මම හිතන්නේ මාසෙකට ලක්ෂයක් ගන්න ගෙවල් වලට මේ අර්බුදය දැනිලවත් නෑ
2019 data අනුව
ලක්ෂෙට වඩා ගන්න ගෙවල් තියෙන්නෙ 20% වගේ
පවුල් මිලියන 5න් මිලියනක් වගේ තාම හොදට ඉන්නවා ඇති
@hancok මෙන්න හොර හැන්කොකෙක්
මම හිතන්නේ මාසෙකට ලක්ෂයක් ගන්න ගෙවල් වලට මේ අර්බුදය දැනිලවත් නෑ
2019 data අනුව
ලක්ෂෙට වඩා ගන්න ගෙවල් තියෙන්නෙ 20% වගේ
පවුල් මිලියන 5න් මිලියනක් වගේ තාම හොදට ඉන්නවා ඇති
Done!
@GTRZ meh anathayata wena namak daganna kiyannakoමම හිතන්නේ මාසෙකට ලක්ෂයක් ගන්න ගෙවල් වලට මේ අර්බුදය දැනිලවත් නෑ
2019 data අනුව
ලක්ෂෙට වඩා ගන්න ගෙවල් තියෙන්නෙ 20% වගේ
පවුල් මිලියන 5න් මිලියනක් වගේ තාම හොදට ඉන්නවා ඇති

aluth account ekak hadan warenko, sinhalu tho mama kiyala rawatila pm kara kara diyan diyan kiyala eka eka ewa illanawaNama wenas karanna puluwanda meke
Hari bn sorryaluth account ekak hadan warenko, sinhalu tho mama kiyala rawatila pm kara kara diyan diyan kiyala eka eka ewa illanawa
Gt ayyata pm ekak dammoth bada nama wenas karannaHari bn sorry
wenas karanna dennadda koheda. aluth acc ekak hadapan GTRZ ta pm karala oya acc eka delete karanna kiyala. nattan wena phone number ekak hoyanna wenawane dannaHari bn sorry
Gt ayyata pm ekak dammoth bada nama wenas karanna
------ Post added on Apr 10, 2022 at 3:30 PM
මිනිස්සුන්ට කන්න නෑ කියන්නේ බොරු අනුරාධපුරේ ටවුන් එකට ගියා පෙරේදා කඩවල් වල පට්ට සෙනග ටවුන් එකේ එහෙමයි. මට පුදුම හිතුණා මන් හිතං හිටියේ මේ සැරේ අවුරුදු සමරන්න මිනිස්සුන්ට සල්ලි නෑ කියලා එහෙම එකක් නෑ පට්ට සෙනග, රටේ ප්‍රශනයක් තියෙනවා කියලවත් නැති තරමට මිනිස්සු හැසිරෙන්නේ හැම තැනම
උබලගේ පැතිවලත් මෙහෙමද ?