මිට්ටෙක් බැන්දා...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,264
    29,967
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකනං සාපයක්. අඳුනන වියට්නාම් කොරියන් කපල් එකක් ඉන්නව. සල්ලිද, වාහනද, ගෙවල්ද හැම දේම තියෙනව හැබැයි උන් දෙන්නම අඩි හතරහමාරේ සයිස්. ළමයත් කොටයි. මොක කතාකරන්න ගියත් කොයිවෙලෙත් උන්ගේ ඇඬියාව උන් කොටයි, උන්ගේ ළමයත් කොටයි කියල🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මට නම් එහෙම ලොකු අවුලක් නෑ. හීල්ස් දාලා යද්දි නම් අවුලක්ම නෑ. මහත් උනාම නම් කැතයි ඉතින්.
    kota mahatha kello badata ussala kalisam andama wasa kathai nikan gembekta kalisamak andala wage

    owage wenas karanna bari dewal gana ochchara hithanna epa bn. control karanna, decision ganna puluwan dewal gana witharak hithanna.
    ehema noweunoth inna tike hitha hitha suffer kara kara inna wenne. onna ohe jiwath weyan bn relax eke inna tika kale. puluwan nam ratakata palayan skills thiyenawanam, e barinam tour hari dapan relax wenna.
    ow bn anith un ekka thamange penuma compare karanna gihama thamai ohoma wenne. penumata witharak neme hama magulatama oka adalai. anith un ekka compare karanawa kiyannema depressed wenawa. kochchara penuma thibbath naaki weddi serama iwarai.
    ------ Post added on Nov 6, 2023 at 1:26 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,956
    113
    34
    Kalutara
    තොට කොට ප්‍රශ්නයක්, මට කොන්ඩේ ප්‍රශ්නයක්.
    මාත් තෝ වගේ තමා හිතුවේ කොන්ඩේ නැති නිසා බඳින්නේ නම් නෑ කියල. හරි හමන් කෙල්ලෙක්වත් සෙට් කරගන්න බෑනේ කියල. මොන පිස්සුද කෙල්ලන්ට ගානක්වත් නෑ කොන්ඩේ යන එකවත් තට්ටේ පෑදෙන එකවත්, අපි තමා ඕනවට වඩා ලොකුවට අපේ අඩුපාඩුකම් ගැන හිත හිත ලතැවෙන්නේ.

    ඕකනං සාපයක්. අඳුනන වියට්නාම් කොරියන් කපල් එකක් ඉන්නව. සල්ලිද, වාහනද, ගෙවල්ද හැම දේම තියෙනව හැබැයි උන් දෙන්නම අඩි හතහහමාරේ සයිස්. ළමයත් කොටයි. මොක කතාකරන්න ගියත් කොයිවෙලෙත් උන්ගේ ඇඬියාව උන් කොටයි, උන්ගේ ළමයත් කොටයි කියල🤣🤣
    7.5 කොටද යකෝ. උන් හොඳයි බාස්කට් බෝල් ගහන්න.. 🥴
    ------ Post added on Nov 6, 2023 at 1:55 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,967
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොට කොට ප්‍රශ්නයක්, මට කොන්ඩේ ප්‍රශ්නයක්.
    මාත් තෝ වගේ තමා හිතුවේ කොන්ඩේ නැති නිසා බඳින්නේ නම් නෑ කියල. හරි හමන් කෙල්ලෙක්වත් සෙට් කරගන්න බෑනේ කියල. මොන පිස්සුද කෙල්ලන්ට ගානක්වත් නෑ කොන්ඩේ යන එකවත් තට්ටේ පෑදෙන එකවත්, අපි තමා ඕනවට වඩා ලොකුවට අපේ අඩුපාඩුකම් ගැන හිත හිත ලතැවෙන්නේ.


    7.5 කොටද යකෝ. උන් හොඳයි බාස්කට් බෝල් ගහන්න.. 🥴
    ------ Post added on Nov 6, 2023 at 1:55 AM
    ෂොරි ෂොරි අඩි හතරහමාර😐
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ෂොරි ෂොරි අඩි හතරහමාර😐
    තෝ හරි උසයිනෙ. උන් අනෙක සුදුයි . උඹ වගේ කළු ජරාවක් නෙමෙයි . කොහොමත් වියට්නම් උන් ලංකාවේ උන්ට වඩා මීටර්. උඹ ජෙලස් නේද
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම 4.9යි. 🥴 බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පපුව ගාවට උසයි. මට නම් ඒක හොදයි.
    Cg5XctHWsAEypYn.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,967
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝ හරි උසයිනෙ. උන් අනෙක සුදුයි . උඹ වගේ කළු ජරාවක් නෙමෙයි . කොහොමත් වියට්නම් උන් ලංකාවේ උන්ට වඩා මීටර්. උඹ ජෙලස් නේද
    මම තොපිට වඩා උසයි, පැහැපත්. බිජ්ජ නං ටිකක් කලුයි😐
    උං වැලපෙනකොට ඇයි මට ජෙලස්?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම තොපිට වඩා උසයි, පැහැපත්. බිජ්ජ නං ටිකක් කලුයි😐
    උං වැලපෙනකොට ඇයි මට ජෙලස්?
    උන් දක්ෂ නිසා. මම කිව්වෙ අරුන් එක්ක බලද්දී කළුයිනෙ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක ඇත්තක්. සුදු වෙලා ඉපදෙන එකේ පට්ටම වාසියක් තියෙනවා ඉතින්. :P :yes: :rolleyes:
    :yes:
    අපෙත් යාලුවෙක් ඉන්නවා 6.2ක් වගේ උසයි.
    සිවිල් ඉන්ජෙක්.
    ලගදි marry කරා. ගෑනිගේ මුළු මූනෙම කට. වස කැතයි.
    උස උනාට කොල්ල කැතයිනම් සෙට් වෙන ගෑනිත් හෙනම කැතයි.
    ඔව් ඒකනම් ඇත්ත, උස තිබුනට වැඩක් නෑ මූන කැතයිනම්
    මේක මාත් නෝට් කරලා තියෙන්නවා. සමහර කොට උන් ඉන්නවා සුදුයි උන්ට කෙල්ලො මාර කැමතියි. කැම්පස් එකෙයි ස්කූල් එකෙයි දෙකේදිම නෝට් කරා ඕක. හැබැයි නිකංම සුදු උනාට වැඩැක් නෑ ෆේශල් ෆීචර්ස් තියෙන්න ඕනේ.
    :yes:
     
    • Like
    Reactions: sakuntha1996

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,575
    10,130
    113
    බතුයි පිටියි ගිල ගිල ඉන්නෙ නැතුව ප්‍රොටීන් තියන කෑම කාල එක්සයිස් කරන්න, වැඩියෙන්ම ප්‍රෝටීන් ඇගට උරාගන්න කෑම හොයල ඒව කන්න !

     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996