මිනිස්සු තිරිසන් වෙලා

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    උබලට සැපට යන්න/එන්න/කන්න/බොන්න උවමනාවක් තිබ්බා නම්, උබලා සැපට යනවා/එනවා/කනවා/බොනවා දකින්න ආසාවක් තිබ්බා නම්, උබ/උබලගෙ දෙමව්පියො මේ මජර දේශපාළුවොන්ව කවදාවත් තෝරගන්නෙ නෑ. එහෙම අවශ්‍යතාවයක් නැතුව තමන් ආස කෙනා මහ පුටුවෙ වාඩිවෙන්න බලන්න ආශාවෙන් හීන දැක දැක කතිරෙ ගහපු උබලට මෙහෙම වෙලා මදියි. මුන් බලයට ආවේ ඉන්දියාවෙ තමිල්නාඩුවෙ උන්ගෙ ඡන්දෙන් නෙවෙ. උබගෙ/උබලගෙ මහ උන්ගෙ ඡන්දෙන්. වගකිවයුත්තොත් උබලම තමයි. උබලගෙ පංතියෙ ඉන්න මිනිස්සුන්ටයි සිස්ටම් එකටයි ශාප කරන එක නවත්තපල්ලා.
    සිරා කතාව. මෙහෙම වෙලා මදි ටෝයියන්ටයි බයියන්ටයි. මෝඩ හරක්.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් උබේ කතාව හරි බන් දැන් හැම එකාම වලියට එන්න බලන්නෙ ඉස්සර වගේ ඉවසන්නෙ නැ
     
    • Like
    Reactions: pasansnoop

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    patan aran thibune machan eth dan hemadama office yanna unata passe e wadeth nathara wela

    vaccine wala effects wenna barida?

    baluwa machan harigiye naha.. too much competition

    un hemadama rajawenawa.. api dukwidinawa machan

    karana job ekath ekka time manage karaganna amarui machan..
    meken ain wenna wenawa ehenam..
    ain wenna bayai only income nisa

    ow machan..
    mata meken ain wenna hithuna wara ananthai..
    eth gedara only income eka..
    anith eka mata penawa adu nisa loku risk ekak gannath bayai..
    pvt companies walin recruit karanne na lesiyen apiwage ayawa
    ------ Post added on Sep 7, 2022 at 8:20 PM
    Ane sorry ban mokakda eye case eka Dan niwadu ganna puluwan neda as wenne nathuwa ehema try ekak denna barida?waradunoth ayeth Enna puluwan ne.it is really difficult to go forward without taking a risk brother.mama kalin Colombo district Secretariat work kale MA audit eke.umba koheda wada Dan?

    Umbage self confidence godak aduye kiyala therenawa umba gana ehema wenna epa ban hama eka langama mokak Hari talent ekak thiyenawa.gema thamaye e de hariyata identify karagena life time eka athule use karaganna eka onna oka thamaye case eka.
    ------ Post added on Sep 7, 2022 at 8:58 PM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    සිරා කතාව. මෙහෙම වෙලා මදි ටෝයියන්ටයි බයියන්ටයි. මෝඩ හරක්.
    ethakota toiyo baiyo nowena apiwage minissunta ubala mokakda karanna kiyanne?
    umba koheda wada Dan?

    Umbage self confidence godak aduye kiyala therenawa umba gana ehema wenna epa ban hama eka langama mokak Hari talent ekak thiyenawa
    weda karanne matara awata divisional sec ekaka ban..
    self confidence naththema na machan.. eth mata una dewal ekka me wage kaleka gema gahanna amarui..
    me mama kalin dapu thread ekak.. meken podi idea ekak ganna puluwan oyata..
    mata jiwathe goda enna help ekak denna
     
    • Like
    Reactions: Rapunzel003

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මිනිස්සු පුදුම පීඩනේකින් ඉන්නේ. මම නම් පුලුවන් හැම වෙලේම ත්‍රීවීල් එකක ගියත් අඩුම රුපියල් 50ක්වත් කියන ගාණට වැඩිපුර දෙනවා. සමහර විට අතරමග කඩේකට ගිහින් ආවොත් මීටරේ කරකවලා එක්කෝ වෙන කෙලියක්. ඒ හොරකමට හේතුව මිනිස්සු අතේ සල්ලි නැති කම සල්ලි තිබ්බත් වියදම අධිකයි. ජීවත් වෙන්න පට්ට අමාරුයි. මට නම් සල්ලි වැඩි කමක් නෙමෙයි. ඒත් පුලුවන් විදියට කරනවා මොකද අපිට අපිම තමයි. පුලුවන් තරම් යහපත් විදියට ජීවත් වෙන්න. එතකොට ප්‍රශ්න අඩු වේවි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    ආර්ථික අර්බුදේ තියුණු වෙන්න වෙන්න මිනිස්සු තිරිසන් වෙනව..
    ඊයෙ අර කුරුණෑගල දරුව කාණුවට වැටිල තියෙන්නෙත් පාරෙ ආපු ස්කූල් වෑන් එකක් අයින් කරන්නෙ නැතුව ගියපු එකෙන්..
    අද මම වැඩ ඇරිල ආපු බස් එකේ ඩ්‍රයිවර් මල යකෙක් වගේ.. හෝල්ට් වල නවත්තුවම මිනිස්සුන්ට බනිනවා බල්ලොන්ට වගේ මැදට යන්න කිය කිය..
    අන්තිමට මම බහින හෝල්ට් එකේදී අමාරුවෙන් ඉස්සරහට ඇවිත් බහින්න හදනකොටම බස් එක ඇද්දුව..
    කොන්ද කිව්වට නවත්තන්න කියල අර මිනිහ කියනව හෝල්ට් එකේ ඉස්සරහට එන්න බැරිද කියල..
    අන්තිමට ජිවිතේ ගැන හිතන්නෙත් නැතුව යන බස් එකෙන් පනින්න තමයි උනේ :oo:
    කහ ඉර මාරුවෙන්න පැය බාගයක් බලන් හිටියත් ට්‍රැෆික් ටයිම් වලට එක වහනයක් ඉඩ දෙන්නෙ නෑ..
    සමහර වෙලාවට වාහන අඩු වෙලාවක් බලල කහ ඉර පනින්න ගියාම පාරෙ මැදට යද්දි කොහෙන්හරි බයික් එකක් ඇවිත් වෙට්ටුවක් දාගෙන යනව

    බස්වල යන සමහර මිනිස්සුත් හදිසියට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ..
    දවසක් උදේ මම වැඩට යන්න ctb එකකට නැගල ඉඩනති නිසා ෆුට් බෝඩ් එකේ ගියේ..
    හෝල්ට් එකකදි බස් එක අද්දද්දිම තඩි ගෑනු කෙනෙක් බෑග් එකත් ඇදගෙන බස් එකෙන් බැස්සෙ මගේ ඇස් කන්නාඩියත් පටලවාගෙන..
    කණ්නාඩිය නැතුව කිසි දෙයක් කරගන්න බැරි නිසා යන බස් එකෙන්ම පනින්න උනා පාර මැදට..
    මගේ වෙලාවට පාර මද වැටිල තිබුන කණ්නාඩිය දැකල පිටිපස්සෙන් ආපු වැන් එක බ්රේක් කළා..
    වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?

    පාන් පිටි රුපියල් 30කින් 40කින් වැඩි වෙනකොට බේකරි කාරයෝ පාන් ගෙඩිය රුපියල් 100කින් 120කින් වැඩි කරන්න හදනව..
    දැන් රටේ කිසි දේක පාලනයක් නැහැ..
    පුළුවන් හැම කෙනාම බලන්නෙ අනිත් මනුස්සය පාගල හරි කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න..
    ඒ හැම දේකින්ම වැඩියෙන්ම තැලෙන්නේ අපිවගේ සොච්චම් මාස් පඩියක් ගන්න අය තමයි..
    මේ වැඩිවෙන බඩු මිලේ හැටියට අපේ පඩිය සත පහක්වත් වැඩිවෙන්නෙ නෑනෙ..
    2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
    ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්‍රමාණය උනාද..
    දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන් :dull:

    කරන්න දෙයක් නෑ.කෙල වෙලා ඉන්නෙ :(
     
    • Sad
    Reactions: pasansnoop

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    Minisunta full pissu ban.issara hitiya minussth wenas wela.dan amuthuma creatures inne.mata feel wenne mars ekata awa wage
     
    • Like
    Reactions: pasansnoop

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම පොඩි පඩියකට කඹුරන්න එපා මචන්, රටකට පලයන් පුළුවන් කමක් තියනවා නම්, අඩුම තරමේ උබට කාල බීලා ඇඳලාවත් ඉන්න පුළුවන් රටකට ගිහිල්ලා (ඉතිරි කරන විදිය ගැන කථා කරන්න යන්නේ නේ ඒ ක උඹේ හැකියාව මත තීරණය වෙන්නේ) ජීවත් වෙන්න ඕනි පොඩි හරි ආත්ම තෘප්තියක් එක්ක

    :yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මිනිස්සු රජය‍ේ රැකියා කරන එවුන් සැපවිදිනවා කියලා හිතුවාට 90%කග‍ේ ඇත්ත කතාව ඕ්ක . ලැබ‍ෙන්න‍ේ ස‍ොච්චම් පඩියක් . හැට හුටාමාරක් නීති . වැඩක් කරත් බැනුම් . න‍ොකරත් බැනුම් .. දැන් තිය‍ෙන තත්ව‍ේ අනුව රජය‍ේ ස‍ේවකය‍ෝ හ‍ොද එක‍ෙන්ම ක‍ෙළවග‍ෙන ඉන්න‍ේ . හැබැයි ඔය අස්ස‍ේ මරසි ග‍ේම් ගහන , අතයටින් කුට්ට්ය කඩන ස‍ෙට් එකකුත් ඉන්නවා . උන් වැඩ කරන්න‍ෙත් නෑ වැඩකරන එකාට කරන්න ද‍ෙන්න‍ෙත් නෑ .
     
    • Like
    Reactions: pasansnoop

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ආර්ථික අර්බුදේ තියුණු වෙන්න වෙන්න මිනිස්සු තිරිසන් වෙනව..
    ඊයෙ අර කුරුණෑගල දරුව කාණුවට වැටිල තියෙන්නෙත් පාරෙ ආපු ස්කූල් වෑන් එකක් අයින් කරන්නෙ නැතුව ගියපු එකෙන්..
    අද මම වැඩ ඇරිල ආපු බස් එකේ ඩ්‍රයිවර් මල යකෙක් වගේ.. හෝල්ට් වල නවත්තුවම මිනිස්සුන්ට බනිනවා බල්ලොන්ට වගේ මැදට යන්න කිය කිය..
    අන්තිමට මම බහින හෝල්ට් එකේදී අමාරුවෙන් ඉස්සරහට ඇවිත් බහින්න හදනකොටම බස් එක ඇද්දුව..
    කොන්ද කිව්වට නවත්තන්න කියල අර මිනිහ කියනව හෝල්ට් එකේ ඉස්සරහට එන්න බැරිද කියල..
    අන්තිමට ජිවිතේ ගැන හිතන්නෙත් නැතුව යන බස් එකෙන් පනින්න තමයි උනේ :oo:
    කහ ඉර මාරුවෙන්න පැය බාගයක් බලන් හිටියත් ට්‍රැෆික් ටයිම් වලට එක වහනයක් ඉඩ දෙන්නෙ නෑ..
    සමහර වෙලාවට වාහන අඩු වෙලාවක් බලල කහ ඉර පනින්න ගියාම පාරෙ මැදට යද්දි කොහෙන්හරි බයික් එකක් ඇවිත් වෙට්ටුවක් දාගෙන යනව

    බස්වල යන සමහර මිනිස්සුත් හදිසියට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ..
    දවසක් උදේ මම වැඩට යන්න ctb එකකට නැගල ඉඩනති නිසා ෆුට් බෝඩ් එකේ ගියේ..
    හෝල්ට් එකකදි බස් එක අද්දද්දිම තඩි ගෑනු කෙනෙක් බෑග් එකත් ඇදගෙන බස් එකෙන් බැස්සෙ මගේ ඇස් කන්නාඩියත් පටලවාගෙන..
    කණ්නාඩිය නැතුව කිසි දෙයක් කරගන්න බැරි නිසා යන බස් එකෙන්ම පනින්න උනා පාර මැදට..
    මගේ වෙලාවට පාර මද වැටිල තිබුන කණ්නාඩිය දැකල පිටිපස්සෙන් ආපු වැන් එක බ්රේක් කළා..
    වෙන කිසිම රටක මේ වගේ අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන විදියට මිනිස්සු හැසිරෙනවද බං?

    පාන් පිටි රුපියල් 30කින් 40කින් වැඩි වෙනකොට බේකරි කාරයෝ පාන් ගෙඩිය රුපියල් 100කින් 120කින් වැඩි කරන්න හදනව..
    දැන් රටේ කිසි දේක පාලනයක් නැහැ..
    පුළුවන් හැම කෙනාම බලන්නෙ අනිත් මනුස්සය පාගල හරි කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න..
    ඒ හැම දේකින්ම වැඩියෙන්ම තැලෙන්නේ අපිවගේ සොච්චම් මාස් පඩියක් ගන්න අය තමයි..
    මේ වැඩිවෙන බඩු මිලේ හැටියට අපේ පඩිය සත පහක්වත් වැඩිවෙන්නෙ නෑනෙ..
    2015 මම මේ රස්සාවට යනකොට 32ක් ලැබුන.. දැන් ලැබෙන්නෙ 39යි..
    ඒත් ඔය අවුරුදු 7ට රුපියල කොච්චර අවප්‍රමාණය උනාද..
    දැන්නම් මේ රටේ ඉන්න එක පුදුම කරුමයක් බන් :dull:
    ඔව් මචන් උබ හරි
    උබලට කන්න බොන්න ගමන් යන්න හොද පාරවල් හදල රට දියුණු කරනකොට ආව පුකේ අමාරුවක් ඉන්න නායකයාට ගහන්න... ඕනෙ කියල ...හිතෙන 2015 ඒ නායකය අයින් කරල කෑව කෑමක් සුපිරියටම
    උබලට මේ රනිල් සලකන විදිය තමයි හරි.. දැන් බලපන් උබල හොයන්නේ මිනිසුන් ගෙ ගතිගුණ පඩි වැඩිවෙනවා බස් වල යන එක වගෙ සුලු දේවල් බැලයෝ වගේ ජීවත් වෙනව
    උබල ට ඔය විදිය තමයි හොද... ආයෙ දිගටම ඔහොම තමයි... තව නැටුවොත් බදු පිට බදු ඇමරිකාවෙන්... නව යටත් විජිතය
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    මිනිස්සු පුදුම පීඩනේකින් ඉන්නේ. මම නම් පුලුවන් හැම වෙලේම ත්‍රීවීල් එකක ගියත් අඩුම රුපියල් 50ක්වත් කියන ගාණට වැඩිපුර දෙනවා. සමහර විට අතරමග කඩේකට ගිහින් ආවොත් මීටරේ කරකවලා එක්කෝ වෙන කෙලියක්. ඒ හොරකමට හේතුව මිනිස්සු අතේ සල්ලි නැති කම සල්ලි තිබ්බත් වියදම අධිකයි. ජීවත් වෙන්න පට්ට අමාරුයි. මට නම් සල්ලි වැඩි කමක් නෙමෙයි. ඒත් පුලුවන් විදියට කරනවා මොකද අපිට අපිම තමයි. පුලුවන් තරම් යහපත් විදියට ජීවත් වෙන්න. එතකොට ප්‍රශ්න අඩු වේවි.
    බයියොන්ගෙ බණත් ඔය වගේ

    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට
     
    Certificate True. But the thing is i don't give a fuck about politicians. all of them seems to be corrupted. I'd better wipe my own ass.