මිනිස්සුන්ට කන්න නෑ කියන්නේ බොරු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මිනිස්සුන්ට කන්න නෑ කියන්නේ බොරු අනුරාධපුරේ ටවුන් එකට ගියා පෙරේදා කඩවල් වල පට්ට සෙනග ටවුන් එකේ එහෙමයි. මට පුදුම හිතුණා මන් හිතං හිටියේ මේ සැරේ අවුරුදු සමරන්න මිනිස්සුන්ට සල්ලි නෑ කියලා එහෙම එකක් නෑ පට්ට සෙනග, රටේ ප්‍රශනයක් තියෙනවා කියලවත් නැති තරමට මිනිස්සු හැසිරෙන්නේ හැම තැනම

    උබලගේ පැතිවලත් මෙහෙමද ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඔය ගියාට බලපංකෝ ඕකුන් මොනවද ගන්නෙ කියල. ඊයේ මන් බලන් හිටියා ගොඩක් උන් ගෑනි එක්ක ඇවිල්ලා පොන්නයා වගේ උඩ බලන් ඉන්නවා ගෑනිට ඕන ඒව ගන්න කියලා. ගැනිත් බ්‍රා එකක් පෑන්ටියක් අරන් එනවා ඊට වඩා දෙයක් නෑ. මේ ඔක්කටම වග කියන්න ඕන රාජපක්ෂලා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    පෙට්‍රල් , ඩීසල්, ගෑස්, බෙහෙත්, විදුලිය, මිනිස්සු අතේ තියන සල්ලි වලින් අහුවෙන දෙයක් ගන්නවා ඇරේන්න තමන්ට ඔනේ දේවල් අවශ්‍ය විදිහට ගන්න තියනවද. පාරේ සෙනග, ගඩවල සෙනග බලලා රටේ ආර්තිකය රට දැන් තියෙන්නේ කොහ්ද කියලා තිරන ගන්නවානම් අනේ ඉතින් උබලා. :lol: :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොඩ්ඩක් හිටපන්කෝ තව මාසයක් දෙකක් යනකම්..

    පුලුවන් නම් දැම්ම දැම්ම බතල ටිකක්,මඤ්ඤොක්කා දඩු ටිකක් වත් හිටෝ ගනින් වත්තේ.
    දැනුත් පරක්කුද මන්දා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    Hasty Generalization​

    A hasty generalization is a claim based on a few examples rather than substantial proof. Arguments based on hasty generalizations often don't hold up due to a lack of supporting evidence: The claim might be true in one case, but that doesn't mean it's always true.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    උඹ හිතන් ඉන්නෙ උඹට පේන දෙතුන් දෙනා මුලු මිලියන 22ම නියෝජනය කරනව කියලද?

    පාර්ලිමේන්තුවෙ ඉන්න උන් සාධාරණයි උඹ කියන හැටියට. මොකද උන්ට පෙන්නෙ එකට ඉන්න 225 සහ ආසරේ කරන සල්ලි කාරයො.

    පොඩ්ඩක් මොලේ කල්පනා කරපං. ඇදුම් කඩයක් පිරෙන්න 5000ක් උන්නත්. තව මිලියන ගානක් ගෙවල් වල බඩගින්නෙ ඉන්න පුලුවන්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    උඹ හිතන් ඉන්නෙ උඹට පේන දෙතුන් දෙනා මුලු මිලියන 22ම නියෝජනය කරනව කියලද?

    පාර්ලිමේන්තුවෙ ඉන්න උන් සාධාරණයි උඹ කියන හැටියට. මොකද උන්ට පෙන්නෙ එකට ඉන්න 225 සහ ආසරේ කරන සල්ලි කාරයො.

    පොඩ්ඩක් මොලේ කල්පනා කරපං. ඇදුම් කඩයක් පිරෙන්න 5000ක් උන්නත්. තව මිලියන ගානක් ගෙවල් වල බඩගින්නෙ ඉන්න පුලුවන්
    sirawata, man danna un innawa ehe call karama kiyana gas use karana eka nawattalalu godak un, parana kale wage woods use karanwalu, mas,malu kanne nelu, indian jara plastic rice lu kanne, goverment job karana un, pissu hedenawa
     
    • Like
    Reactions: Nadun26

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ඔවු මිනිස්සු ලග රුපියල් තියනවා හැමෝම ලග නෙමේ 20% වගේ උන බිස්නස් කරන අය ලග.
    පොඩ්ඩක් බලපන් පමුනුව. වෙන කාලෙට අප්‍රේල් මුල ඉදන් ට්‍රෆික්. මේ සිකුරාදත් ට්‍රෆික් නෑ. තෙල් පෝලිමෙන් හැදුන් ට්‍රෆික් එක ඊට් වැඩියී...
    නැති එකා තියන එකා නෙමේ.මැද එකා තමා නන්න්ත්තාටම උනේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,922
    113
    ප*යාගල
    sorry.com
    මිනිස්සුන්ට කෙසේ වෙතත් මට නම් නාස්ති කරන්න සල්ලි නෑ. ඒක නිසා මේ අවුරුද්දත් වෙනදා වගේම සාමාන්‍ය දවසක් විතරයි. නැකතට කාල හම්බුනා පම්කක්.. 🍆

    මීන රාශියෙන් මේශ රාශියට ඇවිල්ල මොනවද ලැබුනේ...
    කර්මය කියන දෙ වෙනවනම් මුලින්ම අපායට ඇදන් යන්නෙ නාකි මයිනව
     
    • Like
    Reactions: deanXX and Nadun26

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බන් ඉස්සර මිනිස්සු සල්ලි ඉතුරු කරා අනාගතේට කියල. දැන් මේ වෙසිගේ පුත්තු ටික කරපු දේන් මිනිස්සු හිතවා ඉතුරු කරලා වැඩක් නැහැ කියල. තියන කීයෙන් හරි මොනවා හරි ගන්න බලන්නේ බඩු ඉවර උනොත් කියල.

    අපේ ගෙදර ගෑස් එක ඉවර වෙලා දැනට දවස් 4යි. දැන් හිතිලා තියෙන්නේ කඩේ එකාට `10 000ක් හරි දීල ගෑස් එකක් ගන්න.

    පේන දේ හැම වෙලේම ඇත්ත නෙවෙයි බන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    sirawata, man danna un innawa ehe call karama kiyana gas use karana eka nawattalalu godak un, parana kale wage woods use karanwalu, mas,malu kanne nelu, indian jara plastic rice lu kanne, goverment job karana un, pissu hedenawa
    Ow wenna puluwan.. hema minihatama wiyadama denila thiyenne seratama.
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    @Nadun26 මටනම් උඹෙ අම්මා ඊයේ රෑ දුන්න සැපට රුපියල් පනස්දාහක්ම දුන්නා...අද ටවුන් එකෙන් මොනාහරි ගන්න ඔන
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ඔය ගියාට බලපංකෝ ඕකුන් මොනවද ගන්නෙ කියල. ඊයේ මන් බලන් හිටියා ගොඩක් උන් ගෑනි එක්ක ඇවිල්ලා පොන්නයා වගේ උඩ බලන් ඉන්නවා ගෑනිට ඕන ඒව ගන්න කියලා. ගැනිත් බ්‍රා එකක් පෑන්ටියක් අරන් එනවා ඊට වඩා දෙයක් නෑ. මේ ඔක්කටම වග කියන්න ඕන රාජපක්ෂලා
    එහෙමද මන් දැක්කේ බස් එකේ යනකොට

    ඔව් පුකේ ගැට්ට කහනවට තමා කෑගහන්නෙර් නැත්තං ප්‍ර්ශ්න නෑ මිනිස්සුන්ට.. තෝත් ටවුන් ගියා කියන්නේ උබත් කෝටිපතියෙක් එහෙනන්..
    මන් ටවුන් ගියේ Debit Card එකේ අවුලක් වෙලා එක හදා ගන්න. අපිට අවුරුදු තියෙනවා නමුත් ඕවා සමරන්නේ නෑ වෙනදා වගේම එදාටත් ඉන්නවා හැමදාම එහෙමයි කලේ.
    පොඩ්ඩක් හිටපන්කෝ තව මාසයක් දෙකක් යනකම්..

    පුලුවන් නම් දැම්ම දැම්ම බතල ටිකක්,මඤ්ඤොක්කා දඩු ටිකක් වත් හිටෝ ගනින් වත්තේ.
    දැනුත් පරක්කුද මන්දා
    හ්ම්ම්
    Anthima awurudda :P
    හ්ම්ම්
    උඹ හිතන් ඉන්නෙ උඹට පේන දෙතුන් දෙනා මුලු මිලියන 22ම නියෝජනය කරනව කියලද?

    පාර්ලිමේන්තුවෙ ඉන්න උන් සාධාරණයි උඹ කියන හැටියට. මොකද උන්ට පෙන්නෙ එකට ඉන්න 225 සහ ආසරේ කරන සල්ලි කාරයො.

    පොඩ්ඩක් මොලේ කල්පනා කරපං. ඇදුම් කඩයක් පිරෙන්න 5000ක් උන්නත්. තව මිලියන ගානක් ගෙවල් වල බඩගින්නෙ ඉන්න පුලුවන්
    එක ඇත්ත :)
    sirawata, man danna un innawa ehe call karama kiyana gas use karana eka nawattalalu godak un, parana kale wage woods use karanwalu, mas,malu kanne nelu, indian jara plastic rice lu kanne, goverment job karana un, pissu hedenawa

    හ්ම්ම්

    ඔවු මිනිස්සු ලග රුපියල් තියනවා හැමෝම ලග නෙමේ 20% වගේ උන බිස්නස් කරන අය ලග.
    පොඩ්ඩක් බලපන් පමුනුව. වෙන කාලෙට අප්‍රේල් මුල ඉදන් ට්‍රෆික්. මේ සිකුරාදත් ට්‍රෆික් නෑ. තෙල් පෝලිමෙන් හැදුන් ට්‍රෆික් එක ඊට් වැඩියී...
    නැති එකා තියන එකා නෙමේ.මැද එකා තමා නන්න්ත්තාටම උනේ
    හ්ම්ම්
    මිනිස්සුන්ට කෙසේ වෙතත් මට නම් නාස්ති කරන්න සල්ලි නෑ. ඒක නිසා මේ අවුරුද්දත් වෙනදා වගේම සාමාන්‍ය දවසක් විතරයි. නැකතට කාල හම්බුනා පම්කක්.. 🍆

    මීන රාශියෙන් මේශ රාශියට ඇවිල්ල මොනවද ලැබුනේ...
    කර්මය කියන දෙ වෙනවනම් මුලින්ම අපායට ඇදන් යන්නෙ නාකි මයිනව
    අපිත් එහෙම තමා මචන් ඉන්නේ එදාට අපිට එදත් අනිත් දවස් වගේම දවසක් විතරයි
    බන් ඉස්සර මිනිස්සු සල්ලි ඉතුරු කරා අනාගතේට කියල. දැන් මේ වෙසිගේ පුත්තු ටික කරපු දේන් මිනිස්සු හිතවා ඉතුරු කරලා වැඩක් නැහැ කියල. තියන කීයෙන් හරි මොනවා හරි ගන්න බලන්නේ බඩු ඉවර උනොත් කියල.

    අපේ ගෙදර ගෑස් එක ඉවර වෙලා දැනට දවස් 4යි. දැන් හිතිලා තියෙන්නේ කඩේ එකාට `10 000ක් හරි දීල ගෑස් එකක් ගන්න.

    පේන දේ හැම වෙලේම ඇත්ත නෙවෙයි බන්.
    හ්ම්ම් බුමිතෙල් නැතුව අපි දර වලින් උයන්නේ

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    Screenshot_20220410-100032_Gallery.jpg

    අද උදෙ 12.45 යි තාත්තා ගෙදර එනකොට ඩීසල් අරන්.උදේ පාන්දර 6 ඉන්දලා පෝලිමේ.කුබුර හාන්න ඕනි නන් ටැක්ටරේට තෙල් ටික ගෙනත් දෙන්න ඕනි.ඊයේ දවල් දවසම ශෙඩ් එකේ ඩීසල්,පෙට්‍රල් දෙකම නෑ.ගහ ගන්න ඕනි හැම එකාම පෝලිමේ.උන්ට මේ සල්ලි තිබිලා නෙමෙයි මහ උජාරුවට අවුරුදු කන්න. උබලා වගේ කැස්වටුවන්ගේ පින්න කතා දැක්කම මල පනිනවා බන් සිරාවටම.පව් යකෝ තාත්තා වැස්සේ තෙමි තෙමි සීතල් බත් පාර්සල් කකා හිටියේ.ඊලගට එන මාස ටිකේ මීට වඩා කෙල වෙනවා කියලා දන්න නිසා.තාත්තලා ජීවිතකාලෙම සැප විදලා නෑ.හාල් පෝලිම්ල,කැරලි,යුද්ද හැම මගුලකටම මූණ දීල් තේ ටිකෙන්,කුරුදු ටිකෙන් රටට ඩොලර් හොයලා දීලා වයසට ගිය මිනිස්සු.දැන්වත් නිදහසක් නෑ.ඒ මිනිස්සු දැන්වත් සැපක් විදින්න ඕනි.නැත්තං දුක් විදලම මැරිල යනවා.මෙහෙම බැනලා දාලා නෑ කාටවත් මේකේ. මේක මීඩියා යුනිට් කාරයෙක්ගේ එකක් නන් මෙහ්ම කමෙන්ට් එකක් දාන්නෙත් නෑ ignore කරලා නිකන් ඉන්නවා.උබත් ගේම ගහන කොල්ලෙක් කියලා හිතිලා තියෙන නිසා දැම්මේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ කිරියෙ මවල දෙන හිගන ලෝකෙනම් එලියෙ නැ, කිලි වැඩක් කරන මිනිහත් දැන් 2500+ ගන්නව දවසට, ඒ දිල ගන්ඩත් මිනිස්සු නැ, ඔය ගේ මුලුවල හැගිලා කිරියෙන් ලෝකය දකින උන්ට තමයි හිකිල තියෙන්නෙ