මිනිස්සු ටික ටික ආන්ඩුවට ප්‍රසිද්දියේම විරෝදය පානව නේද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113

    මිනිස්සු ටික ටික ආන්ඩුවට ප්‍රසිද්දියේම විරෝදය පානව නේද ?

    මෙහෙම ගියොත් නන් මට හිතෙන්නෙ අවුරුදු 4 යන්න කලින් ආන්ඩු පෙරලියක් වෙයි වගේ,

    නාමල් ඇමති තුමා තමා ඉතින් දැනට ඒ තැනට එන්න පුලුවන් කියල බුද්දි අන්ස වලින් පවා කියල තියෙන්නෙ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,689
    75,782

    කන පොඩි වෙන්න දෙන්න ඕන පොන්නයෙක්නෙ බන් ඒ. ආණ්ඩුනම් පෙරලෙන්නෙ නෑ බන් අවුරුදු 5 යනකන්.

    පහෙන් පස්සෙ මුන් ගෙදර යනවා, නාමල් වගේ එකෙක් එනවා,මම හැමදාම කියනවා වගේ සජියා ඉන්නතාක්කල් අනිත් පැත්තේ ඕන එකෙක් දිනුම්. උන් දිනලා ඇවිත් ආයි ලෙසටම අපිට පුකේ අරිනවා. :yes: :yes:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කන පොඩි වෙන්න දෙන්න ඕන පොන්නයෙක්නෙ බන් ඒ. ආණ්ඩුනම් පෙරලෙන්නෙ නෑ බන් අවුරුදු 5 යනකන්.

    පහෙන් පස්සෙ මුන් ගෙදර යනවා, නාමල් වගේ එකෙක් එනවා
    Ubata sure da? 5 years? Opposition eke okkoma ekatu wela aliance ekak hedunot erenna oka wenne neha. Next 5 years also mun run karanne.
    Anika Namal? yako Marcos Jr. tath 36 yrs giya apahu power eka ganna. 😂😂

    මිනිස්සු ටික ටික ආන්ඩුවට ප්‍රසිද්දියේම විරෝදය පානව නේද ?

    මෙහෙම ගියොත් නන් මට හිතෙන්නෙ අවුරුදු 4 යන්න කලින් ආන්ඩු පෙරලියක් වෙයි වගේ,

    නාමල් ඇමති තුමා තමා ඉතින් දැනට ඒ තැනට එන්න පුලුවන් කියල බුද්දි අන්ස වලින් පවා කියල තියෙන්නෙ

    Okkoma Walawwe walan hodapu Baiyyo tika kulapu wela tiyenne. Gupiyo tika ea athin nambui. 🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,689
    75,782
    113
    Ubata sure da? 5 years? Opposition eke okkoma ekatu wela aliance ekak hedunot erenna oka wenne neha. Next 5 years also mun run karanne.
    Anika Namal? yako Marcos Jr. tath 36 yrs giya apahu power eka ganna. 😂😂

    Okkoma Walawwe walan hodapu Baiyyo tika kulapu wela tiyenne. Gupiyo tika ea athin nambui. 🤭🤭
    මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.

    ඕක නොකලොත් ඕක කරනවා කියලා පොරොන්දු වෙන ඊලඟ එකාට මුන් චන්දේ දෙනවා. ලංකාවෙ දේශපාලනය හරි සරලයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    මම හැමදාම කියනවා වගේ සජියා ඉන්නතාක්කල් අනිත් පැත්තේ ඕන එකෙක් දිනුම්. උන් දිනලා ඇවිත් ආයි ලෙසටම අපිට පුකේ අරිනවා. :yes: :yes:

    අනිත් උන්ට බැන බැන ඉන්නේ

    එහෙනම් UNP එකෙන් දාපන්කෝ හරි හමන් නායකයෙක්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ.

    කලින් ආණ්ඩු දෙකම (2015/2019) ගෙදර ගියේ මිනිස්සුන්ට සල්ලි නැතුව නෙමෙයි නේ. ඇරියස් එකට. ඇත්තටම සිංහලුන්ගේ ආතල් එක තියෙන්නේ කාට හරි පීඩාවක් වෙනකොට. මහින්ද දිනුවේ ඒකයි. දෙමලට ඇරපු සතුටින්. ජවිපෙ ආයුෂ තියෙන්නෙත් පොහොට්ටුව හිරේ යන නිවුස් තියනකම් විතරයි. හපන්න පොදු හතුරෙක් ඉන්න කම් ආණ්ඩු දුවනවා. රනිල්ට බැරි වුණා ඒ ආතල් එක සපයන්න.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.

    ඕක නොකලොත් ඕක කරනවා කියලා පොරොන්දු වෙන ඊලඟ එකාට මුන් චන්දේ දෙනවා. ලංකාවෙ දේශපාලනය හරි සරලයි.

    Den minissu oya dennam kaasi walata ahu unu kaale iwarai ban. Naakiyo nam ahu wei. Me maasa 10ta wipakesh un adana edilla balapan. Salli enawada netda, Progress ekak tiyenawada netda kiyana eka hada ganna munta already gediya pitin 4 years tiyenawa.
    ea unata wipakshe Strong Candidate kenek kauda inne kiyapan?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,005
    6,704
    113
    ගග අද්දර
    මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.

    ඕක නොකලොත් ඕක කරනවා කියලා පොරොන්දු වෙන ඊලඟ එකාට මුන් චන්දේ දෙනවා. ලංකාවෙ දේශපාලනය හරි සරලයි.
    Owa adu krnne mun ilaga chande lanwela.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.

    ඕක නොකලොත් ඕක කරනවා කියලා පොරොන්දු වෙන ඊලඟ එකාට මුන් චන්දේ දෙනවා. ලංකාවෙ දේශපාලනය හරි සරලයි.
    Echchara harak nemei dan inne, me widiyata giyath next 5 years chandeth npp dinanawa..
    Wena ekak awath namalta amarui janadipathi wenna thawa hunga kalekata..

    Aswasuma deela duppath un bahutharaya balance karala thiyenne, gov servant latath padi wadi karala thiyenne..
    Middle class eka thama car ganan kiyala andanne. but unge chanda okkoma ekathu unath madi namal genna.
    anika middle class un kohomath namalta denne na wena ekekta dunnath..
     
    Last edited:
    • Like
    Reactions: Rick Sanchezz

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,786
    113
    ඒක තමයි වෙන්න ඕන, තමුන් චන්දෙ දෙන්නෙ ප්‍රතිපත්ති රාමුවක ඉදන් රට හදන්න සහ කියපු වැඩ කරන්න. ඒක කරන්නෙ නැත්ත්නම් ඉස්සෙල්ලම පාරට බහින්න ඕන ඒ ආන්ඩුවට කතිරෙ ගහපු අය. ඒ අය තමා ඇත්තටම රට හදන්න ප්‍රතිපලදායක විදියට චන්දෙ පාවිච්චි කරන අය. අනිත් අය නිකන්ම නිකන් වලල්ලු. මෙහෙම කරාම තමා ආන්ඩුව උනත් බය වෙන්නෙ. ඒ නිසා ආන්ඩුව වැරදි දෙයක් කරනකොට පක්ශේ අමතක කරල විරුද්ද කදවුරට ගිහින් ආන්ඩුවට විරෝදය පාන්න ඕන. විපක්ශෙත් එක්ක එකතු උනාම විරෝදයේ සද්දෙ වැඩී. ඒකෙන් කියන්නෙ නෑ ඊලග චන්දෙ විපක්ශෙට දෙනවා කියලා, ඒක තීරනය වෙන්නෙ ඒ අවස්තාවෙ දේශපාලන තත්වය මත.

    ඒකයි කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය බුද්දිමත් මිනිසුන්ට පමනයි කියලා. එලකිරියේ බලන්න මාරුවෙන් මාරුවට පක්ශ වලින් ඇවිත් නූල් දානවා වහල්ලු රවටන්න.
     
    • Like
    Reactions: Rick Sanchezz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුනම් පෙරලෙන්නෙ නෑ බන් අවුරුදු 5 යනකන්.

    මොකක්?

    එතකොට දෙසැම්බර් රනිල් සර් ජනපති වෙන්නෙ නෑ කියලද උබ කියන්නෙ? 😱

    එතකොට සිරිකොතේ අහිංසක බයි හීන වලට මොකද වෙන්නෙ? 😱

    black-man-wild-reaction.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,917
    113
    අවුරුදු හතරවල් කතා නෑ. උපරිම දෙසැම්බර් වෙනකම් විතරයි ඉඩ දෙන්නෙ. රනිල් බලේ අල්ලන්නෙ නැත්නම් අපි මේ රට දාලා යනවා. අනුර ජනාදිපති වෙච්ච රටක මට ජීවත් වෙන්න බෑ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    බය වෙන්න එපා බං හොරා කන්න බැරුව කට්ටිය අමාරුවෙන් ඉන්නෙ. ඉතිං උන් මිනිස්සුන්ව අවුස්සල පොඩි පොඩි දේවල් ලොකුවට උලුප්පල පෙන්නල මිනිස්සු ආන්ඩුවට කැමති නෑ කියල පෙන්නන්න ලොකු උත්සහයක් දරනව. වැඩේ හරියන්නෙ නෑ. නාමල් පොන්නයට කොහොමත් දිනන්න බෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු හතරවල් කතා නෑ. උපරිම දෙසැම්බර් වෙනකම් විතරයි ඉඩ දෙන්නෙ. රනිල් බලේ අල්ලන්නෙ නැත්නම් අපි මේ රට දාලා යනවා. අනුර ජනාදිපති වෙච්ච රටක මට ජීවත් වෙන්න බෑ.

    අපේ හැඟීම් එක්කනෙ මුන් සෙල්ලං කරන්නෙ. පපුවෙ අමාරුවකුත් හැදෙන්න වගේ

    කොච්චර බලාපොරොත්තු තියාගෙනද අපි ඉන්නෙ දෙසැම්බර් වල රනිල් සර් ජනාධිපති වෙලා ජෙප්පො බංකොළොත් කරපු රට ගොඩදානකන් 🙁🙁
     
    • Haha
    Reactions: ruchira55

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,590
    113
    මම දැක්කා මාලිමාවේ කට්ට්යක් රනිල්ව හම්බවෙන්න ගිහින් කියලා..අැත්තද දන්නෑ..