මිනින්දෝරුව මෙහෙට වර
ඉඩම් වල මායිම් හරියටම තියාගන්නෙ කොහොමද...
මිනින්දෝරුවොට ඉඩම මැනල හරියටම හතර කොණ ලකුණු කරනවද..
කාටවත් ගලවන්ඩ බැරි වෙන්ඩ මොකක් හරි හිටෝනවද..
පාදක් ලක්ෂ්‍යයක් නැතුව මේ වැඩේ හරියට කරන්නෙ කොහොමද..
එක ඉඩමක් වැරදියට මැන්නොත්, එතනින් එහාට ඉඩම් පෝලිමම වැරදියට මනියි

ඒ කොහොමද බං ?