මිද්දෙනියේ වෙඩිතැබීමෙන් 6 හැවිරිදි දියණියත් මරුට !

monson

Well-known member
  • May 7, 2007
    25,770
    28,914
    113
    මිද්දෙනිය පොලිස් බල ප්‍රදේශයේ කඩේවත්ත හන්දියේදී ඊයේ (පෙබරවාරි 18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දියණියක් ද මියගොස් තිබේ.

    සිය පුතා සහ දියණිය සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි.

    එහිදී යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය අතර දියණිය තංගල්ල රෝහලටත් පුතා ඇඹිලිපිටිය රෝහලටත් ඇතුළත් කර ඇත.

    තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දියණිය ද පසුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන පුද්ගලයකු සහ ඔහුගේ 06 හැවිරිදි දියණියයි.

    වෙඩිතැබීම සඳහා T56 ගිනිඅවියක් භාවිතා කර ඇතැයි පැවසෙන අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    - https://sinhala.lankanewsweb.net/02/19/153474/
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    නන්දසේනගෙ කාලේ පන්නපු තුවක්කුද? පොනිල්ගෙ කාලේ පන්නපු තුවක්කුද?
    Un dennage kale pannapuwagen thamai game eka gahanne...

    un kohomath danagena hitiye lapaya dinanawa kiyala...

    dan un karanne paathale dammala eka paththakin rata unrest karana eka...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක


    වැඩේ පැහැදිලියි එහෙනං.

    අර 225 න් ඉන්නව කිව්ව කෙනා රට බාරගත්තා.

    රාජපක්කුයි, පොනිලුයි, වටපඩ හිඟන්නො ටිකයි මූට වැඩේ දුන්නා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,914
    113
    සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවිය අසල දී එල්ල වී තිබෙනවා.

    ඔහුව අද දින උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

    වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    - https://www.hirunews.lk/397313/අලුත්කඩේ-උසාවිය-ළඟදී-ගනේමුල්ල-සංජීවට-වෙඩි


    ගණේමුල්ල සංජීව වෙඩි වැදී ජීවිතක්ෂයට!​


    February 19, 2025

    මීට ටික වෙලාවකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
    වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
    අද (19) පෙරවරුවේ ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුනු අතර, නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි වැඩිදුර වාර්තා වේ.


    - https://sinhala.lankanewsweb.net/02/19/153494/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මිද්දෙනිය හෙන සාමකාමී පැත්තක් ඒ පැත්තේ ඉන්නේ අහිංසක මිනිස්සු
     
    • Haha
    Reactions: skymicro

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මිද්දෙනිය හෙන සාමකාමී පැත්තක් ඒ පැත්තේ ඉන්නේ අහිංසක මිනිස්සු

    බහුතරේ එහෙම උනාට රාජපක්ෂ වේස බල්ලන්ගෙ කුලියට පක්කලි කං කරන බැල්ලිගෙ පුතාලත් ගොඩක් ඉන්නවා.

    ජූලම්පිටියෙ අමරෙ කියන්නෙ ප්‍රසිද්ධම එකෙක්නෙ. ඒ වගේ තව ඉන්නවා.
     
    • Sad
    Reactions: Nidarshana_k