මිදි ගෙඩියටත් වංචා කල කොටුවේ වෙලෙන්දා.

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මිදි ගෙඩියටත් වංචා කල කොටුවේ වෙලෙන්දා.

    මිදි ගෙඩියටත් වංචා කල කොටුවේ වෙලෙන්දා.

    පසුගිය දවස් වල ඇල්ල ප්‍රදේශයෙදි තේ කෝප්පයක් මිළට ගෙන කඩය සදහා බැන්කුවන් ගත් ණය මුදල පියවීමට රුපියල් ලක්ශ 2 ක් නෝර්වේ ජාතිකයා මතක ඇති.පසුව ඔහු අලිගැට පේර ගේඩි 5 සදහා ඩොලර් 100 දුන් සිද්දියකුත් තිබුනා.

    එත් මේ සිදුවීව ඔහු පිටකොටුවේ පදික වෙලෙන්දෙක් ගෙන් මිදි ග්‍රෑම් 200 මිළට ගැනීමේදි සදහන් මිළට වඩා වැඩියෙන් එම් පදික වෙලෙන්දා අය කිරීමයි.

    මිදි ග්‍රෑම් 500 ම රුපියල් 150ක් යයි සදන් කර තිබියදි විදේශිකයා මිළට ගත් මිදි ග්‍රෑම් 200ට් ඔහු රුපියල් 200 අය කිරීමයි.විදේශිකයාට එම මුදල ඒ හැටි ගානක් නොවුනත් රුපියල් 60 අයකිරීම වෙනුවට රුපියල් 200 අය කිරීම කෙතරම් අසාධාරනද?

    මෙම නොර්වෙ ජාතිකයා ලංකාව වටා යමින් අප රට ගැන විශාල ප්‍රචාරණයක් කරන අතර සංචාරක කර්මාන්තය පවතින තත්වයෙන් ගොඩ එමට ඔහුගේ සේවය අගය කල යුතුය.මේ විඩියෝව මගින්ද ඔහු පෙන්වන්න උත්සහ කරන්නේ ඉංදියාවට වඩා ලංකාවේ මිළ ගණන් අඩු බවයි.


     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    siyaluma welendan danuwath karanna ona
    foreigners lata rupiya 10k 20k aduwen product eka sell karanna

    to show sinhalese hospitality and kindness, friendship etc....

    specially camera ussan eddi
    loku invesment ekak wey
    Aduwata nam dunne nathath kamak naha local ganama ganna kiyanna one
    Thambi demalu thamayi godak wadi milata denna haduwe. මුත්(midi pora) thambiyek da කොහෙද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉංදියාවට වඩා ලංකාවේ මිළ ගණන් අඩු බවයි. :yes:



    සහ



    ඉන්දියාවට වඩා පහත මිනිස්සු ඉන්නේ ලංකාවේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඔව් මටත් මතකයි දවසක් ලංකාවේ එකෙකුට කියනවා ජර්මනියේ කියලා..

    Norway ban, lankawe inna un Norway kiyapuwama ata deka nathi wela wage balanawa eka hinda u Germany kiwwe :rolleyes::rofl:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව් මටත් මතකයි දවසක් ලංකාවේ එකෙකුට කියනවා ජර්මනියේ කියලා..

    Pora Norway tamai. Norway kiwata mokekwat danne neti nisalu Germany kiyanne.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,827
    569
    113
    Hole
    lankaawe inne maha kaalakanni minissu attthami..
    me rata mehema thyene ekata sathtu wenna one.
    rata hadanna kathaa karanne..
    kalakknni ballo..
    mama work karane maldives..
    suddo kocchra honest da kiyala mn me 10 year exprcne eken dannawa..apith ehemai...sathayak wath wanchaawak karala naa..minissunge e standard eka atitude walat awoth me rata hadanna puluwan..
    guest la 1000 kata ekek arenna kawadawath bill ekak miss karanne na..thaman consume karapu ekak aniwa pay karala yanne..apita amathaka unath un enawa mathak karala..
    mecchra buddhist country ekak welaa 50rp ka nahinawa kalaknni..
    mun guest knk dakkama nikan dathak galwannami balanne..
    rata gana aakalpyak thyene ekek
    ekko price eka e ganatama sell karanwa
    nathm rata gana hodak hithavi kiyala eta aduwenuh vikunala thwath moaka hari karanwa..mokada sudda rata gana ahri hodak hithai kiyala :angry::angry::angry: