බලපාන සාධක ලිමිටඩ් නෑ උබ බයස් වෙලා ලිමිට් කරොත් ඇරෙන්න . Complexity Theory, Quantum Entanglement, Systems Theory වගේ තියරි තියෙනව එහෙම නෑ කියන්න.
ML වලදි අපි කරන්නෙත් අපිට ප්‍රොසෙසින් පවර් එක නැති නිසා වඩාත්ම අඩුවෙන් බලපාන ඒව අයින් කරන එක. කෙනෙක්ට පුලුවන් නන් මොකක් හරි ප්‍රශ්නෙකට ඒක වටේ තියෙන අපි හිතන අදාල හෝ අදාල නථි වගේ තියෙන හැම මගුලම මොඩල් එකට ඉන්පුට් කරන්න එතකොට තමා ඇත්තටම අපිට තීරණය කරන්න වෙන්නෙ අපේ කම්පියුටර් එකේ ප්‍රශ්නෙට ඕස්ට්‍රේලියාවෙ හරක් කණ තණකොල ප්‍රමාණය බලපානවද නැද්ද කියල.
ලිමිටඩ් බන් ලිමිටඩ්. .
ලෝකේ තියන දත්ත ඔක්කොම ඔය මොඩ්ල් හදන්නේ පාවිච්චි කරන්නේ නැත්තේ ලිමිටඩ් නිසා තමයි.
එහෙම සම්බන්දයක් නැති දත්ත පාවිච්චි කරොත් වෙන්නේ වැරදි ප්‍රතිපල එන එක. මොකක්ද කිසිම අදාලත්වයක් නැති විචලනයක් දාල අන්ලයිස් කරාම ප්‍රතිපල හරි පැත්තට යන්නේ නෑ .
මම කැමතියි දැනගන්න උබ මොනවද මේ ජෝතිශය කියන විශය ඇතුලෙ එහෙම අදාල නැති දත්ත කියල ජාතියක් වෙන් කරේ කියල දැනගන්න සහ ඒක කරන්න උබ මේ වෙනකොට කරල හෝ රිෆර් කරල තියෙන පරීක්ෂණ මොනවද කියල දැනගන්න.
කවුද දැන් මේ ත්‍රෙඩ් එකේ ජෝතිෂ්‍ය ගැන කතා කරේ.. ???
මම කිව්වේ සාමන්‍ය වෙන දේ.
මිනිස්සුන්ට අනාවැකි කියාගෙන යද්දී ඒක අහගෙන අනාවැකියක් අහන්න බලන් ඉන්න එකා කොයි වෙලේ ද තමන්ට ගැලපෙන් අනාවැකියක් කියන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉතින් ලොකු ලිස්ට් එකක් ඇතුලේ තමන්ට match වෙන results වලට ඔලුව යනවා අනිත් ඒවාට වඩා.උගෙන් ඇහුවොත් මොනවද වැරදියට කිව්වා ඒවා ,මොනවද හරියට කිව්වා ඒවා කියලා ඌ හරියට කියපු ඒවා ටික ඔක්කොම කියන්න ගොඩක් ඉඩ තියනව.
වැරදියට කියපු දේවල් ටික ඔක්කොම හරියට මතක නෑ . මොකද ඌ බලාගෙන ඉන්නේ හරියට කියනා අනාවැකි අහන්න.
ඕක සාමාන්‍ය දෙයක් දේවාල , අනාවැකි කියන තැන් වල වෙන.
අදාළ දේ තමන්ට කොහොමද ගලපන්නේ කියලා තමයි විශ්වාසයෙන් අහගෙන ඉන්න එක බලන්නේ.
------
Post added on Jun 8, 2023 at 8:23 AM