මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දවන්නේ ඇයි..?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දවන්නේ ඇයි..?

    580026_387516101356197_1687409614_n.png

    මේ විදිහට මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දවන්නේ ඇයි..?
    තියෙන ඉස්කෝල ටිකත් වහලා, රාජපක්ෂ පවුලේ සහ ගැතිකම් කරන සුලු පිරිසකට සුඛෝපබෝගී වෙන්න මුලු මහත් ශ්‍රී ලා0කීය ජාතියේම අනාගතය උකස් කරන්න ඉඩ දෙන්නේ ඇයි..?

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: roma3547

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    ගුවන් යානා දැමීම තුළින් විශාල ආදයමක් ලබා ගන්න පුලුවන් එකපාරම. ඉතින් ඒකට ප්‍රමුඛතාව දුන්නේ ඒක නිසා වෙන්න ඇති.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගුවන් යානා දැමීම තුළින් විශාල ආදයමක් ලබා ගන්න පුලුවන් එකපාරම. ඉතින් ඒකට ප්‍රමුඛතාව දුන්නේ ඒක නිසා වෙන්න ඇති.

    මොන ආදායම්ද බං..
    ඕක තනිකර ණයක්..
    ණය ගෙව ගෙව ඉන්න වෙයි පරම්පරා ගාණකට..
    හැම එකටම තමන්ගේ නම දාගන්න මේනියාවක් ඒ මනුස්සයට තියෙන්නේ..
     
    • Like
    Reactions: urajdrlk

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    රනිල් වික්‍රමසිංහ මහතා හිටියානම් කුඹුරු ගොඩකරලා සංවර්ධනය කරා වගේ මේ සල්ලිවලින් බොහොම ප්‍රයෝජනවත් ව්‍යාපෘති කරන්න තිබ්බා.
    :yes::yes:

    Secretary of the Bodu Bala Sena, Ven Galaboda Aththe Gnanasara, Galaboda Aththe Gnanasara video,bbs,

    Bodubalasena_logo.png

    ඉතිං මේ දවස්වල අපෙ එජාප පාක්ෂිකයොත් මුස්ලිම් කොන්ග්‍රසයෙ අපෙ සහෝදරවරුනුත් අහනවා මොකාද මේ බොදුබලසේනාවෙ ඥාණසාරයා අපි ඒ මනුස්සයා ගැන ඇහුවෙත් ඔය හලාල් ප්‍රශ්ණෙ ඇදුනායින් පස්සෙ කියලා.. මම කියනවා.. නෑ... මිත්‍රවරුණි. මේ ඥාණසාර හාමුදුරුවො මීට කලිනුත් මේ වගේ රටට අහිතකර විදිහට දරුණු වැඩ කරා.. මම මේ පෙන්වන්න යන්නේ ඒකයි..

    මේ වීඩියෝ එක බලලා.. ඒ අවධියේ අපේ ක්‍රියාකාරීත්වය ඔයාලට බලාගන්නට පුළුවන්. යුද්ධය මාවිලාරුවලින් පටන්ගන්නකොට යුද්ධෙ කරපං කිව්වෙ ජාතික හෙළ උරුමය සහ ජේවීපී එකේ කොටස පමණයි. ඒක මේ වීඩියෝ එකේ එදා එජාප නායකයො කියන හැටි තියෙනවා.

    එදා එජාපය සහ එජාපයේ මතය නියෝජනය කරමින්.. මාවිල්ලාරු යුද්ධෙ නවත්තපිය කියලා බෙරිහන් දුන්නු නායකයො තමා මේ පෙන්නන්න යන වීඩියෝ එකේ ඉන්නෙ. ඉතිං මෙතන ඉඳපු සමහර අය අද එජාපයත්.. එජාපයේ මේ යුධ විරෝධී බලය බෙදීමේ මතයත් පාවලා දීලා මේ අය ආණ්ඩුවට එකතුවෙලා රටවලට ගෙනියනවා.

    මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්‍රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා. බලන්න අද ෆොන්සේකා මහත්තයා ගැන කතා කරන අපි එදා කතා කරපු විදිහ.. මේක තමා එක්සත් ජාතික පක්ෂයේ අපෙ මතේ.. ඔබලා අපිට යම් දිනෙක රටේ පාලන බලය දෙනවාද.. අපි එදාට ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ මුස්ලිම් සිංහල සියල්ලන්ම එක සමාන කරනවා. අපි මහත්වරුණි මේ රටට සැබෑ සාමය ගේනවා. අපි ඔවුන්ට ස්වයං පාලනය දෙනවා මිත්‍රවරුණි.. මේකයි මේ රටට අවශ්‍යකරන දේ.. :love:

    එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ එජාපයේ අපේ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන එජාපයට සහය දෙන්න.

    දැන් මේ වීඩියෝ එක බලන්න.

    UNP_logo_1.jpg

    ඔබ සැමට ජය වේවා. එජාපය දිනේවා.
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    එලකිරි auditor;14664111 said:
    waste of money, මීට වඩා මුල්තැන දෙන්න ඕන වැඩ ලංකාවෙ ඕන තරම් තියෙනව

    ඒක තමයි. මේකට ගියසල්ලි වියදම් කරලා මුස්ලිම් පල්ලි ටිකක් හැදුවානම් මොකද :( ව්‍යවස්ථාවෙත් තියෙන්නෙ ඉස්ලාමය පෝෂණයකොට සුරක්ෂිත කරනවාය කියා. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මොන ආදායම්ද බං..
    ඕක තනිකර ණයක්..
    ණය ගෙව ගෙව ඉන්න වෙයි පරම්පරා ගාණකට..
    හැම එකටම තමන්ගේ නම දාගන්න මේනියාවක් ඒ මනුස්සයට තියෙන්නේ..

    :baffled: කතා කරලා වැඩක් නෑ බං...... :dull:
     
    • Like
    Reactions: Radical78

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    රනිල් වික්‍රමසිංහ මහතා හිටියානම් කුඹුරු ගොඩකරලා සංවර්ධනය කරා වගේ මේ සල්ලිවලින් බොහොම ප්‍රයෝජනවත් ව්‍යාපෘති කරන්න තිබ්බා.
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,516
    394
    83
    43
    Wattala, Sri Lanka
    It's good to have several airports in a country.. But this is basically a show off kind of a thing.. Who go to mattala which is far away from Capital? Even the highway is not ready yet.. Poor timing...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රනිල් වික්‍රමසිංහ මහතා හිටියානම් කුඹුරු ගොඩකරලා සංවර්ධනය කරා වගේ මේ සල්ලිවලින් බොහොම ප්‍රයෝජනවත් ව්‍යාපෘති කරන්න තිබ්බා.

    :rofl::rofl::P:P:lol::rofl::rofl::P:P:lol::rofl::rofl::P:P:lol:Dawase wihiluwa karay oon kiyala:angry::angry:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    rata sanwaradanaya wenawa kiyanne parippu 1kg eke gana adu wela kanna lebenawa kiyala hitanawa nam itin kata karala wedak ne.

    oya diyunu una ratawala ape rate dan karana dewal kale. 1980 - 90 wage kale. e kale hitapu maha loku nayakayo nokala nisa rata thawath wala pallata giya. dan itn me warayawal. guwanthotawal hadana kota penne itin nastiyak wage thama. namuth mewage wasiya tiyenne thawa aurudu 10k wage giyama. anna edata duka hithewi me wage apahasa kalaata
     
    කොහේ තියන වාසියක්ද මල්ලි? තව අවුරුදු 10ක් නෙමේ ලංකාව හේදිලාම යනකන් මුළු ලෝකෙටම ණය වෙලා තියනකොට? නාස්ති කරන සල්ලි ගෙවන්නේ උඹයි, මමයි උඹේ ළමයි මේ රටේ ළමයි තමයි ලමයින්ගේත් ළමයි තමයි. ලංකාව මෙහෙම ගියොත් දියුණු වෙන්නේ නැහැ ණයෙන් මිරිකෙනවා මිසක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    කොහේ තියන වාසියක්ද මල්ලි? තව අවුරුදු 10ක් නෙමේ ලංකාව හේදිලාම යනකන් මුළු ලෝකෙටම ණය වෙලා තියනකොට? නාස්ති කරන සල්ලි ගෙවන්නේ උඹයි, මමයි උඹේ ළමයි මේ රටේ ළමයි තමයි ලමයින්ගේත් ළමයි තමයි. ලංකාව මෙහෙම ගියොත් දියුණු වෙන්නේ නැහැ ණයෙන් මිරිකෙනවා මිසක්

    naya bara nam wedi wenawa. namuth dan oya nisa anduwa maru kaloth hariynawa kiyalada uba kiyanne. eka hari yanne ne,. moko e anduwe amathila wenneth meke inna heththamai. anika me karapu dewal okkoma nawath wala wenama tikak aragena eka karai.

    anik a mama hitana widihata kanna naya gannawata wada monawa hari hadanna naya ganna eka hodai.