
නගින්නෙ නැති වුණාමත් ඔහොම කරනවාලු.ඔය ගල් පයිය හෝදන්නෙ ගෑනිට ලමයි නැති උනාම කියල කියනව![]()

එතකොට ඔය කළු ගලක් කිරෙන් නාවන එකේ දහම මොකක්ද ?ශිව දෙයියෝ සරණ යන එකේ වැරැද්දක් නෑ. ප්රශ්ණේ තියෙන්නේ පිටරට ගිහින් ඔවා කරන එක..අපි නොදන්න ඇත්තක් ශිව දහමේ තියෙන්න පුලුවන්.ශිව දෙයියෝ කියන්නේ කුණ්ඩලනී ශක්තිය සම්පූර්ණයෙන් අවදිකර ගත්ත මහා බලසම්පන්න සෘෂිවරයෙක්.රාවණාත් ශිව භක්තිකයෙක්.![]()
ඔතන අභිරහස් අර්ථයක් තියනවා.. ආගම අදහන්නේ නැති අයට තමයි ඔහොම වැරදියට පේන්නේ.. බෝධිය වැදීමත් ගස් ගල් ඇදහීම වගේ ප්රාතමික දෙයක් කියලා වෙනත් ආගමක එක්කනෙක්ට තර්ක කරන්න පුලුවන්.එතකොට ඔය කළු ගලක් කිරෙන් නාවන එකේ දහම මොකක්ද ?
නෑනේ. බෝධියෙන් සංකේතවත් කෙරෙන්නේ බුදු හාමුදුරුවෝ ලබපු නිවැරදි දැනුම. බෝධිය කියන්නෙ ඒකටයි.ඔතන අභිරහස් අර්ථයක් තියනවා.. ආගම අදහන්නේ නැති අයට තමයි ඔහොම වැරදියට පේන්නේ.. බෝධිය වැදීමත් ගස් ගල් ඇදහීම වගේ ප්රාතමික දෙයක් කියලා වෙනත් ආගමක එක්කනෙක්ට තර්ක කරන්න පුලුවන්.![]()
අපි හදමු එහෙම meme එකක්.රට වෙනුවෙන් කරන දේවල් නේද.
කොහොමද මයිනා pvt jet එකේ "දැන් සැපද" කියල ගහගෙන ගියොත්.
අපි හදමු එහෙම meme එකක්.![]()
ශිව ලිංගෙන් සංකේතවත් කරන්නේ අහවල් එකමයි කියලා කියන්නේ කොහොමද ?නෑනේ. බෝධියෙන් සංකේතවත් කෙරෙන්නේ බුදු හාමුදුරුවෝ ලබපු නිවැරදි දැනුම. බෝධිය කියන්නෙ ඒකටයි.
ඒකට වැන්දට කිසිම ගැටළුවක් නෑ. අදාළ ගහ බෝ නෙවෙයි නේ, ඒකට කියන්නෙ ඇසතු කියලයි.
රතු මිරිස් කතන්දර දැන් කියන්නේ නැද්දනගින්නෙ නැති වුණාමත් ඔහොම කරනවාලු.
නැත්තම් ඒකට ශිව බිජ්ජ කියල කියාවි යෑශිව ලිංගෙන් සංකේතවත් කරන්නේ අහවල් එකමයි කියලා කියන්නේ කොහොමද ?![]()
එතකොට ඔය කළු ගලක් කිරෙන් නාවන එකේ දහම මොකක්ද ?
මම මුලින් හිතං හිටියෙ ඔය එකවුන්ට් දෙකම (රාවණා, පිටියේ අප්පු) කරන්නේ එක්කෙනෙක් කියලශිව දෙයියෝ සරණ යන එකේ වැරැද්දක් නෑ. ප්රශ්ණේ තියෙන්නේ පිටරට ගිහින් ඔවා කරන එක..අපි නොදන්න ඇත්තක් ශිව දහමේ තියෙන්න පුලුවන්.ශිව දෙයියෝ කියන්නේ කුණ්ඩලනී ශක්තිය සම්පූර්ණයෙන් අවදිකර ගත්ත මහා බලසම්පන්න සෘෂිවරයෙක්.රාවණාත් ශිව භක්තිකයෙක්.![]()

ලිංග කියල කියන්නේ සිංහලෙන් නෙවියකෝ. සංස්කෘත වලින් ලිංග කියන්නේ "සලකුණට ". ඔකේ පයි කතාව අපේ උන් හදාගත්තු එකක්.නැත්තම් ඒකට ශිව බිජ්ජ කියල කියාවි යෑ![]()