මිනිස්සු මගෙන් නිකන් වැඩ ගන්න හැටි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Podi Javascript ekk ghpan tika dawasin crash wela ghn error message ekk enna. Ethokta aniwren salli denn wenw ne
    අහු උනොත් චා වෙන නිසා කරන්නේ නෑ Backdoor එකක් දාලා දෙන්න පුලුවන් නැත්තම්.

    compnay ekak register krla piliwelakta weda patan ganin sinhalayo
    kuliweda krnwa wage krnna yanna epa
    issrahta hadenawa machan

    itn ohoma karanna epa salli natinam wada karanna epa samaja sewayak newe ne karanne
    hmm

    ela

    මිනිස්සු vividakarai machan ,kisima kenek wishwasha karanna epa ada kaale ubata inne uba witharai
    hmm

    typical sri lankan shit habits
    1. get work done but dont pay
    2. borrow items but dont return it...or damage it and say i dont know about it
    3. does not value your time...always want poddak karala denna puluwanda
    4. when you eat in hotel not sharing the bill or giving less amount----baba part danawa
    5. invading your privacy...i had a friend who used to come my house and open my cupboards and ask clothes from me saying " yalu fit"
    hmm

    unta sapa wenawa :angry::frown::(
    hmm

    උබ ඔය හුත්ත වහලා කුබුරක් කොටන් හිටපන් ගොන් හරකා. කැරි මලක් පයින්නේ තොපි වගේ රෑ වැටුන වලේ උදෙත් වැටෙන උන්ගේ ත්‍රෙඩ් දැක්කම.
    hmm

    උඹට මේකෙ එවුන් හැමදාම කියන ඒව අහන්නෙත් නෑ, අන්තිමට පොඩි එකා වගේ නහයෙන් අඬාගෙන මේකෙම ත්‍රෙඩ් දාගෙන වැලපෙනව

    අනික උඹට අහුවෙන්නෙත් ඔය වගේ එවුන්මයි, මං කැම්පස් කාලෙ එසයින්මන්ට් එහෙම සමහර එවුන්ට ෆිට් එකට කරලා දීල තියනවා උනුත් යකෝ බෝඩිමට එද්දි කන්න බොන්න ජාති හරි අරන් එනවා එපා කිවුවට, සමහර එවුන් එසයිමන්ට් එකට A එකක් එහෙම තිබ්බොතින් බෝතලේකුත් ගෙනත් දෙනවා
    අඩන්න නමේ දැම්මේ මේ වගේ වැඩ කරන අයට හැදෙන්න දැම්මේ මචන්

    oya wage kari wada karapu ewunge nam /gam/4n noumber okkoma daapan baya nethiwa
    ඊලග පාර දාන්නම්

    උබ තාම හැදිල නෑනෙ.
    මම හැදිලා ඉන්නේ ඉස්සහරට හදලා ගන්නවා

    සාක්කි එක්ක දාපන් හුප්තෝ... අපිට මල පයිනව තොට වඩා
    ඊට පස්සේ මේකේ වැලලෙනවා උන් මම විස්තර පිටට දෙනවා කියලා එක නිසා දැම්මේ නැත්තේ.

    සිංහලුන්ට වැඩක් කරලා දෙද්දී එකකට දෙපාරක් හිතන්න ඕනේ ෆ්‍රෙන්ඩ්...
    හරි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    මචං වෙබ් සයිට් එකක් හදලා දීපන්කෝ.. ගව ඝාතනය තහනම් කිරීමේ පින ගැන කියලා..

    පේජ් දෙකයි ඕන..

    සල්ලි දෙන්නම් ගව ඝාතනය තහනම් කරපු ගමන්ම අගෝස්තු මාසේ..
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Uba anatha dial ekakne, karana wedeta demand ekak denna berinam nikan inna eka hodai mita wada. Mamath PM ekak demma weda tikak denna. Koheda itin uba yanne ube type ekema ewun ekka :rofl:
     
    • Like
    Reactions: Nadun26

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    අනේ මල්ලි මේ business කරන්න දන්නේ නැත්නම් රස්සාවක් කරගෙන හිටපන්. උඹට business හරියන්නේ නෑ.
    එක පාරක් දෙපාරක් උනාට උඹටත් ලැජ්ජා නෑනේ..
    මේකේ ඇවිත් ඕවා දැම්මහම ඊළඟට තව එවුන් එනවා උඹට ඕකම කරන්න මොකද උඹ හාවා කියල දන්නවනේ..
    එක්කෝ සල්ලි ගනින් මුලින් නැත්නම් අඩුම 50% වත් advance payment එකක් ගනින්..
    නැත්නම් රස්සාවකට පලයන් ඕකට වඩා ගානක් මාසෙට හොයන්න පුළුවන්..

    මාත් එක්ක ඇරගන්න එන්න එපා උඹේ හොඳට කීවේ.. ගන්න දෙයක් තියෙයි නම් ගනින් නැත්නම් ignore කරලා දාපන්.
    ඇත්ත.

    Technical වැඩයි Business වැඩයි දෙකම කරන්න සමහරුන්ට බෑ. එහෙම පුළුවන් එකෙක් හොයාගත්තනම් හරි. පොඩි කාලෙ ඉඳන් දන්න යාලුවෙක් නම් හොඳයි. කොහොම උනත් legal agreement එකක් ගහල හරියට කරන්න. Business profile එකක් හදාගන්න Terms and conditions හදාගෙන estimate, invoice දාල පිලිවෙලට කරගෙන යන්න. මිනිස්සුන්ගෙ මේ වගේ වැඩ ගැන surprise වෙලා වැඩක් නෑ.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උබ වහලෙක්ද බන් නිකන් වැඩ කරන්න. කලින් ත්‍රෙඩ් වල මේකෙ උන් තොට කියන ඒව බලල වැඩ කරානම්. තොට ආයෙ අඩන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    නැත්නම් රස්සාවකට පලයන් ඕකට වඩා ගානක් මාසෙට හොයන්න පුළුවන්..

    මාත් එක්ක ඇරගන්න එන්න එපා උඹේ හොඳට කීවේ.. ගන්න දෙයක් තියෙයි නම් ගනින් නැත්නම් ignore කරලා දාපන්.
    එක ඇත්ත

    Lankawe business karanna ba bn
    ගොඩක් අය හොදයි එත් අවුල් අය ඒ වගේම ඉන්නවා

    නදුන් ගේ වෙබ් අදෝනාව ... ( Thread 25275... ) :lol::lol:
    උබට මන් 15000 Refund එක දීලා තියෙනවා වෙබ් එකක් හදා ගන්න ඇවිත්

    ela
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබ වහලෙක්ද බන් නිකන් වැඩ කරන්න. කලින් ත්‍රෙඩ් වල මේකෙ උන් තොට කියන ඒව බලල වැඩ කරානම්. තොට ආයෙ අඩන්න දෙයක් නෑ.
    අඩන්න නමේ දැම්මේ හැදෙන්න මේ වගේ වැඩ කරන අයට
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,029
    113
    -In Darkness-
    උඹට බිස්නස් කරන්න බැහැ මචං. හොඳම දේ ජොබක් වගේ ලයින් කරන් පාඩුවේ හිටපන්. කිසි පොලිසි එකක් නැති එකෙක්ට කොහෙන්ද බිස්නස් සෙන්ස් එකක්.
     
    • Like
    Reactions: Nadun26

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    Polish_20211228_115450262.jpg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    nikan karanna yanna epa bn.
    mama uba ara advance gan nathuwa karanawa kiyana thread ekath dakka. eketh comment ekak danna gihin damme naa mokada mama kiwata uba igena ganne naha. ubama oka tika kalekin therum gani kiyala.
     
    • Like
    Reactions: Nadun26

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    මේකේ කෙනක් වෙබ් එකක් අරගෙන ආවා ගිය සතියේ මට දීලා හදා ගන්න. Sex Toys වගේ ඒවා දාන වෙබ් එකක් Elakiri එකේ නිසා විශ්වාසයට Advance ගත්තේ නෑ සතියක් විතර කරගෙන යනකොට එපා කියලා ඌම හදා ගන්නවා කියලා නැවත්තුවා මගේ මහන්සියට කියක් ඕනේ ද කියලා ඇහුවා පොර මම ඉතින් මට ඕනේ මුදල කිව්වා එත් දුන්නේ නෑ සද්ද නැතුව හිටියා. Advance නැතුව කරන්නේ නෑ කියලා හිතා ගත්තා අයනම්

    සමහරු ඉන්නවා මේකේ තනිකරම වෙබ් එක හදා ගන්නවා Sub විදියට කියලා සල්ලි දෙන්නේ නෑ Client ට කොරෝනා හැදිලා කියල සති දෙකක් ඉමු කියනවා පස්සේ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙනවා දෙන්නෙක් කළා ඔහොම.

    තව එකෙක් හිටියා ඌ මට කියලා Server Managed කරගත්තා. IP එකයි Root Password මට දෙන්නේ නෑ Anydesk ඇවිල්ල කරන්න කියනවා. Anydesk ගිහින් කරලා දෙනවා කරනකොට එකෙන් එක පැන පැන අහනවා ඔකොම කියලා දීලා සල්ලි දෙන්න පුලුවන් Client සල්ලි දුන්නාම කියලා කිව්වා මම හා කිව්වා. මු මාස දෙකකට විතර පස්සේ අය ඇවිත් අය Panel එකම දාලා ඉල්ලනවා ලජ්ජා නැතුව ඉතින් මම Server එකට එක කරලා දුන්නා Anydesk ගිහින්, කලින් එකේ සල්ලි එක්ක දෙකම ඉල්ලුවා ම එදා කලින් කතාවම කිව්වා සල්ලි දෙන්නේ නැතුව ඌ අමාරුවෙන් ජිවත් වෙන්නේ අනම් මනම් කතා. මාස 9 වගේ ගිහින් මම ඉල්ලුවාම කියනවා ඒ Client සල්ලි දෙන්නේ නෑ හරි අමාරුයි ගන්න කියලා බබා වගේ මගෙන් අහනවා ඒ Client ගේ සයිට් එකට මොනවා හරි කොලොත් ඌ සල්ලි දෙයිද කියලා. තව මු කියනවා මට ජොබ් එකක් කරන්න කියලා ගොඩක් එවුන් ඔහොමයි අපි උන්ගෙන් හිගාකන්න යන්නේ නෑ අපේ ජොබ් එක කරලා සල්ලි ඉල්ලනකොට ඔහොමයි කතාව.

    තව සමහරු Hosting/VPS ගන්න එනවා සල්ලි පසුව දෙන්නම් කියනවා. ඊට පස්සේ එයාලගේ වෙබ් එකේ තියෙන ගැටළු මගෙන් අහනවා හදා ගන්න හැටි (අපේ Server එකට සයිට් එක දාලාවත් නැතුව) කියලා දුන්නට පස්සේ සද්ද නෑ පැය දෙකේ තුනේ උදව් කරනවා සමහරුන්ට දවස් 3-4 කරලා තියෙනවා අන්දලා අහගෙන යනවා හැම දේම

    තව කෙනක් හිටියා Host එකක් ගත්තා අපෙන් එයා එකේ කිසි දෙයක් හැදුවේ නෑ, එයාගේ වෙන Hosting Company වල තියෙන සයිට් වල අවුල් ආපු ගමන් එයා අපෙන් ගත්ත Panel එකට සයිට් එක දාලා මගෙන් උදව් ඉල්ලනවා එක කරලා දුන්න ගමන් සයිට් එක අය තිබ්බ Host එකට මාරු කරගන්නවා.

    තව කෙනක් හිටියා expert කියලා හතර වටේ දැම්මා අවු 15 පළපුරුද්ද කියලා දැම්මා වෙබ් වල අවුල් හදනවා කියලා පොස්ට් හැම තැනම දෙයක් ආපු ගමන් මම හදන්න ඕනේ එයාගේ අවුල (එයාලගේ වෙබ් වල අවුල් මට අදාල නෑ) මනුසකමට කරේ සමහර වෙලවට බැනලා වැඩ ගන්න තත්වයට ඒ ම්නුසයා පත් උණා

    මම හැම දේම කියලා දෙන නිසා හැම කෙනාම මට කියලා සල්ලි නොදී වැඩ කරගන්නමයි එන්නේ මට ඔය වගේ කෙස් සැහෙන වෙලා තියෙනවා ගොඩක් අයට Free Help කරන්නේ ලාබයවත් නැතුව

    බිස්නස් කරන්න දන්නේ නැතුව නමේ මුලින් සල්ලි දෙන්න කැමැති නැති අයගෙන් මුලින් සල්ලි ගත්තේ නෑ Order එක පිට යයි කියලා අන්තිමට හම්බුන සල්ලියකුත් නෑ එහෙම බලනකොට හිතෙනවා අනිත් බිස්නස් කරන අය වැඩ කරන විදියටම වැඩ කරන්න. මනුසකම පෙන්වන්න ගිහිල්ලා බෑ මිනිස්සුන්ට

    තව එකෙක් ඉන්නවා ලගදි Hosting එකක් කරන්න ආපු ඌ මාව හැම තිස්සේම බැක්මෙල් කරන්න එන ඌ ගැන ඊලග thread එකෙන් කියන්නම්.
    mamath @Nadun26 gen thamai hosting ganne. mu hoda eka. awulak unoth api ahanna kalin danne nattham eya karala dennam kiyala kiyanawa. mama danata dekak aran thiyenawa. thawath issarahata ena wada walata meyagen thamai ganne. danata thiyena anith ewath expire unama meyagenma gannawa. hoda unta tamai bun kela wenne. uba duk wenna epa
     
    • Like
    Reactions: Nadun26