මිනිස්සුන්ට කන්න නෑ😥

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113


    Fb එකේ ඔය විඩියෝ එකට යටින් කමෙට් එකක තිබ්බෙ මේක පුලුවන්නම් උදව්කරපන්

    අපි ඉන්නෙ කුලියට..
    මට අවුරුදු 07ක දුවෙක් ඉන්නව.. දුවගෙ අම්ම නෑ.. ගෙදර ඉන්නෙ මම ආච්චි සීය දුව.. මම මේශන් වැඩට අත් උදවු දුන්නෙ.. දැන් වැඩ නෑ.. අපි ඉන්නෙ කඩවත ..
    අනේ අපිට පුලුවන්නම් කන්න බොන්න බඩු ටිකක් අරන් දෙන්න.. පින් සිද්ද වෙනව.. අපිට නැතත් දුවට කන බොන ටික හරි අරන් දෙන්න .. 0701001645 අපේ ගෙදරට ඇවිත් බලල උදවු කරන්න..බුදුසරණයි .





    ⚠️️ඇත්ත්ද කියල බලලා ඔය නම්බරේට කොල් කරලා බලාලා සල්ලි දන්න බොරැත් දන්නෑ
    ------ Post added on Sep 26, 2022 at 11:08 PM
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ළමයි බඩගින්නේ ඉන්නවා කියන්නේ දකින්න, උහුලන්න බැරි දෙයක්, media වලින් මේවා දානව වගේම උදව් කරානම් ලොකු පිනක්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,576
    17,631
    113
    Auckland
    බඩගින්නෙ ඉන්න දරුවන් ඉන්නව නම් කියන්න. මම කැමතී ඒ අයව කුරගල සිංහයා බලන්න එක්ක යන්න.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    ලමයි පව්. දෙමව්පියෝ පරම්පරා පිටින් අනාගතයක් නැතුව ටකරන් කෑල්ලටයි හාල් කිලෝ එකටයි පුක දුන්න හින්ද තමයි මේ ඔක්කොම.
    ආණ්ඩුකාරයා යන්න කලින් කිව්වනෙ ලන්කාවට පක් වෙනව කියල. ඌ කිව්ව වගේම හරි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Art Puppy GIF by Chibird