eththa machnaමෙන්න මේ වගේ එවුන් නිසා තමයි ලෝකය දියුණු වෙන එක බාල වෙන්නේ මොකද නව අදහස් කවුරු හරි ඉදිරිපත් කරපු ගමන් ඒක බාල්දු කරලා කථා කරන්නේ, අඩුම ගානේ criticism එක constructive නම් කමක් නෑ. මෙන්න මේ වගේ මිනිස්සු හිතුවා නම් තාම අපි ගල් යුගයේ හෙළුවෙන් ඉන්නේ. මොකද ඉතින් ඇදුම් කියන සංකල්පයටත් මුන් කියයි කුණු කයට මොන ඇදුම්ද කියලා.



oya wage un nisa thama lankwa mahema wela tiyenneමෙන්න මේ වගේ එවුන් නිසා තමයි ලෝකය දියුණු වෙන එක බාල වෙන්නේ මොකද නව අදහස් කවුරු හරි ඉදිරිපත් කරපු ගමන් ඒක බාල්දු කරලා කථා කරන්නේ, අඩුම ගානේ criticism එක constructive නම් කමක් නෑ. මෙන්න මේ වගේ මිනිස්සු හිතුවා නම් තාම අපි ගල් යුගයේ හෙළුවෙන් ඉන්නේ. මොකද ඉතින් ඇදුම් කියන සංකල්පයටත් මුන් කියයි කුණු කයට මොන ඇදුම්ද කියලා.



අනේ මහත්තයො ඔන් ලයින් පව් දෙන්නේ නැතුන් චූ කරල නිදාගන්නවද?
නූතන ලෝකයේ වට්ටක්කයා....![]()

උඹේ අම්මට එන්න කියපන් අල්ලන්න![]()

offline නේ හිටියේ, online එන්නම රිදිලා ඒකට.![]()