මින් පෙර දැන උන්නාද?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මින් පෙර දැන උන්නාද?

    • නිල් තල්මසෙකුගේ දිව වැඩුනු අලියෙකුටත් වඩා බරින් වැඩිය.:eek:

    • දිනපතා නින්දේදි ඔබ මිලි මීටර් 8කින් වැඩෙයි.:rofl: එහෙත් පසුදින නැවත පෙර ඔබගේ සාමාන්‍ය ප්‍රමාණයට පත්වේ.:sorry:

    • මෝරුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100ක් පමණ වේ.;)

    • ලොවට දුරකථනය හඳුන්වාදෙමින් ගෞරවයට පාත්‍ර වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කිසිම දිනක සිය ආදරණීය මවට හෝ ප්‍රිය බිරිඳට ඉන් අමතා නැත. අවාසනාවක මහත, ඔවුන් දෙදෙනාගේම කන් බීහිරිය.:baffled:

    • 250කට අධික පිරිසක් මේ වනවිට පීසා හි ඇලවෙන කුළුණෙන් බිම ඇද වැටී ඇත.:yes:

    • පැය 24ක් ඇතුළත අඩි 3කින් වර්ධනය වන්නට සාමාන්‍ය උණ බම්බුවකට හැකියාව ඇත.:confused:

    • උපතේ පටන්ම අපගේ ඇස් වල ප්‍රමානය එකමය.එහෙත් නාසය හා කන් නොනවත්වා වැඩේ:cool:.


    • හාමතේ සිටීමෙන් මිනිසෙකුගේ මරණය ඉක්මනින් සිදුවිය හැකි බව අපි හොදින් දනිමු.එහෙත් නිදිවැරීමෙන් සිදුවන මරණය එයටත් වඩා ඉක්මන් බව ඔබ දන්නේද? නොකඩවා දින 10ක් නිදි වැරීමෙන් පුද්ගලයෙක්ගේ මරණය සිදුවිය හැක. එහෙත් එකි මරණය සිදුවන්නේ හාමතේම සිටීම නිසා නම්, ඊට සති කිහිපයක කාලයක් ගතවනු ඇත.:nerd:


    • ජර්මානූ දත්ත වාර්තාවලට අනුව, සඳුදා දිනවල හෘදයාබාධයන්ට ලක්වන්නන්ගේ අගය අනෙක් දිනවලට වඩා සිය ගුණයකින් වැඩිය.:shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    • දිනපතා නින්දේදි ඔබ මිලි මීටර් 8කින් වැඩෙයි.:rofl: එහෙත් පසුදින නැවත පෙර ඔබගේ සාමාන්‍ය ප්‍රමාණයට පත්වේ.:sorry:
    එහෙනං මේක තමයි හැමෝම නිදාගන්න තියලා හු***නෙ. අඩු ගානෙ 5mm වලින් හරි වැඩෙනවා නෙ! :lol: