uba gannada yanne
adow owala book case thiyenwa hodata balala ganinඔව් බන් හොද එකක් ගන්නකන් ගන්න කියලා බැලුවේ.
ගෙඩිම තමා තියෙන්නේ/. ඔර්ජිනල් මිනි හරිම අඩුයි. තිබ්බත් බොඩි තත්වේ අවුල්මචන් මිනි ගැන හොදට දන්න කෙනෙක් ගෙනිහින් චෙක් කරල ගනින් ගෙඩියකටනන් කර ගහන්න එපා.. මචන් ඔය වාහනෙත් එක්ක ඔට්ටු වෙන වෙලාවේ වෙන මොකක් හරි එකක් බැලුවොත් නරකද ?
ගෙඩිම තමා තියෙන්නේ/. ඔර්ජිනල් මිනි හරිම අඩුයි. තිබ්බත් බොඩි තත්වේ අවුල්
Mn laga 2012 thibila dunna Laksha 3 kata, aparade dan thibbanm hoda ganakata denna thibba
Poth gahan duwana gedi walata case danawa police walin. Balala ganna
adow owala book case thiyenwa hodata balala ganin
YATA WADINA BUMP BRO
Parana wahana walata engine thiyala, poth maru karala eka eka sellam godak dala thiyenne. legal case adenna puluwan than godak thiyenawa.
මොරිස් පොත් වලට ගෙඩි තියාගන දුවන්නෙ ගොඩක්... හරියට බලලා ගන්න...
chassis code eka 2S7 walinda koheda original Austin patan ganne. tyre size eka 12da koheda bara 560 wage mathaka
මචන් මිනි ගැන හොදට දන්න කෙනෙක් ගෙනිහින් චෙක් කරල ගනින් ගෙඩියකටනන් කර ගහන්න එපා.. මචන් ඔය වාහනෙත් එක්ක ඔට්ටු වෙන වෙලාවේ වෙන මොකක් හරි එකක් බැලුවොත් නරකද ?
ඔව් බන් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන බන් ලොවෙත් හොයන්න බැරි වෙන විදිහට අන්දනව..
ඕව හෙන නඩු බං.. පොත් කේස් තමයි ගොඩක් තියෙන්නෙ.
වතුර හිටින හින්ද ෆ්ලෝබෝඩ් දිරනව. මැකනිකල් රෙපෙයාර් කරන බාස්ලත් අඩුයි. හැම කෙනාම අත ගහන්නෙ නෑ. එන්ජින් බේ එකේ ඉඩ නැති හින්ද පොඩි දෙයක් කරත් එන්ජිම බාන්න ඕනෙ.
යොදවන්න කාලය, මුදල් තියෙනවනං ගත්තට අවුලක් නෑ.
වාහනේ ගතියක් තිබුණට දෙන මුදලට වටින්නෑ.