මිත්‍යාදෘෂ්ටිකයෝ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    2021.3.6.7h49m29s.jpg
    Screenshot_20210306_073902.jpg

    මීටත් වඩා මිත්‍යාදෘෂ්ටිකයෝ සෙට් එකක් හිටියොත් වහාම අටපට්ටමට කියන්න ඕනා හොඳේ😂😂
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    මිත්‍යාදෘශ්‍ටිකයා බොගේ මහ බයියා. තනි සින්හල චන්ද වලින් ඇවිත් තම්බින්ගෙ පුකට වන්දිනවා. නිවට සොන්නයා! කකයිවාරු වලින් පුටින් වැඩ වලින් නන්දරේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341
    113
    හම්බයට රිදිලා. 🐷😆

    රාජපක්ෂලට මොනා හරි කිව්වොත් බයියොන්ට අපි හම්බයෝ..ඒ වුනාට නඩු 35කින් නන්දසේනව බේරගත්තට නන්දසේන දිනලා හොඳම වටිනම අැමති පට්ටම වෙන අධිකරණ අැමති පට්ටම දුන්නා හම්බයෙක්ට.ඒව හොඳයි..අනේ මෙහෙමත් හොරිකඩ වහල්ලු...:lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    රාජපක්ෂලට මොනා හරි කිව්වොත් බයියොන්ට අපි හම්බයෝ..ඒ වුනාට නඩු 35කින් නන්දසේනව බේරගත්තට නන්දසේන දිනලා හොඳම වටිනම අැමති පට්ටම වෙන අධිකරණ අැමති පට්ටම දුන්නා හම්බයෙක්ට.ඒව හොඳයි..අනේ මෙහෙමත් හොරිකඩ වහල්ලු...:lol:
    ඒකට කියන්නේ හුරු මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා කියලා උඹලට කොහෙන්ද එච්චර මොළයක් බූරු පුතාණෝගෙන් පෑඩ් එකක් ඉල්ලලා ඇදගං... 😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    මීටත් වඩා මිත්‍යාදෘෂ්ටිකයෝ සෙට් එකක් හිටියොත් වහාම අටපට්ටමට කියන්න ඕනා හොඳේ😂😂
    මිත්‍යාදෘෂ්ටිකයෝ ඉල්ලන දේ දීපු උන් තමා ඊට වඩා මිත්‍යාදෘෂ්ටිකයෝ
     
    • Haha
    • Like
    Reactions: Deleted and dilann

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒක ඒ මිනිස්සුන්ගේ විශ්වාසේ. අපිට මිථ්‍යාදෘෂ්ටියක් වුණාට වුන්ට සම්‍යක්දෘෂ්ටියක්. උපන් දා ඉදන් ඒ මිනිස්සු හැදිලා වැඩිලා තියෙන්නේ ඒ විශ්වාසත් එක්ක. ‍