මිනිස්සු බඩගින්නේ පාරේ අඬයි

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    lankawe huthtla ayi ban anduwen nikan kanna denakam balagena inne ??

    munta ala/bathala tikakwath waga karaganna barida ?

    Sirima wa pannala JR basic puth aweth me wage nikan kanna balagena hitiya un nisa

    ..
    ------ Post added on Jul 2, 2021 at 6:51 AM
    69 ලක්ශේ දියසෙන් කුමාරයව ගෙනාවේ වවාගෙන කන්න නෙවෙයි .
    පින්පවත් රජෙක් ආවට පස්සේ වස්තුවත් පහල වෙයි කියල හිතල .
    වස්තු කොහොමවෙතත් ඔයමනුස්සය තවටිකදවසකින් රට Zimbabwe කරලා නවතින්නේ .
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,774
    2,329
    113
    Me vage minissunge sapaya bukiye rajapakshalata kade Yana ema sakkili vahalluntath vadhi...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    lankawe huthtla ayi ban anduwen nikan kanna denakam balagena inne ??

    munta ala/bathala tikakwath waga karaganna barida ?

    Sirima wa pannala JR basic puth aweth me wage nikan kanna balagena hitiya un nisa

    ..
    ------ Post added on Jul 2, 2021 at 6:51 AM

    නිකන් කන්න දෙනව වගේ දේවල් කියල බලේ ගත්ත හින්ද වෙන්න අැති..:oo:

    උඹලට 5000 ලොකු ගාණක් නොවුනට අර මේකේ ඉන්න miyuru4u වගේ අයත් 5000 අරන් තාමත් අාණ්ඩුවට පිං දෙනවා..
    :(
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    lankawe huthtla ayi ban anduwen nikan kanna denakam balagena inne ??

    munta ala/bathala tikakwath waga karaganna barida ?

    Sirima wa pannala JR basic puth aweth me wage nikan kanna balagena hitiya un nisa

    ..
    ------ Post added on Jul 2, 2021 at 6:51 AM
    oka hama pinihatama podu karanayak newei ne bn..karanna puluwan dewal thiyenawa bari dewal thiyenawa..mata hithenne oka shapeksh deyak

    කවුද හිතුවේ හාම් මාත්තයෝ රට බේරාගත්තු පවුල රටටම අරියි කීලා.
    ariya kiyanne supiri pari ithirenna..
    ------ Post added on Jul 2, 2021 at 8:06 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    Kanna natath inna ratak ona kiyalane vote kale mun? Neda...? Rajapakshalata witharak banala wadak na.. 69 lakshema wagakeema ganna ona me welawe .
    අනිවා රාජපස්සවරු වැරදි නෑ. මේ 69 ලස්සෙම කරගත්තු දේවල්. ජෙප්පොවත් ගූඇන්පී ගොන් බඩු වත් කරපුවා නෙමෙයි. මට නං පුදුම ශතුටක් තීන්නේ අපෙ හාම් මාත්තයෝ
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    lami 7 indala kanda natte anduwe waraddada ban...lankawe oya hingana manasikathwayai+ untama galapena poltikkoi nisai thama mehm wela tiyenne
    සිරිමාවෝගේ ආණ්ඩුව කාලේ පටන් ගත්ත උපත් පාලන වැඩසටහන් දැඩිව ක්‍රියාත්මක කළා නම් අද නොවේ මෙවන් විපත්.
     
    • Like
    Reactions: Master malli

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,435
    113
    වැලිවේරිය
    සිරිමාවෝගේ ආණ්ඩුව කාලේ පටන් ගත්ත උපත් පාලන වැඩසටහන් දැඩිව ක්‍රියාත්මක කළා නම් අද නොවේ මෙවන් විපත්.
    aniw birth control ekanm karnnam one nattm meka iwari wena kiyanna deyak na....eka paulata eka lamayek karnna one
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    aniw birth control ekanm karnnam one nattm meka iwari wena kiyanna deyak na....eka paulata eka lamayek karnna one
    ඔවා කරන්න ගියාම සිංහලු කියන්නේ හැම උපත්පාලනේ සිංහලුන්ට විතරයි මුස්ලිම් උන් ළමයි 5ක් 6ක් හදනවා කියලා. එතනත් ජාති වාදය ගන්නේ්. ජාති භේදයක් නැතිව හැම ශ්‍රීලාංකික පවුලකම සිටිය හැකි උපරිම ළමයි ගාන අනිවර්යෙන් සීමා කරන්න ඕනේ. ඒකට ඉතිං ලී ක්වාන් යූ වගේ දරදඬු පාලකයෙක් ඕනේ. දැන් ඉන්න සිරිසේනලත් එක්ක නම් බෑ.
     
    • Love
    Reactions: beam_tech

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ලංකාවේ ගොන් දේශපාලුවෝ තමයි මිනිස්සු කන්නේ

    සමුර්ධියක් දීල නිකමෝ දහස් ගානක් ඇතිකරා

    තව සෙට් එකක් ආණ්ඩුවක් ඇවිත් කරන කරන හැම දේටම පිකටින්

    ලංකාව හදන්න ඕන නම් මේ සමහර දේශපාලුවෝ වෙඩි තියල වලලල ඉන්න ඕන