Fb එකේ ඔය විඩියෝ එකට යටින් කමෙට් එකක තිබ්බෙ මේක පුලුවන්නම් උදව්කරපන්
අපි ඉන්නෙ කුලියට..
මට අවුරුදු 07ක දුවෙක් ඉන්නව.. දුවගෙ අම්ම නෑ.. ගෙදර ඉන්නෙ මම ආච්චි සීය දුව.. මම මේශන් වැඩට අත් උදවු දුන්නෙ.. දැන් වැඩ නෑ.. අපි ඉන්නෙ කඩවත ..
අනේ අපිට පුලුවන්නම් කන්න බොන්න බඩු ටිකක් අරන් දෙන්න.. පින් සිද්ද වෙනව.. අපිට නැතත් දුවට කන බොන ටික හරි අරන් දෙන්න .. 0701001645 අපේ ගෙදරට ඇවිත් බලල උදවු කරන්න..බුදුසරණයි .
------ Post added on Sep 26, 2022 at 11:08 PM