මම කලින් ත්රෙඩ් එකක් දැම්මා original පැනි වලට වඩා සීනි දාපුවට ඇයි ඉල්ලුම තියෙන්නෙ කියලා. ඒකෙ මම බොරු කියලා නෑ. ඒත් පකයෙක් එක දිගට එල්ලීගෙන ආවා මම බොරු කියලා පැනි විකුණගන්න හදනව කියලා. මම ලග පැනි නෑ.අපෙ ගෙදර නම් මගෙ සීයා විතරයි ඕක කරලා තියෙන්නෙ. ඥාති සහෝදරයෙක් දැනටත් කරනවා. එයාගෙ ලග විකුනගන්න බැරුව ඔරිජිනල් පැනි බෝතල් සමහර දවසට ඉතුරු වෙනවා. ඒවා රා වෙන්න කලින් විකුනන්න ඕන නිසා එයා මාතරට ගියා ම ඒ කඩවල් වල උන් හේතු 2ක් කියලා පැනි අරගෙන නෑ. 1. කල් ඉකුත් වෙන දින නෑ
2.සීනි දාපුවට වඩා ඔරිජිනල් පැනි වල රහ වෙනස් නිසා මිනිස්සු හොයන්නෙ සීනි දාපු එක කියලා
ඕක කිව්ව ම එක දිගට ගස් කැරියෙක් එල්ලීගෙන ආවා. උබලට ඒ ත්රෙඩ් එක බැලුවොත් ඒවා පෙනෙයි.
හොයලා බැලුව ම ඇත්ත මේකයි කිරියනි, ඒ කැන්න පොරියා ඇතුලු ගොඩක් අය සීනී දාපු පැනි විකුනන්නෙ. උන්ගේ බිස්නස් වලට කෙල වෙයි කියලා තමයි සීනි නොදා කල් තියාගන්න පුලුවන් කිය කිය බොරු මතයක් මිනිස්සුන්ට පෙන්නන්න හදන්නෙ. එහෙම සීනි නොදා කල් තියාගන්න බෑ. මගේ සීයගේ ආත්තලා මුත්තලා ගම් වල උන් ඕක කරලා හම්බ කරපු මිනිස්සු. හකුරෙක් නෙමෙ ගොවිගම තමා අපි.
අපේ පැති වල හකුරො විතරක් මල් කපන්න ඇති අවුරුදු 150කට විතර කලින්. පස්සෙ හැමෝම කරා කිතුලක් තියේ නම්.
මම අන්දුන් කුන්දුන් උනා එච්චරට දන්න මිනිස්සු pawa නොදන්න පැනි කල් තියාගන්න ක්රමේ මොකද්ද කියලා. එක එක පොන්නයොන්ගේ බොරු පොයි වලට අහු වෙලා සීනී නොදා පැනි කල් තියාගන්න පුලුවන් කියලා හිතන්න එපා. කල් තියාගන්න පුලුවන් හැබැයි සීනි දාලා නෑ කිව්වොත් ගහපන් ඒ බෝතලෙන් ඔලුවට
මම එක්ක හැමිනි හැමිනි ආපු එකා ඇතුලු පිරිසක් ඉන්නවා තුට්ටු දෙකට ඔරිජිනල් පැනි ගම් වල නාකි මිනිස්සුන්ගෙන් අරගෙන ඒවට සීනී කලවම් කරලා repack කරලා විකුනන උන්. උන් තමයි සීනි නොදා කල් තියාගන්න පුලුවන් කියලා බොරු මත හදන්නෙ.අහේතුකව පොන්නයෙක් එල්ලි එල්ලි එනකොට අමුත්තක් දැනුන නිසා බැලුවෙ මේ මොකද කියලා අද තමයි කරුනු කාරනා හරියට හොයාගත්තෙ මුන්ගෙ අක් මුල් එක්ක.
ඌ ම කියනවා තොග ගන්න උන්ට පැනි දීපන් උන් රා වෙනවා කියලා ආපහු දෙන්නෙ නෑ කියලා. උන් කරන්නෙ ඉතින් අර වැඩේ තමයි. ඇහුව ම බර වචන දාලා බොරු පොය්යක් ඇද බානවා.අහු වෙන්න එපා මුන්ට.
මතක තියාගනින් හොද පැනි තියාගන්න බෑ වහලා තිබ්බ ම වැලි හකුරු වෙනවා හෙල්ලුවා කියලා ඒක නතර කරන්න බෑ. container එක මාරු කරා කියලත් බෑ. open containersවල තිබ්බ ම වාතයේ තියෙන ජල වාශ්ප ගිහින් රා වෙනවා.
ෆ්රිජ් එකේ තිබ්බ කියලත් බෑ.. අර බෙහෙත් මේ බෙහෙත් රහස් වට්ටෝරු දාලා කල් තියාගන්න පුලුවන් කිව්වොත් කනට දෙකක් දීලා එලවපන්.දකුනේ පැනි උන පලියට ම කොලිටි ඒවා කියන්න බෑ. උනුත් බොරු කරනවා.
දකුනටත් ඇවිත් හොරුන්ගෙන් සීනි දාපු පැනි ගන්න එපා. ගම් වල පොඩි මිනිස්සු ලග බොරුව නැ. original ඒවා තියෙනවා.හොයලා ගන්න.
ඔරිජිනල් පැනි තියෙන්නෙ අර පැත්තෙ මේ පැත්තෙ කියලා එකක් නෑ.හැම පැනි හදන පැත්තක ම ඔරිජිනල් ඒව තියෙනව. ඒත් ඒවා තියෙන්නෙ නිශ්පාදකයාගෙ ලග මිසක් විකුනන උන් ලග නෙමෙයි. විකුනන එකා ලගට එනකොට ඒව අත මැදියෝ ජරා කරලා ඉවරයි. පැත්ත මොකක් උනත් ගන්නකොට පරිස්සම් වෙන්න ඕන
ඔරිජිනල් කියලා මිනිස්සුන්ට වහ කවන උන් නම් කුනු වෙලා මැරෙන්න ඕන
පැනි ගන්න හිතන් මට මැසේජ් දාන්න එපා. මම නෙමෙයි ඕව කරන්නෙ. ඥාති සහෝදරයගෙ කන්ටෑක් ඉල්ලන්නත් එපා. මේකෙ හොරු උගේ මලට වහ දායි ද කියන්න බෑ ඇත්ත කිව්ව ම රිදෙන උන් ඉන්නව නෙ.

Last edited: