මිගාරගේ_වැඩ_මාට්ටු
මිගාර ලඟදී අපුරු වැඩටිකක් කරලා තියෙනවා, දන්නවද ඔයාලා...? මේකනම් ගොඩාක් ලොකුවට ගිය සිද්ධියක්.....මිනිහාව කේක් කඩෙනුත් පන්නලයි තිබ්බෙ කරපු වැඩේට........ඕක ලංකාදීප පත්තරෙත් දැම්මා කියන්නේ, තෙරෙනවනේ කොච්චර ලොකු සීන් එකක්ද් කියලා.........
ඔන්න ඔයාලම කියවලා දැනගන්නකෝ.........

මංගල කේක් ගෙඩිය අස්සේ පැරණි පෙම්වතාගේ පෙම් හසුනක්

මංගල කේක් ගෙඩිය ඇතුලේ පෙම් හසුනක් තිබී හටගන්නට ගිය ආරවුලක් සමතයකට පත්වීමේ සිද්ධියක් මොරටුවෙන් වාර්තා වෙයි.....
සිද්ධිය සැකවින් මේසේය......

ගමේ කේක් බේකරියක් පවත්වාගන ගිය තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණියකි. කාටත් හොරා එම සිද්ධිය දෙදෙනාම වසන් කරගෙන සිටියහ. එහෙත් තරුණිය නිසි වයසට පැමිණසිටි බැවුන් මව්පියෝ මේ ප්‍රේම සම්බන්ධතාවය දැන හෝ නොදැන තරුණියට සහකරුවෙකු සොයාදීමට උත්සුක වුහ. ඒ ආනුව සුදුසු මනාලයෙක් කපුමහතකු මාර්ගයෙන් සොයාගත හැකිවිය.
දවසින් දෙකකින් දෙපාර්ශවයේ තීන්දු තීරණ අනුව මංගලයයේ කටයුතු තීරණය විය. මංගල දිනය උදාවිය. ඒ සඳහා ගමේම උත්සව ශාලවක්ද තොරා ගැනිණි. මිණි කිංකිණි හඬ මැද්දේ චාරිත්‍ර වාරිත්රද ඉටුකෙරිණි.මේ සෑම දෙයක්ම අවසානයේ අපරදිග චාරිත්‍ර වලට හිස නමමින් කේක් ගෙඩියක් කැපීමට සිදුකෙරිණි.
සුභ මොහොත අනුව මනමාලි සහ මනාලයා අත් එක්කරමින් කපමින් සිටි කේක් ගෙඩියෙන් මතුවුයේ සදා ආදරණීය මධු ඔයා සදහටම මාව දාලා ගියා. කෙසේ ඉවසන්නද? යනුවෙන් හසුනකි.

මධුව
අතහැරලා දැන් කාගේ පස්සෙන් යනවද දන්නැහැ......
කොහොම කොහොම හරි ඔයවගේ වැඩ ටිකකුත් කරලා මිගාරයා ඔන්න 15,000ක් ගහන්න යනවා.........
Migaramk
ඔන්න එහෙනම් අනුන්ට මඩ ගහලා ගහලාම 15,000ක් ගහලා......

මමත් එහෙනම් Congratz කියලා මිගාරට සුභ පතනගමන්ම ඔයාලාගෙනුත් පොඩි ඉල්ලීමක් කරනවා ඔය කොහේ කොහේ හරි තියන මඩටිකක් අරන් ගහලා
මෙයාට සුභ පතලා යන්න කියලා......