මිගින්ගො දූපත තියෙන්නේ කෙන්යාවයි උගන්ඩාවයි අතර. අක්කර බාගයක් විතර විශාල මේ මිගින්ගො දුපතේ වැඩි හරියක් ජීවත් වෙන්නේ ධීවරයන් සහා මාළු වෙළෙන්දන්. මිගින්ගො දුපතේ මුළු ජනග්රහන්ය 108ක් විතර වෙනවා. මේ දූපත නිසා කෙන්යාව සහා උගන්ඩාව අතර දේශ සීමා ප්රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. දූපත ප්රමාණයෙන් පොඩි වුනාට මේ දුපතේ ෆාමසි, පබ් සහා ගණිකා නිවාස එහෙම තියෙනවා.






