

එපාතව එකෙක් ඉන්නවා ලගදි Hosting එකක් කරන්න ආපු ඌ මාව හැම තිස්සේම බැක්මෙල් කරන්න එන ඌ ගැන ඊලග thread එකෙන් කියන්නම්.


අහු උනොත් චා වෙන නිසා කරන්නේ නෑ Backdoor එකක් දාලා දෙන්න පුලුවන් නැත්තම්.Podi Javascript ekk ghpan tika dawasin crash wela ghn error message ekk enna. Ethokta aniwren salli denn wenw ne
issrahta hadenawa machancompnay ekak register krla piliwelakta weda patan ganin sinhalayo
kuliweda krnwa wage krnna yanna epa
hmmitn ohoma karanna epa salli natinam wada karanna epa samaja sewayak newe ne karanne
elabump
hmmමිනිස්සු vividakarai machan ,kisima kenek wishwasha karanna epa ada kaale ubata inne uba witharai
hmmtypical sri lankan shit habits
1. get work done but dont pay
2. borrow items but dont return it...or damage it and say i dont know about it
3. does not value your time...always want poddak karala denna puluwanda
4. when you eat in hotel not sharing the bill or giving less amount----baba part danawa
5. invading your privacy...i had a friend who used to come my house and open my cupboards and ask clothes from me saying " yalu fit"
hmmunta sapa wenawa![]()
hmmඋබ ඔය හුත්ත වහලා කුබුරක් කොටන් හිටපන් ගොන් හරකා. කැරි මලක් පයින්නේ තොපි වගේ රෑ වැටුන වලේ උදෙත් වැටෙන උන්ගේ ත්‍රෙඩ් දැක්කම.
අඩන්න නමේ දැම්මේ මේ වගේ වැඩ කරන අයට හැදෙන්න දැම්මේ මචන්උඹට මේකෙ එවුන් හැමදාම කියන ඒව අහන්නෙත් නෑ, අන්තිමට පොඩි එකා වගේ නහයෙන් අඬාගෙන මේකෙම ත්‍රෙඩ් දාගෙන වැලපෙනව
අනික උඹට අහුවෙන්නෙත් ඔය වගේ එවුන්මයි, මං කැම්පස් කාලෙ එසයින්මන්ට් එහෙම සමහර එවුන්ට ෆිට් එකට කරලා දීල තියනවා උනුත් යකෝ බෝඩිමට එද්දි කන්න බොන්න ජාති හරි අරන් එනවා එපා කිවුවට, සමහර එවුන් එසයිමන්ට් එකට A එකක් එහෙම තිබ්බොතින් බෝතලේකුත් ගෙනත් දෙනවා
ඊලග පාර දාන්නම්oya wage kari wada karapu ewunge nam /gam/4n noumber okkoma daapan baya nethiwa
මම හැදිලා ඉන්නේ ඉස්සහරට හදලා ගන්නවාඋබ තාම හැදිල නෑනෙ.
ඊට පස්සේ මේකේ වැලලෙනවා උන් මම විස්තර පිටට දෙනවා කියලා එක නිසා දැම්මේ නැත්තේ.සාක්කි එක්ක දාපන් හුප්තෝ... අපිට මල පයිනව තොට වඩා
හරිසිංහලුන්ට වැඩක් කරලා දෙද්දී එකකට දෙපාරක් හිතන්න ඕනේ ෆ්‍රෙන්ඩ්...
ඇත්ත.අනේ මල්ලි මේ business කරන්න දන්නේ නැත්නම් රස්සාවක් කරගෙන හිටපන්. උඹට business හරියන්නේ නෑ.
එක පාරක් දෙපාරක් උනාට උඹටත් ලැජ්ජා නෑනේ..
මේකේ ඇවිත් ඕවා දැම්මහම ඊළඟට තව එවුන් එනවා උඹට ඕකම කරන්න මොකද උඹ හාවා කියල දන්නවනේ..
එක්කෝ සල්ලි ගනින් මුලින් නැත්නම් අඩුම 50% වත් advance payment එකක් ගනින්..
නැත්නම් රස්සාවකට පලයන් ඕකට වඩා ගානක් මාසෙට හොයන්න පුළුවන්..
මාත් එක්ක ඇරගන්න එන්න එපා උඹේ හොඳට කීවේ.. ගන්න දෙයක් තියෙයි නම් ගනින් නැත්නම් ignore කරලා දාපන්.
එක ඇත්තනැත්නම් රස්සාවකට පලයන් ඕකට වඩා ගානක් මාසෙට හොයන්න පුළුවන්..
මාත් එක්ක ඇරගන්න එන්න එපා උඹේ හොඳට කීවේ.. ගන්න දෙයක් තියෙයි නම් ගනින් නැත්නම් ignore කරලා දාපන්.
ගොඩක් අය හොදයි එත් අවුල් අය ඒ වගේම ඉන්නවාLankawe business karanna ba bn
උබට මන් 15000 Refund එක දීලා තියෙනවා වෙබ් එකක් හදා ගන්න ඇවිත්නදුන් ගේ වෙබ් අදෝනාව ... ( Thread 25275... )![]()
elaBump
කිව්වත් වගේඋබේ මාකටිං ට්‍රික් එකක් නේද ඕක මම සෑහෙන කාලෙක ඉදන් දැක්ක
අඩන්න නමේ දැම්මේ හැදෙන්න මේ වගේ වැඩ කරන අයටඋබ වහලෙක්ද බන් නිකන් වැඩ කරන්න. කලින් ත්‍රෙඩ් වල මේකෙ උන් තොට කියන ඒව බලල වැඩ කරානම්. තොට ආයෙ අඩන්න දෙයක් නෑ.
mamath @Nadun26 gen thamai hosting ganne. mu hoda eka. awulak unoth api ahanna kalin danne nattham eya karala dennam kiyala kiyanawa. mama danata dekak aran thiyenawa. thawath issarahata ena wada walata meyagen thamai ganne. danata thiyena anith ewath expire unama meyagenma gannawa. hoda unta tamai bun kela wenne. uba duk wenna epaමේකේ කෙනක් වෙබ් එකක් අරගෙන ආවා ගිය සතියේ මට දීලා හදා ගන්න. Sex Toys වගේ ඒවා දාන වෙබ් එකක් Elakiri එකේ නිසා විශ්වාසයට Advance ගත්තේ නෑ සතියක් විතර කරගෙන යනකොට එපා කියලා ඌම හදා ගන්නවා කියලා නැවත්තුවා මගේ මහන්සියට කියක් ඕනේ ද කියලා ඇහුවා පොර මම ඉතින් මට ඕනේ මුදල කිව්වා එත් දුන්නේ නෑ සද්ද නැතුව හිටියා. Advance නැතුව කරන්නේ නෑ කියලා හිතා ගත්තා අයනම්
සමහරු ඉන්නවා මේකේ තනිකරම වෙබ් එක හදා ගන්නවා Sub විදියට කියලා සල්ලි දෙන්නේ නෑ Client ට කොරෝනා හැදිලා කියල සති දෙකක් ඉමු කියනවා පස්සේ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙනවා දෙන්නෙක් කළා ඔහොම.
තව එකෙක් හිටියා ඌ මට කියලා Server Managed කරගත්තා. IP එකයි Root Password මට දෙන්නේ නෑ Anydesk ඇවිල්ල කරන්න කියනවා. Anydesk ගිහින් කරලා දෙනවා කරනකොට එකෙන් එක පැන පැන අහනවා ඔකොම කියලා දීලා සල්ලි දෙන්න පුලුවන් Client සල්ලි දුන්නාම කියලා කිව්වා මම හා කිව්වා. මු මාස දෙකකට විතර පස්සේ අය ඇවිත් අය Panel එකම දාලා ඉල්ලනවා ලජ්ජා නැතුව ඉතින් මම Server එකට එක කරලා දුන්නා Anydesk ගිහින්, කලින් එකේ සල්ලි එක්ක දෙකම ඉල්ලුවා ම එදා කලින් කතාවම කිව්වා සල්ලි දෙන්නේ නැතුව ඌ අමාරුවෙන් ජිවත් වෙන්නේ අනම් මනම් කතා. මාස 9 වගේ ගිහින් මම ඉල්ලුවාම කියනවා ඒ Client සල්ලි දෙන්නේ නෑ හරි අමාරුයි ගන්න කියලා බබා වගේ මගෙන් අහනවා ඒ Client ගේ සයිට් එකට මොනවා හරි කොලොත් ඌ සල්ලි දෙයිද කියලා. තව මු කියනවා මට ජොබ් එකක් කරන්න කියලා ගොඩක් එවුන් ඔහොමයි අපි උන්ගෙන් හිගාකන්න යන්නේ නෑ අපේ ජොබ් එක කරලා සල්ලි ඉල්ලනකොට ඔහොමයි කතාව.
තව සමහරු Hosting/VPS ගන්න එනවා සල්ලි පසුව දෙන්නම් කියනවා. ඊට පස්සේ එයාලගේ වෙබ් එකේ තියෙන ගැටළු මගෙන් අහනවා හදා ගන්න හැටි (අපේ Server එකට සයිට් එක දාලාවත් නැතුව) කියලා දුන්නට පස්සේ සද්ද නෑ පැය දෙකේ තුනේ උදව් කරනවා සමහරුන්ට දවස් 3-4 කරලා තියෙනවා අන්දලා අහගෙන යනවා හැම දේම
තව කෙනක් හිටියා Host එකක් ගත්තා අපෙන් එයා එකේ කිසි දෙයක් හැදුවේ නෑ, එයාගේ වෙන Hosting Company වල තියෙන සයිට් වල අවුල් ආපු ගමන් එයා අපෙන් ගත්ත Panel එකට සයිට් එක දාලා මගෙන් උදව් ඉල්ලනවා එක කරලා දුන්න ගමන් සයිට් එක අය තිබ්බ Host එකට මාරු කරගන්නවා.
තව කෙනක් හිටියා expert කියලා හතර වටේ දැම්මා අවු 15 පළපුරුද්ද කියලා දැම්මා වෙබ් වල අවුල් හදනවා කියලා පොස්ට් හැම තැනම දෙයක් ආපු ගමන් මම හදන්න ඕනේ එයාගේ අවුල (එයාලගේ වෙබ් වල අවුල් මට අදාල නෑ) මනුසකමට කරේ සමහර වෙලවට බැනලා වැඩ ගන්න තත්වයට ඒ ම්නුසයා පත් උණා
මම හැම දේම කියලා දෙන නිසා හැම කෙනාම මට කියලා සල්ලි නොදී වැඩ කරගන්නමයි එන්නේ මට ඔය වගේ කෙස් සැහෙන වෙලා තියෙනවා ගොඩක් අයට Free Help කරන්නේ ලාබයවත් නැතුව
බිස්නස් කරන්න දන්නේ නැතුව නමේ මුලින් සල්ලි දෙන්න කැමැති නැති අයගෙන් මුලින් සල්ලි ගත්තේ නෑ Order එක පිට යයි කියලා අන්තිමට හම්බුන සල්ලියකුත් නෑ එහෙම බලනකොට හිතෙනවා අනිත් බිස්නස් කරන අය වැඩ කරන විදියටම වැඩ කරන්න. මනුසකම පෙන්වන්න ගිහිල්ලා බෑ මිනිස්සුන්ට
තව එකෙක් ඉන්නවා ලගදි Hosting එකක් කරන්න ආපු ඌ මාව හැම තිස්සේම බැක්මෙල් කරන්න එන ඌ ගැන ඊලග thread එකෙන් කියන්නම්.