මිත්‍යාදෘෂ්ඨිය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    _20211227_212911.JPG
     
    • Sad
    • Like
    Reactions: DjAnomaly and waca

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ශිව දෙයියෝ සරණ යන එකේ වැරැද්දක් නෑ. ප්‍රශ්ණේ තියෙන්නේ පිටරට ගිහින් ඔවා කරන එක..අපි නොදන්න ඇත්තක් ශිව දහමේ තියෙන්න පුලුවන්.ශිව දෙයියෝ කියන්නේ කුණ්ඩලනී ශක්තිය සම්පූර්ණයෙන් අවදිකර ගත්ත මහා බලසම්පන්න සෘෂිවරයෙක්.රාවණාත් ශිව භක්තිකයෙක්.:frown:
     
    එතකොට ඔය කළු ගලක් කිරෙන් නාවන එකේ දහම මොකක්ද ?
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    එතකොට ඔය කළු ගලක් කිරෙන් නාවන එකේ දහම මොකක්ද ?
    ඔතන අභිරහස් අර්ථයක් තියනවා.. ආගම අදහන්නේ නැති අයට තමයි ඔහොම වැරදියට පේන්නේ.. බෝධිය වැදීමත් ගස් ගල් ඇදහීම වගේ ප්‍රාතමික දෙයක් කියලා වෙනත් ආගමක එක්කනෙක්ට තර්ක කරන්න පුලුවන්. :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔතන අභිරහස් අර්ථයක් තියනවා.. ආගම අදහන්නේ නැති අයට තමයි ඔහොම වැරදියට පේන්නේ.. බෝධිය වැදීමත් ගස් ගල් ඇදහීම වගේ ප්‍රාතමික දෙයක් කියලා වෙනත් ආගමක එක්කනෙක්ට තර්ක කරන්න පුලුවන්. :yes:
    නෑනේ. බෝධියෙන් සංකේතවත් කෙරෙන්නේ බුදු හාමුදුරුවෝ ලබපු නිවැරදි දැනුම. බෝධිය කියන්නෙ ඒකටයි.

    ඒකට වැන්දට කිසිම ගැටළුවක් නෑ. අදා‍ළ ගහ බෝ නෙවෙයි නේ, ඒකට කියන්නෙ ඇසතු කියලයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    MythVision

    රට වෙනුවෙන් කරන දේවල් නේද.
    කොහොමද මයිනා pvt jet එකේ "දැන් සැපද" කියල ගහගෙන ගියොත්.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නෑනේ. බෝධියෙන් සංකේතවත් කෙරෙන්නේ බුදු හාමුදුරුවෝ ලබපු නිවැරදි දැනුම. බෝධිය කියන්නෙ ඒකටයි.

    ඒකට වැන්දට කිසිම ගැටළුවක් නෑ. අදා‍ළ ගහ බෝ නෙවෙයි නේ, ඒකට කියන්නෙ ඇසතු කියලයි.
    ශිව ලිංගෙන් සංකේතවත් කරන්නේ අහවල් එකමයි කියලා කියන්නේ කොහොමද ? 🤭
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    එතකොට ඔය කළු ගලක් කිරෙන් නාවන එකේ දහම මොකක්ද ?

    ශිව දෙයියෝ සරණ යන එකේ වැරැද්දක් නෑ. ප්‍රශ්ණේ තියෙන්නේ පිටරට ගිහින් ඔවා කරන එක..අපි නොදන්න ඇත්තක් ශිව දහමේ තියෙන්න පුලුවන්.ශිව දෙයියෝ කියන්නේ කුණ්ඩලනී ශක්තිය සම්පූර්ණයෙන් අවදිකර ගත්ත මහා බලසම්පන්න සෘෂිවරයෙක්.රාවණාත් ශිව භක්තිකයෙක්.:frown:
    මම මුලින් හිතං හිටියෙ ඔය එකවුන්ට් දෙකම (රාවණා, පිටියේ අප්පු) කරන්නේ එක්කෙනෙක් කියල:shocked:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    නැත්තම් ඒකට ශිව බිජ්ජ කියල කියාවි යෑ 🤣🤣
    ලිංග කියල කියන්නේ සිංහලෙන් නෙවියකෝ. සංස්කෘත වලින් ලිංග කියන්නේ "සලකුණට ". ඔකේ පයි කතාව අපේ උන් හදාගත්තු එකක්. :ROFLMAO: