මිනිකූපර් පදින අය

Amal-Bro

Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මචන් මිනි ගැන හොදට දන්න කෙනෙක් ගෙනිහින් චෙක් කරල ගනින් ගෙඩියකටනන් කර ගහන්න එපා.. මචන් ඔය වාහනෙත් එක්ක ඔට්ටු වෙන වෙලාවේ වෙන මොකක් හරි එකක් බැලුවොත් නරකද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන් මිනි ගැන හොදට දන්න කෙනෙක් ගෙනිහින් චෙක් කරල ගනින් ගෙඩියකටනන් කර ගහන්න එපා.. මචන් ඔය වාහනෙත් එක්ක ඔට්ටු වෙන වෙලාවේ වෙන මොකක් හරි එකක් බැලුවොත් නරකද ?
    ගෙඩිම තමා තියෙන්නේ/. ඔර්ජිනල් මිනි හරිම අඩුයි. තිබ්බත් බොඩි තත්වේ අවුල්
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ගෙඩිම තමා තියෙන්නේ/. ඔර්ජිනල් මිනි හරිම අඩුයි. තිබ්බත් බොඩි තත්වේ අවුල්

    ඔව් බන් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන බන් ලොවෙත් හොයන්න බැරි වෙන විදිහට අන්දනව..
     
    • Like
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඕව හෙන නඩු බං.. පොත් කේස් තමයි ගොඩක් තියෙන්නෙ.

    වතුර හිටින හින්ද ෆ්ලෝබෝඩ් දිරනව. මැකනිකල් රෙපෙයාර් කරන බාස්ලත් අඩුයි. හැම කෙනාම අත ගහන්නෙ නෑ. එන්ජින් බේ එකේ ඉඩ නැති හින්ද පොඩි දෙයක් කරත් එන්ජිම බාන්න ඕනෙ.

    යොදවන්න කාලය, මුදල් තියෙනවනං ගත්තට අවුලක් නෑ.
    වාහනේ ගතියක් තිබුණට දෙන මුදලට වටින්නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mn laga 2012 thibila dunna Laksha 3 kata, aparade dan thibbanm hoda ganakata denna thibba

    ඒ කාලේ එච්චර අඩුයි ද? පොත ඔර්ජිනල් ද බලන්නෙ කොහොම ද?

    Poth gahan duwana gedi walata case danawa police walin. Balala ganna

    එකක් නම් සෙට් උනා ඒක ජෙනුයින්ද කියලා බලන්න දන්නෙ නෑ බං.

    adow owala book case thiyenwa hodata balala ganin

    දෙහිවල පොරක් බන් හොද පොතක් කීවා කොහොම එකක් ද දන්නෙ නෑ. මම දෙහිවල ආවොත් උබට කියන්නම්.

    YATA WADINA BUMP BRO

    එහෙමත් එකක් ද😟

    Parana wahana walata engine thiyala, poth maru karala eka eka sellam godak dala thiyenne. legal case adenna puluwan than godak thiyenawa.

    හොද එක්ක හොයා ගන්නම බැරි වෙයි ද ලක්ශ 12ට වගේ?

    මොරිස් පොත් වලට ගෙඩි තියාගන දුවන්නෙ ගොඩක්... හරියට බලලා ගන්න...

    බලන්න ඕන දේවල් මොනවා ද??

    chassis code eka 2S7 walinda koheda original Austin patan ganne. tyre size eka 12da koheda bara 560 wage mathaka

    මෙ ඩීටෙල්ස් හරිද මචං??

    මචන් මිනි ගැන හොදට දන්න කෙනෙක් ගෙනිහින් චෙක් කරල ගනින් ගෙඩියකටනන් කර ගහන්න එපා.. මචන් ඔය වාහනෙත් එක්ක ඔට්ටු වෙන වෙලාවේ වෙන මොකක් හරි එකක් බැලුවොත් නරකද ?

    පොලිස් කේස් එන්නෙ නැති එකක් සෙට් උනොත් ඇති බන්.හරියටම දන්න කෙනෙක් නෑනේ බන් බලාගන්න.

    ඔව් බන් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන බන් ලොවෙත් හොයන්න බැරි වෙන විදිහට අන්දනව..

    ම්ම්ම්ම්ම්

    ඕව හෙන නඩු බං.. පොත් කේස් තමයි ගොඩක් තියෙන්නෙ.

    වතුර හිටින හින්ද ෆ්ලෝබෝඩ් දිරනව. මැකනිකල් රෙපෙයාර් කරන බාස්ලත් අඩුයි. හැම කෙනාම අත ගහන්නෙ නෑ. එන්ජින් බේ එකේ ඉඩ නැති හින්ද පොඩි දෙයක් කරත් එන්ජිම බාන්න ඕනෙ.

    යොදවන්න කාලය, මුදල් තියෙනවනං ගත්තට අවුලක් නෑ.
    වාහනේ ගතියක් තිබුණට දෙන මුදලට වටින්නෑ.

    ගරාජ්වලම ඉන්න වෙන සීන් එකක්ද තියෙන්නෙ?🤪
     
    • Haha
    Reactions: NRTG