මිට්ටනි !! ගන්නමේක ගත්ත කෙනෙක් ඉන්නවද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    MAXhealth-Fitness-Board.jpg

    Maxburn-Pro-II-500.png
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැක්කම ගන්න බය හිතුනා
    වයිෆ්ගේ යාලුවෙක් ළඟ තියෙනව කියල දවසක් දෙදරං ඇවිල්ලා දැන් එකක් ඕනලු.😐
    320000ක් වෙනවා මට නං 50000ක් වත් වටින්නේ නෑ🤔
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    වයිෆ්ගේ යාලුවෙක් ළඟ තියෙනව කියල දවසක් දෙදරං ඇවිල්ලා දැන් එකක් ඕනලු.😐
    320000ක් වෙනවා මට නං 50000ක් වත් වටින්නේ නෑ🤔
    50000ක් විතර වෙන්න ඕනේ 2022 ඕක 25000කට විතර තිබ්බේ
     
    • Wow
    Reactions: LINDA_ADERSON_22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    දෙදරනවා. එක්සයිස් කරන්න කම්මැලි අයට හදලා තියෙන්නේ. හිටන් ඉන්නකොට ඇග හෙල්ලෙනන්න
    ආ මෙහෙ වලවල් තියන පාරක බස් එකක ගියා වගේ නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    onna oya kochchiye hari bus eke hari yanna kiyapan pissu nathuwa.

    දෙදරනවා. එක්සයිස් කරන්න කම්මැලි අයට හදලා තියෙන්නේ. හිටන් ඉන්නකොට ඇග හෙල්ලෙනන්න
    ekatath kammali nam mona excercisda ban
    ------ Post added on Jun 26, 2023 at 9:05 AM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    bones replace surgeries karanawa lanakwe dan e nisa shape wewi. eka eka materials thinawa select kara ganna. surgeries walin replace karana joints original eka ganatama nathi unath shape.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    50000ක් විතර වෙන්න ඕනේ 2022 ඕක 25000කට විතර තිබ්බේ
    ඉතිං බලපං මේ හුචක්කු වලට බොරුවට වැඩිපුර ගෙවන හැටි.
    ගත්ත තැන කියපංකෝ ලින්ක් එකකුත් එක්ක.😘
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    හැම ගෙදරම වගේ එකම සෙල්ලම නේද තියෙන්නෙ?

    මැශින් ඔක්කොම වෙන වැඩවලට පාවිච්චි කරන්නෙ.
    හදන උන්ගේ ටාර්ගට් එකත් ඕක අවුලක් නැතුව සතියක් වැඩ කරන එක වෙන්න ඇති.