මිනිස්සු තිරිසන් වෙලා

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    ube qualifications monawada? dan mokadda karana job eka? experience thiyenne mona paththenda? ube wayasa kiyada? english level eka kohomada? oya tika kiyapan idea ekak denna.
     
    • Like
    Reactions: pasansnoop

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මටත් ඉයේ ඔහොම දෙයක් උනානේ, නුවර ටවුමේ මැද SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් මොනවාදෝ කිය,කිය එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ , මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් හිතා ගන්න බැරි උනා එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.

    https://www.instantstreetview.com/@7.294729,80.635901,264.8h,-4.98p,1z,euvVPtPyy_NqtB1vf6SLgw

    Street View Map එකේ ඔන්න ඔය හරියේ හට් එකක් හදාගෙන SIM කාඩ් විකුණන අඩු කුලේ එකෙක්
     
    Last edited:
    • Sad
    Reactions: pasansnoop

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    hdip, govt job, IT, 33, intermediate
    Uba CCNA wage karala, network admin side eken private company ekakata join unoth, thawa qualification hadagena udata yanna puluwan. Shape eke qualification hadagaththoth thawa (puluwan nam BIT wage external degree ekak) track eka maru karanna puluwan wei network security or systems engineer wage. me track ekata awoth kawada hari loku position ekakatama yanna puluwan. uba oya government job eka karala ehema puluwanda kiyala hithala balapan.

    meka mama me langadi dakka video ekak. menna muu kiyana kathaawa ubatath wadagath wei.

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    CCNA karanna salli na ban.. but mata networking tikak puluwan..
    govt job eketh mama karanne IT support tamai..
    bit karala inne
    network/system admin side eken job ekak mama sahena kaleka idan hoyanawa..
    eth entry level ekak hoyaganna baha..
    seratama 5 to 10 years experience ekka loku tech stack knowledge ekak illanawa..
    ekai case eka
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    2015 දි 32 ක පඩියකට ගියාට අවුලක් නෑ. හැබැයි 2022 වෙලාත් (අවුරුදු 7 ක් ගිහින්) උඹෙ පඩිය තාම 39 යි නම් අවුල තියෙන්නෙ උඹගෙ මචන්. එක්කො පඩිය වැඩි වෙන්න qualifications, education, skills හදා ගන්ඩ ඕන. නැත්නම් promotions ගන්න සුදුසු විදිහට රස්සාව කරගන්න ඕන. එහෙමත් නැත්නම් අමතර අ‍ාදායමක් එන දෙයක් කරගන්ඩ ඕන.

    එ‍් මොනවත් නැතිව උඹ අද අවුරුදු 7 ක experience එක්ක 39 ක් අරන් එකම තැනක ඉන්නවා කියන්නෙ සිරාවටම උඹ නිකමෙක් කියන එක. උඹ වගේ එකෙක්ට 39 ක් හරි දෙන එක ගැන සතුටු වෙලා පුළුවන් විදිහට කාලා බීලා ජීවත් වෙයන්. ඉස්සරහටත් ඔච්චර තමයි. වෙන කියන්ඩ දෙයක් නෑ. 👍
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    එ‍් මොනවත් නැතිව උඹ අද අවුරුදු 7 ක experience එක්ක 39 ක් අරන් එකම තැනක ඉන්නවා කියන්නෙ සිරාවටම උඹ නියමෙක් කියන එක
    govt job wala promotion gena poddak hoyala balanna machan..
    mama eb exam serama pass.. eth apita auruddakata increment 150rs wage..
    mage kalin thread ekath balala inna mata jiwathe goda enna help ekak denna
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    govt job wala promotion gena poddak hoyala balanna machan..
    mama eb exam serama pass.. eth apita auruddakata increment 150rs wage..
    mage kalin thread ekath balala inna mata jiwathe goda enna help ekak denna

    You're just proving my point bro. 😏🤣 අවුරුදු 7 ක් කොත්තු ගැහුවත් අද වෙද්දි ලක්ෂයකට එහා මාසෙකට හොයන්න පුළුවන්. උඹට වෙලා තියෙන්නෙ පැන්ෂන් බලාගෙන ජීවත් වෙන මොංගල් මානසිකත්වය නිසා ඔය රස්සාවෙන් එහාට දෙයක් හිතන්න බැරි එක. 🙄
     
    • Like
    Reactions: Jangi-Hora

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    You're just proving my point bro. 😏🤣 අවුරුදු 7 ක් කොත්තු ගැහුවත් අද වෙද්දි ලක්ෂයකට එහා මාසෙකට හොයන්න පුළුවන්. උඹට වෙලා තියෙන්නෙ පැන්ෂන් බලාගෙන ජීවත් වෙන මොංගල් මානසිකත්වය නිසා ඔය රස්සාවෙන් එහාට දෙයක් හිතන්න බැරි එක. 🙄
    mama mention karapu thread eka balalada kathakaranne?
    39/-??? I just orderd today fucking car bulbs more than 40k.. yako Oya anduwe magulwala inne nathuwa wena Jobak hoyaganing.. or try to Migrate..
    mata penawa adui.. govt job ekata enna kalin pvt interviews 30+ gihin thiyanawa..
    egollo mawa recruit karanna bayai eyes dekkama