මෙහෙම ඒවුන් මට අනනත්වත් මුණගැහිලා තියනවා..මට හිතනෙවා උන් මාව ගනන් ගන්නේ නෑ කියලා ඒතකොට ....
ඔෆිස් ඒකෙත් ඒහෙමයි...අනේ මන්දා ...පට්ට අන්මැනස්..
වට්ස්ඇප් ඒකේ නම් සීන් ඒක ඔෆ් කරන්න පුලුවන්..අනිත් ඒ්වා නෑ ..මම ඒ්ක ඔෆ් කලා ..නිකන් වොරි වෙන්න ඔන නැති නිසා..
නිකන් දැම්මේ...අදහස් දැනගන්න ..ටිපර් ඒපා.