මිනිත්තුවක්~සිතන්න
මේ සියල්ලම ඇත්ත නොවේද??????
හැකි තරම් අන් අයට උදවු කරන්න. අන් අයට උදවු කිරීමෙන් අනුන්ට මෙන්ම තමන්ටද හිතට සහනයක් ඇතිවනු ඇත. හැකි සෑම විටම සන්තෝසයෙන් සිටින්න. තමන් සතුටින් ඉන්නා අතරම අන් අයවද සතුටින් තැබීමට හැකි අයුරින් වැඩ කරන්න. අනුන් නොරිද්දවන්න. අන් අයට කරදරයක් නොවන ලෙස ජීවිතය ගෙනියන්න. ඔබට මෙලොව මෙන්ම පරලොව ජීවිතයද සාර්ථක කරගත හැකිවන්නේය.

කවදාවත් මැරෙන්නෙ නෑ වගේ හිතන් තමයි වැඩ කරන්නෙ.. රෙප්+
e hinda hemadama kelawenawa