ගුවන් යානා දැමීම තුළින් විශාල ආදයමක් ලබා ගන්න පුලුවන් එකපාරම. ඉතින් ඒකට ප්‍රමුඛතාව දුන්නේ ඒක නිසා වෙන්න ඇති.


එලකිරි auditor;14664111 said:waste of money, මීට වඩා මුල්තැන දෙන්න ඕන වැඩ ලංකාවෙ ඕන තරම් තියෙනව
ව්‍යවස්ථාවෙත් තියෙන්නෙ ඉස්ලාමය පෝෂණයකොට සුරක්ෂිත කරනවාය කියා. 
මොන ආදායම්ද බං..
ඕක තනිකර ණයක්..
ණය ගෙව ගෙව ඉන්න වෙයි පරම්පරා ගාණකට..
හැම එකටම තමන්ගේ නම දාගන්න මේනියාවක් ඒ මනුස්සයට තියෙන්නේ..
කතා කරලා වැඩක් නෑ බං...... 
එලකිරි auditor;14664111 said:waste of money, මීට වඩා මුල්තැන දෙන්න ඕන වැඩ ලංකාවෙ ඕන තරම් තියෙනව


රනිල් වික්‍රමසිංහ මහතා හිටියානම් කුඹුරු ගොඩකරලා සංවර්ධනය කරා වගේ මේ සල්ලිවලින් බොහොම ප්‍රයෝජනවත් ව්‍යාපෘති කරන්න තිබ්බා.














Dawase wihiluwa karay oon kiyala
rata sanwaradanaya wenawa kiyanne parippu 1kg eke gana adu wela kanna lebenawa kiyala hitanawa nam itin kata karala wedak ne.
oya diyunu una ratawala ape rate dan karana dewal kale. 1980 - 90 wage kale. e kale hitapu maha loku nayakayo nokala nisa rata thawath wala pallata giya. dan itn me warayawal. guwanthotawal hadana kota penne itin nastiyak wage thama. namuth mewage wasiya tiyenne thawa aurudu 10k wage giyama. anna edata duka hithewi me wage apahasa kalaata
කොහේ තියන වාසියක්ද මල්ලි? තව අවුරුදු 10ක් නෙමේ ලංකාව හේදිලාම යනකන් මුළු ලෝකෙටම ණය වෙලා තියනකොට? නාස්ති කරන සල්ලි ගෙවන්නේ උඹයි, මමයි උඹේ ළමයි මේ රටේ ළමයි තමයි ලමයින්ගේත් ළමයි තමයි. ලංකාව මෙහෙම ගියොත් දියුණු වෙන්නේ නැහැ ණයෙන් මිරිකෙනවා මිසක්
ගුවන් යානා දැමීම තුළින් විශාල ආදයමක් ලබා ගන්න පුලුවන් එකපාරම. ඉතින් ඒකට ප්‍රමුඛතාව දුන්නේ ඒක නිසා වෙන්න ඇති.