මැසේජ් සීන් කරලත් රිප්ලයි නොදාන උන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මෙහෙම ඒවුන් මට අනනත්වත් මුණගැහිලා තියනවා..මට හිතනෙවා උන් මාව ගනන් ගන්නේ නෑ කියලා ඒතකොට ....
    ඔෆිස් ඒකෙත් ඒහෙමයි...අනේ මන්දා ...පට්ට අන්මැනස්..

    වට්ස්ඇප් ඒකේ නම් සීන් ඒක ඔෆ් කරන්න පුලුවන්..අනිත් ඒ්වා නෑ ..මම ඒ්ක ‌ඔෆ් කලා ..නිකන් වොරි වෙන්න ඔන නැති නිසා..

    නිකන් දැම්මේ...අදහස් දැනගන්න ..ටිපර් ඒපා.
     
    • Like
    Reactions: ANAVRIN

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔව් ඔහොම උන් ඉන්නවා. "Nobody is too busy. It's just a matter of priorities. If they want to find time for you, they will." අනික බන් ඇත්තටම අමතක වෙන වෙලාවලුත් නැතුව නොවේ අපි දන්නේ නැති නිසා judge කරන්න යන්න එපා උබට හිතෙනවනම් උබව ගනන් ගන්නේ නෑ වගේ නම් බන් අතහැරලා දාපන් කොච්චර හොද උන් උනත්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,362
    26,901
    113
    Kandy
    ඔව් මටත් මාර අවුල් එහෙම උනාම එක්කො ගුඩ් මෝනින් කීවම තබ්ස් අප් එකක් එවනවා හෙන රූඩ් නේ එහෙම බන් මම ෆේස්බුක් මැසෙන්ජර් අන්ස්ටෝල් කරලා දවස් තුනක් වගේ නිකන් හිටියා උබලට ඕනි නැතිනම් මටත් ඕනි නෑ කියලා.දැන් කව්ෘ හරි මැසේජ් එකක් දැම්මොත් විතරයි චැට් කරන්නේ හායි කියන්න යන්නේ නෑ කාටවත්