මිගින්ගො දූපත

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
kenya-Migingo-Island.jpg

මිගින්ගො දූපත තියෙන්නේ කෙන්යාවයි උගන්ඩාවයි අතර. අක්කර බාගයක් විතර විශාල මේ මිගින්ගො දුපතේ වැඩි හරියක් ජීවත් වෙන්නේ ධීවරයන් සහා මාළු වෙළෙන්දන්. මිගින්ගො දුපතේ මුළු ජනග්‍රහන්ය 108ක් විතර වෙනවා. මේ දූපත නිසා කෙන්යාව සහා උගන්ඩාව අතර දේශ සීමා ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. දූපත ප්‍රමාණයෙන් පොඩි වුනාට මේ දුපතේ ෆාමසි, පබ් සහා ගණිකා නිවාස එහෙම තියෙනවා.


 

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
කොරියාව වගෙ ඇති

හොඳ වෙලාවට උඹ කියපු කතාව කොරියන් කාරයෙක් ඇහුවෙ නැත්තේ.:lol: මෙන්න කොරියාවේ පින්තුරයක්

Seoul-city.jpg
 

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    රෑ බුදියගන්න ගෙදරින් නෙමේ උදේ නැගිටින්නෙ
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0