වයිෆ්ගේ යාලුවෙක් ළඟ තියෙනව කියල දවසක් දෙදරං ඇවිල්ලා දැන් එකක් ඕනලු.දැක්කම ගන්න බය හිතුනා
50000ක් විතර වෙන්න ඕනේ 2022 ඕක 25000කට විතර තිබ්බේවයිෆ්ගේ යාලුවෙක් ළඟ තියෙනව කියල දවසක් දෙදරං ඇවිල්ලා දැන් එකක් ඕනලු.
320000ක් වෙනවා මට නං 50000ක් වත් වටින්නේ නෑ![]()
දෙදරනවා. එක්සයිස් කරන්න කම්මැලි අයට හදලා තියෙන්නේ. හිටන් ඉන්නකොට ඇග හෙල්ලෙනන්නමොකද්ද ඕකෙන් වෙන්නේ
ආ මෙහෙ වලවල් තියන පාරක බස් එකක ගියා වගේ නේදෙදරනවා. එක්සයිස් කරන්න කම්මැලි අයට හදලා තියෙන්නේ. හිටන් ඉන්නකොට ඇග හෙල්ලෙනන්න
ekatath kammali nam mona excercisda banදෙදරනවා. එක්සයිස් කරන්න කම්මැලි අයට හදලා තියෙන්නේ. හිටන් ඉන්නකොට ඇග හෙල්ලෙනන්න
දෙදරනවා. එක්සයිස් කරන්න කම්මැලි අයට හදලා තියෙන්නේ. හිටන් ඉන්නකොට ඇග හෙල්ලෙනන්න
හැම ගෙදරම වගේ එකම සෙල්ලම නේද තියෙන්නෙ?ගත්ත. දැන් ඒක උඩ සපත්තු තියනව
ඉතිං බලපං මේ හුචක්කු වලට බොරුවට වැඩිපුර ගෙවන හැටි.50000ක් විතර වෙන්න ඕනේ 2022 ඕක 25000කට විතර තිබ්බේ
හදන උන්ගේ ටාර්ගට් එකත් ඕක අවුලක් නැතුව සතියක් වැඩ කරන එක වෙන්න ඇති.හැම ගෙදරම වගේ එකම සෙල්ලම නේද තියෙන්නෙ?
මැශින් ඔක්කොම වෙන වැඩවලට පාවිච්චි කරන්නෙ.