මම කැමතියි මේ ප්‍රශ්ණය යොමු කරන්න ජෝතිෂය විෂයක් විදියට කරන කෙනෙක්ටමම කැමතියි දැනගන්න උබ මොනවද මේ ජෝතිශය කියන විශය ඇතුලෙ එහෙම අදාල නැති දත්ත කියල ජාතියක් වෙන් කරේ කියල දැනගන්න සහ ඒක කරන්න උබ මේ වෙනකොට කරල හෝ රිෆර් කරල තියෙන පරීක්ෂණ මොනවද කියල දැනගන්න.
------ Post added on Jun 8, 2023 at 8:17 AM