*** මිනිපෙට්ටි Part 2 (AMW හැර )

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    *** මිනිපෙට්ටි Part 2 (AMW හැර )

    Caption එකක් ඔයාලම දාගන්න.
    අදුර ගත්තද මන්දා , මේවා European/Japanese එවා

    තව ඔනිනම් කියන්න :lol::lol::lol::lol::lol::lol:

    hqdefault.jpg

    images

    images

    images
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    හැම වහනයක්ම හැප්පුනහම , හැප්පෙන වේගය හැටියට තමයි damage එක , එක ජපන් , ඉන්දියන් , යුරෝප් , ඇමෙරිකන් කියල වෙනසක් නැහැ.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,725
    1,843
    113
    Galle
    moke giyath welawa awama yannama wenawa

    Sira kathawa...

    ලංකාවෙ ඇයො හිතාගෙන ඉන්නේ වාහනෙ ගහපු රටේ හැටියටයි ස්වර්ගස්ත වෙන්නෙ කියල..ජපනගේ තියා සුපිරි බෙන්ස් එකක ගියත් යන එකා යනවම තමා

    ape ayo hithan inna widiyata apaaye diwyalokei wena wenama kotas walata kadanna wei....wahane brand eka anuwa
     
    waligamaya

    Well-known member
  • වාහනේ හැප්පෙන වේගේ අනුව අනතුරේ තරම වගේම, වාහනේ වර්ගය නිෂ්පාදනයේ තත්වය තාක්ෂනය අනුව අනතුරු වෙන වේගය තීරණය වෙනවා.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    moke giyath welawa awama yannama wenawa

    Kochchara qwath minissu oka therum ganne nane. Thawath manussayekge wahanayak kohma hari pahath krla katha krnnamai wada krnne. Eka athakin e minissu paw kyla hithenwa , heenamane ne jivath wenne
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හැම වහනයක්ම හැප්පුනහම , හැප්පෙන වේගය හැටියට තමයි damage එක , එක ජපන් , ඉන්දියන් , යුරෝප් , ඇමෙරිකන් කියල වෙනසක් නැහැ.

    Sira Kathawa
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy

    Sira kathawa...

    ලංකාවෙ ඇයො හිතාගෙන ඉන්නේ වාහනෙ ගහපු රටේ හැටියටයි ස්වර්ගස්ත වෙන්නෙ කියල..ජපනගේ තියා සුපිරි බෙන්ස් එකක ගියත් යන එකා යනවම තමා

    ape ayo hithan inna widiyata apaaye diwyalokei wena wenama kotas walata kadanna wei....wahane brand eka anuwa

    :lol::lol::lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member

  • Sira kathawa...

    ලංකාවෙ ඇයො හිතාගෙන ඉන්නේ වාහනෙ ගහපු රටේ හැටියටයි ස්වර්ගස්ත වෙන්නෙ කියල..ජපනගේ තියා සුපිරි බෙන්ස් එකක ගියත් යන එකා යනවම තමා

    ape ayo hithan inna widiyata apaaye diwyalokei wena wenama kotas walata kadanna wei....wahane brand eka anuwa

    අපරාදේ research වලය්ට invest කරලා innovate කරන vehicle control system, safety system වලට කරන වියදම. :sorry::sorry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හැම වහනයක්ම හැප්පුනහම , හැප්පෙන වේගය හැටියට තමයි damage එක , එක ජපන් , ඉන්දියන් , යුරෝප් , ඇමෙරිකන් කියල වෙනසක් නැහැ.

    ඉන්දියන් වාහන 40ට ගියාම ඔය වගේ තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    Type of the vehicle never matters...
    Son of "Winil Menik" was died on a BMW or Benz.

    5 top tips for the average carbuyer:

    Brand, type, model, manufactured country doesn't matter.

    One should go for the most practical car for his/her budget.

    One should never disregard the safety the vehicle can offer in an event of an accident - At-least go for a car that is rated "Acceptable" for safety.

    One should never go for a car which lacks basic safety features such as ABS and dual air bags.

    Driving dynamics should be also considered.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අපරාදේ research වලය්ට invest කරලා innovate කරන vehicle control system, safety system වලට කරන වියදම. :sorry::sorry:

    පතාර ලිඳක් :rofl::rofl::rofl::rofl:
    මුන්ට අනුව ලක්ෂ විස්සක් දීල මෙලෝ ආරක්ෂාවක් නැති එකක් ගන්න එක වටිනවා. ඒ විස්සම දීලා අර දරහැව ට වඩා ආරක්ෂාව ටිකක් හරි වැඩි එකක් ගන්න එක මෝඩකමක් :baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Sira kathawa...

    ලංකාවෙ ඇයො හිතාගෙන ඉන්නේ වාහනෙ ගහපු රටේ හැටියටයි ස්වර්ගස්ත වෙන්නෙ කියල..ජපනගේ තියා සුපිරි බෙන්ස් එකක ගියත් යන එකා යනවම තමා

    ape ayo hithan inna widiyata apaaye diwyalokei wena wenama kotas walata kadanna wei....wahane brand eka anuwa

    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපරාදේ research වලය්ට invest කරලා innovate කරන vehicle control system, safety system වලට කරන වියදම. :sorry::sorry:

    :lol::lol: අඩේ ජබොක් ගාලා ලොකු සද්දයක් ඇහුන නිසා බැලුවේ. ඇයි බං උඹ මිනිස්සුන්ට මේ වගේ අපරාද කරන්නේ.