මිනිස්සු ටික ටික ආන්ඩුවට ප්‍රසිද්දියේම විරෝදය පානව නේද ?

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    කන පොඩි වෙන්න දෙන්න ඕන පොන්නයෙක්නෙ බන් ඒ. ආණ්ඩුනම් පෙරලෙන්නෙ නෑ බන් අවුරුදු 5 යනකන්.

    පහෙන් පස්සෙ මුන් ගෙදර යනවා, නාමල් වගේ එකෙක් එනවා,මම හැමදාම කියනවා වගේ සජියා ඉන්නතාක්කල් අනිත් පැත්තේ ඕන එකෙක් දිනුම්. උන් දිනලා ඇවිත් ආයි ලෙසටම අපිට පුකේ අරිනවා. :yes: :yes:
    Me gamana sajiyata denawa.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඕකට උත්තරේ උඩින්ම දාල ඇති, සජියා ඉන්නකල් පොල්පිත්තක් දැම්මත් දිනනවා :lol: :lol:
    Oka hena gobba excuse ekak. Yako, u inna ekama tamai tawa kauru hari kenekta Build up wela issrahata enna tiyena chance. ea unata UNP ekata kela una eken heduna power vaccum eka taama fix wela neha. eka replace karanna role model ekak ahalakawat penna ne. Anuraya goda giye eka nisa. Boru nam Ranil lokkagenma ahala balapan.

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගෝඨා වගේ පරිණත දේශපාලනයක් නම් මේ මෝඩයන් ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ 😂

    මේ අවුරුදු 5 හම උබලට වදුරෝ ගැන ගැන ඉන්න තමා වෙන්නේ🐒🐒😂

    නියම දඩුවම ලංකාවේ පොන්නයන් සෙට් උනේ🙏🙏🙏😂😂😂
    පරිණතද පරිනකද ? හරියට කියපන්. ගූ පෝර ගෙනැල්ල ගොවිතැනට කෙලවල, පිලිසදර කර කර රට වටේ ජෝක් වෙලා, ගෑස් පුපුරන්න ඇරල මිනිස්සු මරල, තෙල් පෝලිමේ වාත කරවල, අන්තිමට බය්යො ටික බේරෙ නාවල, පැනල ගියපු නරිය ගැනද කියන්නෙ මේ 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ

    අනේ පකෝ උබල වගේ නූගත් මෝඩ හරක් ඔවට ගු පොහොර කිව්වට දියුණු හැම රටකම Sewage වලින් පොහොර හදනවා

    පොඩ්ඩක් මේවා කිවයල බලපන් ඉතින්

    https://www.ontario.ca/page/sewage-biosolids-managing-urban-nutrients-responsibly-crop-production
    උබලගේ තියෙන බයි ගතිය නම් ඉතිං මේ කපෙට අරින්න බැහැ😂
     
    ඉන්ටනෙට් එකේ මොකක් හරි උස්සන් ඇවිත් මේකෙ අලවල ගියාම හරි. 🤣
    ඔය පොහොර නෙමෙයිනෙ තොපි බෙදුවෙ. තනිකර ගද ගහන ගූ පෝර නෙ.
    අනික දශක ගානක් රසායනික පෝර වලට හුරු වෙච්ච ගොවිතැන එක රැයින් කාබනික කරන්න යනවද මොලේ පන තියෙන මිනිහෙක් .. මරු පරිනත නායකත්වෙ..

    බලපන් අනුර වෙලාව අරගෙන සුමට විදියට පරන සිස්ටම් හරවන විදිය ..
     
    • Haha
    Reactions: chinmak

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,126
    113
    ulan bator
    ඉන්ටනෙට් එකේ මොකක් හරි උස්සන් ඇවිත් මේකෙ අලවල ගියාම හරි. 🤣
    ඔය පොහොර නෙමෙයිනෙ තොපි බෙදුවෙ. තනිකර ගද ගහන ගූ පෝර නෙ.
    අනික දශක ගානක් රසායනික පෝර වලට හුරු වෙච්ච ගොවිතැන එක රැයින් කාබනික කරන්න යනවද මොලේ පන තියෙන මිනිහෙක් .. මරු පරිනත නායකත්වෙ..

    බලපන් අනුර වෙලාව අරගෙන සුමට විදියට පරන සිස්ටම් හරවන විදිය ..
    තනිකර ගද ගහන ගූ පෝර නෙ : uba pora nawa ibala baluwaada?

    බලපන් අනුර වෙලාව අරගෙන සුමට විදියට පරන සිස්ටම් හරවන විදිය .. -- :LOL: :LOL: - sumatawa puka palenne tax nam gahanawa
    oo seeya dolar biliyana 5k hoyala thiyala giyapu nisa hodai!
    gota nanda lal gennala giyapu nisa hodai!
    basila indiyawata gihin atha maruwak illa ganipu nisa hodai!
    seeya IMF giya nisa hodai

    2022di lapeyata dunna nam balaganna thibba dan thathwwe!
     
    • Like
    Reactions: CohenLenstra

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,867
    113
    එක තැනක නෑ
    කලින් ආණ්ඩු දෙකම (2015/2019) ගෙදර ගියේ මිනිස්සුන්ට සල්ලි නැතුව නෙමෙයි නේ. ඇරියස් එකට. ඇත්තටම සිංහලුන්ගේ ආතල් එක තියෙන්නේ කාට හරි පීඩාවක් වෙනකොට. මහින්ද දිනුවේ ඒකයි. දෙමලට ඇරපු සතුටින්. ජවිපෙ ආයුෂ තියෙන්නෙත් පොහොට්ටුව හිරේ යන නිවුස් තියනකම් විතරයි. හපන්න පොදු හතුරෙක් ඉන්න කම් ආණ්ඩු දුවනවා. රනිල්ට බැරි වුණා ඒ ආතල් එක සපයන්න.

    Uba LTTE demalek neda?
     
    • Haha
    Reactions: ozykolla

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    අවුරුදු හතරවල් කතා නෑ. උපරිම දෙසැම්බර් වෙනකම් විතරයි ඉඩ දෙන්නෙ. රනිල් බලේ අල්ලන්නෙ නැත්නම් අපි මේ රට දාලා යනවා. අනුර ජනාදිපති වෙච්ච රටක මට ජීවත් වෙන්න බෑ.
    නාමල් සර් නෙවේද එන්නේ

    ජෙප්පෝ හෙන මෝඩයි බන් අද අනුර ඉන්න තැන රාජපක්ශ පවුල හිටියනම් රාජපක්ශලා ට අනුර තර්ජනයක් නම් එහෙනම් එක්නැලිගොඩ ට තාජුඩීන්ට උන දේවල් අනුරට වෙලා.
    ------ Post added on Aug 4, 2025 at 11:22 PM
     
    • Love
    Reactions: ruchira55

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    ඉන්ටනෙට් එකේ මොකක් හරි උස්සන් ඇවිත් මේකෙ අලවල ගියාම හරි. 🤣
    ඔය පොහොර නෙමෙයිනෙ තොපි බෙදුවෙ. තනිකර ගද ගහන ගූ පෝර නෙ.
    අනික දශක ගානක් රසායනික පෝර වලට හුරු වෙච්ච ගොවිතැන එක රැයින් කාබනික කරන්න යනවද මොලේ පන තියෙන මිනිහෙක් .. මරු පරිනත නායකත්වෙ..

    බලපන් අනුර වෙලාව අරගෙන සුමට විදියට පරන සිස්ටම් හරවන විදිය ..
    ගද ගහනවා කියලා උබ දන්නේ කාලා බලලා ද පොන්ස්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ඕකට උත්තරේ උඩින්ම දාල ඇති, සජියා ඉන්නකල් පොල්පිත්තක් දැම්මත් දිනනවා :lol: :lol:
    ඕකම UNP එකටත් අදාලයි.. රනිල ඉන්නකං UNP යට ගොඩ ඒමක් නෑ.. දැන් රනිල් ලගෙ කාලෙ ඉවරයි

    ගෝඨා වගේ පරිණත දේශපාලනයක් නම් මේ මෝඩයන් ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ 😂

    මේ අවුරුදු 5 හම උබලට වදුරෝ ගැන ගැන ඉන්න තමා වෙන්නේ🐒🐒😂

    නියම දඩුවම ලංකාවේ පොන්නයන් සෙට් උනේ🙏🙏🙏😂😂😂
    මේ sarcasm ද සිරාවටද 🤔
    ------ Post added on Aug 4, 2025 at 11:33 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,688
    75,782
    113
    ඕකම UNP එකටත් අදාලයි.. රනිල ඉන්නකං UNP යට ගොඩ ඒමක් නෑ.. දැන් රනිල් ලගෙ කාලෙ ඉවරයි

    මේ sarcasm ද සිරාවටද 🤔
    ------ Post added on Aug 4, 2025 at 11:33 PM
    රනිල් එන්නෙ නෑ බන්, උගෙ කාලේ ඉවර තමා. සජියා කොහොමත් එන්නෙ නෑ. ඒත් උන් ටික ඕකට පොරකනකන් ලංකාවට ගොඩයාමකුත් නෑ. නාමල් වගේ උන්ට පාර හදලා දෙන්නෙ ජෙප්පොටිකම තමා.
     
    • Like
    Reactions: Asmodeus

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    රනිල් එන්නෙ නෑ බන්, උගෙ කාලේ ඉවර තමා. සජියා කොහොමත් එන්නෙ නෑ. ඒත් උන් ටික ඕකට පොරකනකන් ලංකාවට ගොඩයාමකුත් නෑ. නාමල් වගේ උන්ට පාර හදලා දෙන්නෙ ජෙප්පොටිකම තමා.
    ඒක ඇත්ත.. ජෙප්පො සුපිරියටම කරනව නාමල්ට වඩින්න.. 2029 තමා ජෙබයියොන්ට ආතල් එක සෙට් වෙන්නේ.. එතකං අරුංව මුංව හිරෙ දදා, ලිස්ට් එලියට දදා, හිටපු president ලව එලියට දදා ආතල් එකක් ගනී.. ඒත් 2nd default එකක්වගේ කරුමෙට පත්තු උනොත් මේකේ ඉන්න තැරි දාර පුන්නක්කු ජෙප්පොම තමා අන්‍රයියව ගහල පන්නන්නේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,688
    75,782
    113
    ඒක ඇත්ත.. ජෙප්පො සුපිරියටම කරනව නාමල්ට වඩින්න.. 2029 තමා ජෙබයියොන්ට ආතල් එක සෙට් වෙන්නේ.. එතකං අරුංව මුංව හිරෙ දදා, ලිස්ට් එලියට දදා, හිටපු president ලව එලියට දදා ආතල් එකක් ගනී.. ඒත් 2nd default එකක්වගේ කරුමෙට පත්තු උනොත් මේකේ ඉන්න තැරි දාර පුන්නක්කු ජෙප්පොම තමා අන්‍රයියව ගහල පන්නන්නේ...
    Default නම් වෙන්නෙ නෑ, ඒත් මුන් ලංකාවෙ මිනිස්සුන්ව specially middle class ජීවන බර උපරිම තැනකට දාල තමා යන්නෙ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගද ගහනවා කියලා උබ දන්නේ කාලා බලලා ද පොන්ස්
    ගද බලන්නෙ ඉඹල. කාල බැලුවම තේරෙන්නෙ රස. උබ ඉස්කෝලෙ නොගියපු එක හරි. අඩුම උඹේ අවයව ටිකවත් හරියට වැඩ කරන්නෙ නැති අංග විකල සොන්නයෙක්ද බන් .. පව් ඉතින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    ගද බලන්නෙ ඉඹල. කාල බැලුවම තේරෙන්නෙ රස. උබ ඉස්කෝලෙ නොගියපු එක හරි. අඩුම උඹේ අවයව ටිකවත් හරියට වැඩ කරන්නෙ නැති අංග විකල සොන්නයෙක්ද බන් .. පව් ඉතින්
    ගු ගොඩ ඉබින්නන් උබ නැවට නෑග්ගා ද මචං .
    උබට KFC වගේ සුවදක් දැන්නෙන ඇති නේද😂😂😂😂😂