මිනිස්සුන්ට ඇත්තටම සල්ලි නැද්ද

vgp

Well-known member
  • Aug 19, 2010
    2,466
    2,095
    113
    thambili export karala vedak thiyanavada hal tika myanmar valin genella. pol tika kerala valin genalla anith ewa pakistan valin genella
    ඒහෙම කියන්න බෑනෙ බන්. තැබිලි අනිත් රටවල වෙවෙන්නෙ නැත්නන් අපි එවගේ දේ තමයි export කරන්න ඕන්.
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ෆුඩ් සිටි යන්නේ මොනව හරි ගන්න පුලුවන් මිනිස්සු බන්. අනිත් මිනිස්සු තමයි කියක් හරි අඩුවට ගන්න කියලා සතොස පෝලිම් වල ඉන්නෙයි , කඩෙන් පොතට බඩු ගන්නෙයි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    GTRZ දැම්මා වගේ ආතල් තෙරෙඩ් එකක් දැම්මා, උබලගෙ රෙස්පොන්ස් යන්නෙ කොහෙද‌ මල්ලෙ සොසේජස් නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    nikanda kiwwe baiyannge mole puke kiyala

    tik tok balala tambili valin $ gena warren buffett , charlie munger lankave pirila $ thiyanna ida nallu. thambili valin $ genavalu , ube oya $ 1000,2000 monava karannada
    lame ass negative toiya.. keep thinking everyone is selling thambili and only earning 2K lol
     
    • Like
    Reactions: Solo Rider

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඒහෙම කියන්න බෑනෙ බන්. තැබිලි අනිත් රටවල වෙවෙන්නෙ නැත්නන් අපි එවගේ දේ තමයි export කරන්න ඕන්.
    Kawda ban kiwwe lankave vithari kiyala indiyaveth thiyanava
    lame ass negative toiya.. keep thinking everyone is selling thambili and only earning 2K lol
    Sorry 2B
     
    • Like
    Reactions: Solo Rider

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචංන්ලා මම ලගදී ඉදන් ෆුඩ් සිටි වල දැක්ක දෙයක්. නිව් සීලන්ඩ් වලින් ගෙන්නන ඇන්කර් හොයන්නවත් නැහැ. දාපු ගමන් ඉවරයි. කිලෝ එක 1000ත් පැනලා, ඒ වගේමයි අනිත් බොන පිටිත්, කිසිම එකක් වැඩි වෙලා තියෙන්නෙ නෑ ඉවර වෙනවා.

    ගෑස් වලට උනත් පට්ට ඉල්ලුමක් තියෙන්නෙ. භූමිතෙල් ගන්නත් නෑ කොහෙවත් පට ගාලා ඉවර වෙනවා.

    මිනිස්සු න්ට සල්ලි නෑ කියන්න බෑ නේද මචං ලා.

    uba wage gonek bang. moda musalayek :D
    uba oya kiwwa okkoma essential items. ewa minissunta aniwa ganna wenawa anith wiyadamak withara adu karala.
    Gas eka gannawa samurdi labana ekath. kerosine unath ehemai. eken mean wenawada unta salli thiyanawa kiyala patta widiyata
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    President to declare open the Port City Marina Promenade to the public tomorrow​

    13-New.jpg

    President Gotabaya Rajapaksa to declare open the Port City Marina Promenade to the public tomorrow (09).
    Visiting Chinese Foreign Minister Wang Yi is scheduled to pay a visit to Port City to participate in a ceremony to mark the 65th anniversary of establishing diplomatic ties and the 70th anniversary of signing historic ‘Rubber-Rice Pact’ between the two countries.

    Port City Marina Promenade opening is a part of the celebration along with a photo exhibition and a sailing race organized by the Sports Ministry and the Chinese Embassy.
    Within a few days, people can access Port City Marina Promenade by foot from the front of the Presidential Secretariat towards the newly constructed footbridge.
     
    ටික්‌ ටොක් කරන 2000න් පස්සෙ ගොබබයො දැනටම පෝලිමේ ඇති ඕකට රිංගන්න
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ළමයින්ගේ බඩ පුරවන්න ඕනේ නිසා කිය දීලා හරි ගන්න මිනිස්සු ගන්නවා පොඩි එවුන්ට තේරෙන්නේ නැනේ ඕව
     
    • Like
    Reactions: NRTG and jennt