]()
මොකක් කිව්වා? රැම් නැතුව ඔන් වෙනවා?RAM දෙකම ගලවල ඕන් කලාම ඕන් වෙනව. රැම් තමා බන් වද දෙන්නෙ.![]()
Trust me lot of things get cleared that way. Same reason why machines might crash, reboot and then move on like nothing happened.Literally every IT person now :
ගලවලා හයි කරලා බලන්න
off කරලා on කරලා බලන්න
okkoma galawala, aya fix karapnඊයෙ රෑ අන්තිමට ඕන් කරල ලස්සට ශට් ඩවුන් කලේ. දැන් ඕන් වෙන්නෙ නෑ. බෝඩ් එකේ පොඩි LED එකත් පත්තු වෙනව. පවර් සප්ලයි එකට කෙල වෙලාවත්ද? නැත්තන් Cmos battery එකේ කේස් එකක්ද?![]()
පවර් සප්ලයි කේබල් මදර්බෝඩ් එකෙන් ගහලවලා, ඒකේ මැද හරියට වෙන්න කළුයි කහයිද මන්දා වයර් දෙක පයිල් කට්ටකින් සෝට් කරලා බලපන්. පෑන් එක කැරකෙන්නෙ නැත්නම් ඒක ගිහිල්ලා.
එකක් පස්සෙ ගත්තෙ. එකම බස් ස්පීඩ් දෙකම කින්ග්ස්ටන්. ඒ වුනාට දෙක සින්ක් වෙද්දි කේස් සමහර වෙලාවට.ram jaathi 2k da gahala tiyenne ?
ඉතින් මේ ඕන් වෙන්නෙ.Ram 2ma galewwama ko yako ram ekak on wenna?![]()
ඔව් බන් ඕන් වෙනව. බයෝස් එහෙම පෙන්නන්නෙ නෑ. ෆෑන් වැඩ.මොකක් කිව්වා? රැම් නැතුව ඔන් වෙනවා?
බීප්ස් නෑ.බීප්ස් එනවද?
රැම් ගලවල re-seat කරන එක හිතනවට වඩා ඉෆෙක්ටිව්.
මදර්බෝඩ් led එකෙන් මොනවද ඉන්ඩිකේට් කරන්නෙ කියල බලන්න. මගෙ බෝඩ් එකේ ඇම්බර් led එකක් තියෙනව බෝඩ් එකේ එරර් පෙන්නන්නම. මැනුවල් එක බලන්න.
කහ නෙවේ මචන්. කොල වයර් එක තමා ස්ටෑන්ඩර්ඩ් එක. PSU එකේ මැනුවල් එක පොඩ්ඩක් බලන්න නැත්තම් පවර් ලයින් එකක් එක්ක ශෝට් කරල වෙන ඩැමේජ් එකක් කරගන්නව. කලු එක නම් කොහොමත් ග්‍රවුන්ඩ්.
ඕනෙනම් කේසින් එකේ 12v වෙන්ටිලේෂන් ෆෑන් එකත් පවර් සප්ලයි එකට ගහලම ශෝට් කරන්න මොකද ඔය කොල වයර් එක (motherboard status pin) එක පුල්-ඩවුන් වෙන්නෙ නෑ ලෝඩ් එකක් නැතුව.
මදර්බෝඩ් led වැඩ නම් PSU අවුලක් නැතුව ඇති කොහොමත්.
තාම නෑ. මේ සිකුරාදාdane dunnathee bn
@saja bosa yamthee muge eha gedra nangi blnnaතාම නෑ. මේ සිකුරාදා
අලුත් එකක් දාන්න කියන්න තිබ්බා ඒත් සිංහලුන්ට ඩොලර් නෑනෙLiterally every IT person now :
ගලවලා හයි කරලා බලන්න
off කරලා on කරලා බලන්න
* මාරුවෙන් මාරුවට ගහලා සරු නැති රැම් එක හොයාගන්නඑකක් පස්සෙ ගත්තෙ. එකම බස් ස්පීඩ් දෙකම කින්ග්ස්ටන්. ඒ වුනාට දෙක සින්ක් වෙද්දි කේස් සමහර වෙලාවට.
ඉතින් මේ ඕන් වෙන්නෙ.
ඔව් බන් ඕන් වෙනව. බයෝස් එහෙම පෙන්නන්නෙ නෑ. ෆෑන් වැඩ.
බීප්ස් නෑ.
තාම නෑ. මේ සිකුරාදා
එක ram එකකින් එන්න පුළුවන්. දෙකම ගැහුවම තමා on වෙන්නේ නැත්තේ.hada gattada?
කොහේ යන්නද හදාගත්ත පැල දාලා.කොහෙද බං උබ පහුගිය දවස් වල අතුරුදහන් වෙලා හිටියේ??
මාරුවෙන් මාරුවට දෙක වෙන වෙනම ගැහුවම ඔන් වෙනවා දෙකම එක පාර ගැහුවා කේස් වෙනවා බන් .අලුත් එකක් දාන්න කියන්න තිබ්බා ඒත් සිංහලුන්ට ඩොලර් නෑනෙ
* මාරුවෙන් මාරුවට ගහලා සරු නැති රැම් එක හොයාගන්න
* සීමොස් රීසෙට් කරලා බලපං රැම් වල මොනා හරි වැරදියට කන්ෆිග් වෙලා තියෙද දන්නෑ එකට හැමිනෙන්න බැරි.
------ Post added on Jun 14, 2022 at 4:58 PM
70%-75% IPA නෙ තියෙන්නෙ ඉතුරු ටිකේ ග්ලිසරීන් etcඅලුත් ටූත් බ්‍රෂ් එකකට අයිසෝ ප්රෝපයිල් ඇල්කොහොල් ටිකක් දාල මෙමරි ස්ලොට් හොඳට සුද්දකරන්න. ඔක්සයිඩ් බැඳිලා ඇති. ඉරේසර් කෑල්ලකින් මෙමරි ක්ලීන් කරන එකත් අවුළක් නෑ.
eraser kallakin ram makala gahuwa. slot kohomada ban asse toothbrush ekakin sudda karanne? iso profile alcohol kiyanne dettol hariyannee nadda?අලුත් ටූත් බ්‍රෂ් එකකට අයිසෝ ප්රෝපයිල් ඇල්කොහොල් ටිකක් දාල මෙමරි ස්ලොට් හොඳට සුද්දකරන්න. ඔක්සයිඩ් බැඳිලා ඇති. ඉරේසර් කෑල්ලකින් මෙමරි ක්ලීන් කරන එකත් අවුළක් නෑ.
na ban proccesor galewwe naProcessor eka gelewwada mokakata hari ? Processor eka hariyata pins walata contact une nethi unamath RAM detect wenne nethi wenawa..
mama nam baby cologne daala clean kare. habayi MB neweyi.eraser kallakin ram makala gahuwa. slot kohomada ban asse toothbrush ekakin sudda karanne? iso profile alcohol kiyanne dettol hariyannee nadda?
na ban proccesor galewwe na
------ Post added on Jun 14, 2022 at 8:02 PM