මිනිත්තුවක්~සිතන්න

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිනිත්තුවක්~සිතන්න

    33olfk1.jpg


    5mlnv7.jpg


    6puoow.jpg


    2rdg0t4.jpg



    nxtg6b.jpg



    153mqdt.jpg


    ojkvux.jpg



    මේ සියල්ලම ඇත්ත නොවේද??????
    හැකි තරම් අන් අයට උදවු කරන්න. අන් අයට උදවු කිරීමෙන් අනුන්ට මෙන්ම තමන්ටද හිතට සහනයක් ඇතිවනු ඇත. හැකි සෑම විටම සන්තෝසයෙන් සිටින්න. තමන් සතුටින් ඉන්නා අතරම අන් අයවද සතුටින් තැබීමට හැකි අයුරින් වැඩ කරන්න. අනුන් නොරිද්දවන්න. අන් අයට කරදරයක් නොවන ලෙස ජීවිතය ගෙනියන්න. ඔබට මෙලොව මෙන්ම පරලොව ජීවිතයද සාර්ථක කරගත හැකිවන්නේය.
    :yes::yes::yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ගොඩ දෙනෙක්ට ඕක තේරුම් ගන්න අමාරුයි :dull: කවදාවත් මැරෙන්නෙ නෑ වගේ හිතන් තමයි වැඩ කරන්නෙ.. රෙප්+
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Very important our lives and for life in Elakiri...

    කොයි කවුරුත් අවසානයේදී මිය යති :yes:

    emae okkoma athta ban

    Nice post!

    Aniwaa......!! :yes: :yes:

    100% true bro....:D:D

    this is the truth..
    everyone have to know it...

    ගොඩ දෙනෙක්ට ඕක තේරුම් ගන්න අමාරුයි :dull: කවදාවත් මැරෙන්නෙ නෑ වගේ හිතන් තමයි වැඩ කරන්නෙ.. රෙප්+


    Thanks for replying Friends
    හැකි හැම වෙලාවකම අන් අයට උදවු කරන්න.
    :yes::yes::yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    හැකි හැම වෙලාවකම අන් අයට උදවු කරන්න.
    :yes::yes::yes:

    defa.. ඒත් ඕනෙවට වඩා හොඳ කරන්න ගිහින් පාඩම් ඉගෙන ගෙන ඉන්නෙ.. කරපු උදව් හරි ඉක්මනට අමතක වෙන අය තමයි වැඩිපුර ඉන්නෙ :dull:
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    defa.. ඒත් ඕනෙවට වඩා හොඳ කරන්න ගිහින් පාඩම් ඉගෙන ගෙන ඉන්නෙ.. කරපු උදව් හරි ඉක්මනට අමතක වෙන අය තමයි වැඩිපුර ඉන්නෙ :dull:
    :yes:
    katawa attha...
    naraka nokara inna eka agata gunai.eth le wala tiyena de wenas koranna bene:oo: e hinda hemadama kelawenawa:dull:

    hitha hoda geni hemadama badin kiyala kathawak tiyenne:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Nice post 99% true


    defa.. ඒත් ඕනෙවට වඩා හොඳ කරන්න ගිහින් පාඩම් ඉගෙන ගෙන ඉන්නෙ.. කරපු උදව් හරි ඉක්මනට අමතක වෙන අය තමයි වැඩිපුර ඉන්නෙ :dull:

    matath okama thamai kiyanna thiyenne eth udaw karana eka nawathinne naa.:)