මිනිය වලලන්න......

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
fighting_zombies_Zombie_Plan.gif

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    මෙන්න මේ වගේ එවුන් නිසා තමයි ලෝකය දියුණු වෙන එක බාල වෙන්නේ මොකද නව අදහස් කවුරු හරි ඉදිරිපත් කරපු ගමන් ඒක බාල්දු කරලා කථා කරන්නේ, අඩුම ගානේ criticism එක constructive නම් කමක් නෑ. මෙන්න මේ වගේ මිනිස්සු හිතුවා නම් තාම අපි ගල් යුගයේ හෙළුවෙන් ඉන්නේ. මොකද ඉතින් ඇදුම් කියන සංකල්පයටත් මුන් කියයි කුණු කයට මොන ඇදුම්ද කියලා.
    eththa machna :yes::yes::yes::yes: oya wage un nisa thama lankwa mahema wela tiyenne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,733
    23,406
    113
    mini pettiya wenuwata capsule ekak pawichchi karanne ayi? gahayi body ekayi athare sambandayak na neda?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙන්න මේ වගේ එවුන් නිසා තමයි ලෝකය දියුණු වෙන එක බාල වෙන්නේ මොකද නව අදහස් කවුරු හරි ඉදිරිපත් කරපු ගමන් ඒක බාල්දු කරලා කථා කරන්නේ, අඩුම ගානේ criticism එක constructive නම් කමක් නෑ. මෙන්න මේ වගේ මිනිස්සු හිතුවා නම් තාම අපි ගල් යුගයේ හෙළුවෙන් ඉන්නේ. මොකද ඉතින් ඇදුම් කියන සංකල්පයටත් මුන් කියයි කුණු කයට මොන ඇදුම්ද කියලා.

    අනේ මහත්තයො ඔන් ලයින් පව් දෙන්නේ නැතුන් චූ කරල නිදාගන්නවද?
    :oo::baffled:
    නූතන ලෝකයේ වට්ටක්කයා....
    :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අනේ මහත්තයො ඔන් ලයින් පව් දෙන්නේ නැතුන් චූ කරල නිදාගන්නවද?
    :oo::baffled:
    නූතන ලෝකයේ වට්ටක්කයා....
    :P

    වරෙන් ඇවිත් කට අල්ලපන් එහෙනම්. :P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    offline නේ හිටියේ, online එන්නම රිදිලා ඒකට. :lol:

    හරි හරි අපි ඕක අමතක කරලා දාමු මචන් පොඩි සීන් එකක් නේ හැබයි පොඩි උදව්වක් කරන්න පුලුවන්ද මචන්.....